Microsoft to challenge Google by integrating ChatGPT with Bing

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    mama nam hithanne chatgpt/ai duckduckgo, brave search walata wage integrate kaloth eitath wada hodai
    උන් දෙන්නෑ ඕක, $1 billion invest කරේ තනියෙන් බදාගෙන කන්න :dull:
    අනිත් එක bing එකෙන් නේද duckduckgo සමහර search result ගන්නේ
     
    • Wow
    Reactions: Draco Malfoy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,747
    98,798
    113
    එහෙම කරොත් නම් අපිට ලොකු දෙයක් බන් මම දැන් ගොඩක් ඊමේල් ලියවා ගන්නේ ChatGPT ට කියලා 😀
    iFEfMMs.png

    මේ මම අද දවසට උගෙන් ගත්ත වැඩ ටික. කෝඩ් කෑලිත් ලියවගන්නව දැන් පොරට කියල.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,882
    1
    12,186
    113
    අදාළ නෑ නේ
    who said this?
    well I did :lol::lol:
    it depends on what you're trying to get done I guess
    but it beats having to crawl through various sites to lookup how something should be done
    while there are drawbacks with the current iteration, imagine what it would be like to be able to directly ask a bot what you need to know or get done and get exactly what you want. even in the current form it can be very helpful in a myriad of tasks
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    iFEfMMs.png

    මේ මම අද දවසට උගෙන් ගත්ත වැඩ ටික. කෝඩ් කෑලිත් ලියවගන්නව දැන් පොරට කියල.
    ඔව් බං Code ලියවා ගෙන .bat විදියට save කරලා run කරලා බැලුවා ගින්දර වගේ වැඩ පොඩි පොඩි bat Virus උන ත් ලාවට හදලා දෙනවා 🤩
    මේකට හුරු වෙලා මේක Paid Version එකක් කරොත් මළ විකාරයක් වෙන්නේ 🤭
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651
    113
    well I did :lol::lol:
    it depends on what you're trying to get done I guess
    but it beats having to crawl through various sites to lookup how something should be done
    while there are drawbacks with the current iteration, imagine what it would be like to be able to directly ask a bot what you need to know or get done and get exactly what you want. even in the current form it can be very helpful in a myriad of tasks
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,747
    98,798
    113
    ඔව් බං Code ලියවා ගෙන .bat විදියට save කරලා run කරලා බැලුවා ගින්දර වගේ වැඩ පොඩි පොඩි bat Virus උන ත් ලාවට හදලා දෙනවා 🤩
    මේකට හුරු වෙලා මේක Paid Version එකක් කරොත් මළ විකාරයක් වෙන්නේ 🤭
    Gathata padu ne ban sahena weda tikak karagana puluwan ne. Aula thiyene my me apen gana data walinith improve wena eka
     
    • Like
    Reactions: CorD SaC and 2osama

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    ඔව් බං Code ලියවා ගෙන .bat විදියට save කරලා run කරලා බැලුවා ගින්දර වගේ වැඩ පොඩි පොඩි bat Virus උන ත් ලාවට හදලා දෙනවා 🤩
    මේකට හුරු වෙලා මේක Paid Version එකක් කරොත් මළ විකාරයක් වෙන්නේ 🤭
    ටහිකෙනවා එහෙම උනොත් නම්. මමත් මාර වැඩ ටිකක් කරවගන්නෙ. 🤣

    හැබැයි පෙලක් ඒවා අවුල්. Ex - Regex එහෙම. Test results කියලා අමු බොරු පෙන්නනවා. මම එවෙලෙට ඉතිං ගේමක් ගහලා හරි එක හදාගෙන උන්ට submit කරනවා. 😄🙃
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,882
    1
    12,186
    113
    අදාළ නෑ නේ
    well I did :lol::lol:
    it depends on what you're trying to get done I guess
    but it beats having to crawl through various sites to lookup how something should be done
    while there are drawbacks with the current iteration, imagine what it would be like to be able to directly ask a bot what you need to know or get done and get exactly what you want. even in the current form it can be very helpful in a myriad of tasks

    I'm guessing you didn't read what I've posted
    read the part in red.... slowly 🤦‍♂️ 🤦‍♂️
     
    • Like
    Reactions: dayt0na

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,747
    98,798
    113
    Mey Ada mata danaganna awashya deyak labuna uththare...

    mVCTKWM.png
    කොහොමත් අපි දැන් ඕවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඉගෙන ගන්න ඕනි ඉක්මනට ඇඩප්ට් උනොත් ඉක්මනට වැඩ කරගන්න පුලුවන්.