Microsoft to challenge Google by integrating ChatGPT with Bing

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Search Engline වල monopoly එකක් එහෙම නැතිනම්, නිතරගයෙන්ම කරන්නේ market share dominant GOOGLE කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ
    Google එක්ක තරග කරන්න ආවත් MS Bing, meme වලටම සීමා වුණා :(

    නමුත් පසුගිය වසර කිහිපයේදි හදුන්වාදුන් Bing rewards වැනි ප්‍රවර්ධන වැඩසටහන් මෙය xbox usersලා අතර ඉතා ජනප්‍රිය වුණා
    ඉතින් ආයෙත් Google market එක කඩන්න, ඔන්න Bing එකට ChatGPT integrate කරනවලු:)

    ඒ මොන හරුපයක්ද?
    Chatgpt කියන්නේ මේ දවස්වල trending topic එකක්නේ, ඉතින් මේක හදපු OpenAI සමාගමේ වැඩි අයිතියක් තියෙන්නේ MS එකට
    GPT-3 exclusive licence එකත් තියෙන්නේ MS එකට,
    ඒ වගේම Dall-E technology එකත් develope කරේ මේ OpenAIම තමා, ඒකනම් දැනටමත් Bing එකට integrate කරලා තියෙන්නේ

    මගේ නම් අදහස Google Dominance එක කඩන්න බැරි වුණත්, මේක ඇත්තටම හොද දෙයක් වෙයි කියලා
    ඒ වගේම ඉතින් අපේ data ඔක්කොමත් තියාගෙන, Google පැත්තකට වෙලා ඉදියි කියන්නත් අමාරුයි:dull:

    කිරි වැස්සෝ මොකෝ හිතන්නේ?

    more info:
    https://www.theverge.com/2023/1/4/23538552/microsoft-bing-chatgpt-search-google-competition
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,392
    113
    මාලඹේ
    අනිවා ඕකුන් මාර්කට් වනසන්නෙ ඔහොම තමා. ඕපන්සොස් කරල ෆ්‍රී ට්‍රෙන් කරන්නත් දෙයි සමහර විට
    එහෙම කරොත් නම් අපිට ලොකු දෙයක් බන් මම දැන් ගොඩක් ඊමේල් ලියවා ගන්නේ ChatGPT ට කියලා 😀
     
    • Like
    Reactions: NRTG

    vito

    Well-known member
  • May 5, 2008
    10,877
    1
    12,181
    113
    අදාළ නෑ නේ
    chatgpt is a game changer. but google has their own chatbot called lambda which is said to be more advanced than chatgpt
    google follows a more conservative approach by weighing the pros and cons of releasing it to the public where a biased AI model may give out wrong or offensive information that can harm google's public image. open AI (creators of chatgpt) don't have the same concerns
    another problem is the googles advertising based business model which is not compatible with a chatbot that gives the answer directly instead of sending searchers to different sites to drive site traffic.
    since using chatgpt I can say that it's miles ahead of the traditional search being offered by search engines. seems like this is going to be the next big thing in search tech
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    එහෙම කරොත් නම් අපිට ලොකු දෙයක් බන් මම දැන් ගොඩක් ඊමේල් ලියවා ගන්නේ ChatGPT ට කියලා 😀
    Nikan weda ganna epa utto keeyak hari diyan
     
    • Like
    Reactions: 2osama

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    What about Tesla?

    Everything will be Tesla in near future:

    Tesla Phone
    Tesla Car
    Tesla Search
    Tesla OP
    Tesla Browser
    Tesla Porn! Oops:)
     
    • Like
    Reactions: NRTG

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    mokak hari part ekak thamai thin integrate kranna puluwn moko nattan dawasa gane aluth data dala train karanna bane. danath eka duwanne 2021 wenkan thiyana data walin witrai ne.
     
    • Like
    Reactions: NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    1672790451965163.png
     
    • Like
    Reactions: NRTG