හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අලි බොරුවක් බන්...තවත් එක්තරා තක්කඩියෙක් ...මොන විහිලුද මේ..ෆෝන් එකෙන් පයිතන් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන වොල්වෝ එකේ වැඩට යන්න.😂😂😂.යකෝ ඒ වගේ කම්පැනි වල වැඩට ගන්නේ ටොප් ක්ලාස් ඉන්ජිනියර්ස්ල.මේ එලකිරියේ ඉන්නවා ගොඩක් programming කරන උන්...උන්ට පුකෙනුත් හිනා ඇති මේවා බැලුවම..මෙතන යන්නේ වෙනම සීන් එකක් බන්..programming ගැන එහෙම නොදන්න ලන්කාවේ හැත්තක් අල්ලගෙන මුන් මොකක් හරි ගේමක් ගහන්න යන්නේ .
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    අලි බොරුවක් බන්...තවත් එක්තරා තක්කඩියෙක් ...මොන විහිලුද මේ..ෆෝන් එකෙන් පයිතන් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන වොල්වෝ එකේ වැඩට යන්න.😂😂😂.යකෝ ඒ වගේ කම්පැනි වල වැඩට ගන්නේ ටොප් ක්ලාස් ඉන්ජිනියර්ස්ල.මේ එලකිරියේ ඉන්නවා ගොඩක් programming කරන උන්...උන්ට පුකෙනුත් හිනා ඇති මේවා බැලුවම..මෙතන යන්නේ වෙනම සීන් එකක් බන්..programming ගැන එහෙම නොදන්න ලන්කාවේ හැත්තක් අල්ලගෙන මුන් මොකක් හරි ගේමක් ගහන්න යන්නේ .
    අනිවා ලංකාවේ පොරක් නේ..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මූ නේද ඉස්සර නාහෙන් ඇඩුවේ වීඩියෝ බලන එවුන් සබ් කරන්නේ නෑ අනී සබ් කරන්න කියලා.
    මේ වගේ නාකියෝ කියන දේවල් අහන එවුනුත් ඉන්නවනේ අම්මප 🤣
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    000000062590.jpg

    ඒකට නම් මටත් හිනා ගියා මල්ලී
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    බලපන්කෝ ඔය වීඩියෝ එකේ ලන්කාවේ උන් දාලා තියන කමෙන්ට් ..අනේ ඔයා දෙයියෙක්..අපිටත් අරින්න අනේ...අපි වැලලෙනවා ඔයා වෙනුවෙන්...😂😂😂
    ඕකේ කමෙන්ට් වලින් හිතාගනින් ලන්කාවේ උන්ගේ බුද්ධි මට්ටම...
    කොච්චර රවට්ටන්න ලේසිද කියලා...
    ඔන්න ඕකුන්ට චන්ද බලය තියන හින්දයි අද අපිට මෙහෙම උනේ..
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    බලපන්කෝ ඔය වීඩියෝ එකේ ලන්කාවේ උන් දාලා තියන කමෙන්ට් ..අනේ ඔයා දෙයියෙක්..අපිටත් අරින්න අනේ...අපි වැලලෙනවා ඔයා වෙනුවෙන්...😂😂😂
    ඕකේ කමෙන්ට් වලින් හිතාගනින් ලන්කාවේ උන්ගේ බුද්ධි මට්ටම...
    කොච්චර රවට්ටන්න ලේසිද කියලා...
    ඔන්න ඕකුන්ට චන්ද බලය තියන හින්දයි අද අපිට මෙහෙම උනේ..
    පට්ට අවුල් බං...කවදා හැදෙයිද සිංහලු 🙁
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    සුදන්තය මෝඩ හරකෙක්..
    මේ ස්වීඩන් ඩයල් දෙක ගහන ගේම මොකක්ද කියල බලන්න ඕන...
    දවස් විස්සෙන් වීසා ගහන්න පුලුවන් නම් , මුලින්ම ලන්කාවෙ ඉන්න programming experts ඉන්ටවිව් කරල ගන්න පුලුවන් නෙ.. ඊට පස්සෙ ඕන නම් කෝස් කරවල අනිත් උන් ගන්න පුලුවන්.

    මුන්ගෙ learning platform එක ප්‍රමෝට් කරන්න ගහන ගේමක් වගේ..

    කබලෙන් ලිපට වැටුන ලාන්කිකයින්ට පුකේ අරින සීන් එකක් මට නම් පේන්නෙ. :geek:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    සුදන්තය මෝඩ හරකෙක්..
    මේ ස්වීඩන් ඩයල් දෙක ගහන ගේම මොකක්ද කියල බලන්න ඕන...
    දවස් විස්සෙන් වීසා ගහන්න පුලුවන් නම් , මුලින්ම ලන්කාවෙ ඉන්න programming experts ඉන්ටවිව් කරල ගන්න පුලුවන් නෙ.. ඊට පස්සෙ ඕන නම් කෝස් කරවල අනිත් උන් ගන්න පුලුවන්.

    මුන්ගෙ learning platform එක ප්‍රමෝට් කරන්න ගහන ගේමක් වගේ..

    කබලෙන් ලිපට වැටුන ලාන්කිකයින්ට පුකේ අරින සීන් එකක් මට නම් පේන්නෙ. :geek:
    ඔව් නේද බන්..මුන්ගේ ගේම මටත් හරියට තේරෙන්නේ නෑ...ගූගල් ෆෝරම් එකක් පුරවලනේ ජොයින් වෙන්න ඕනි කියන්නේ.අර ස්වීඩන් ඩයල් දෙක අලි තක්කඩි උබට මූණ බැලුවම පේන්නේ නැද්ද.😀😀😀

    ලන්කාවේ programming කරන උන්ටත් කොලිෆයිඩ් උන්ටත් රෙද්දක් ඇදන් පිටරට ජොබ් එකකට ඇප්ලයි කරන්න බැරිවෙනවා මේ වගේ පිස්සු නැටුවම...
    ------ Post added on Feb 18, 2023 at 12:58 PM
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    බලපන්කෝ ඔය වීඩියෝ එකේ ලන්කාවේ උන් දාලා තියන කමෙන්ට් ..අනේ ඔයා දෙයියෙක්..අපිටත් අරින්න අනේ...අපි වැලලෙනවා ඔයා වෙනුවෙන්...😂😂😂
    ඕකේ කමෙන්ට් වලින් හිතාගනින් ලන්කාවේ උන්ගේ බුද්ධි මට්ටම...
    කොච්චර රවට්ටන්න ලේසිද කියලා...
    ඔන්න ඕකුන්ට චන්ද බලය තියන හින්දයි අද අපිට මෙහෙම උනේ..
    අඩෝ සිරාවට බං..:( උඹ කිව්වට ගිහිං කමේන්ට්ස් ටික බැලුවම කලකිරුණා යකෝ මෙහෙම එවුන් එක්කනේ අපි මේ රටේ ජීවත් වෙන්නේ කියලා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    බලපන්කෝ ඔය වීඩියෝ එකේ ලන්කාවේ උන් දාලා තියන කමෙන්ට් ..අනේ ඔයා දෙයියෙක්..අපිටත් අරින්න අනේ...අපි වැලලෙනවා ඔයා වෙනුවෙන්...😂😂😂
    ඕකේ කමෙන්ට් වලින් හිතාගනින් ලන්කාවේ උන්ගේ බුද්ධි මට්ටම...
    කොච්චර රවට්ටන්න ලේසිද කියලා...
    ඔන්න ඕකුන්ට චන්ද බලය තියන හින්දයි අද අපිට මෙහෙම උනේ..
    katha karala wadka na bung eka nam :(
     
    • Like
    Reactions: Stimulus mind

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අඩෝ සිරාවට බං..:( උඹ කිව්වට ගිහිං කමේන්ට්ස් ටික බැලුවම කලකිරුණා යකෝ මෙහෙම එවුන් එක්කනේ අපි මේ රටේ ජීවත් වෙන්නේ කියලා
    මම නිතර කියන්නේ මචන් ඔය කමෙන්ට් බැලුවම උබට තේරෙන්නේ නැද්ද ලන්කාව විනාශ කරේ දේශපාලකයෝ නෙමෙයි බන්..මේ නූගත් හැතිකරේ..බලපන් ඒ කමෙන්ට් කරලා තියන උන් බහුතරේ තරුණ උන්..අරූ කිව්වොත් සල්ලි ගෙවන්න කියලා ඔතන ගොඩක් ඉන්නවා ඉල්ලන ගානක් දෙන..ඕකුන්ව තමයි බන් දේශපාලකයොත් පාවිච්චි කරන්නේ..කන පැලෙන්න ගහන්න ඕනි ඔය කමෙන්ට් කරලා තියන පකයින්ට..උන්ට මොලේ පුකේවත් නෑ..උබට හිතාගන්න පුලුවන් නේද රට යවනවා කියලා සල්ලි කොච්චර ගසාකන්න පුලුවන්ද කියලා මුන්ගෙන්..ඕකගේ චැනල් රිපෝට් කරපන් බන් හියුමන් ට්‍රැෆික් යටතේ..ඔය වගේ කාලකණ්ණි හින්දා ලන්කාවේ programming කරන එකෙකුට ඉස්සරහට රටක ජොබ් එකකට වත් ඇප්ලයි කරන්න බැරිවෙනවා..හිතපන්කෝ මුන් ඔය රටක කම්පැනි එකක ලින්ක් එකක්වත් දැම්මොත් ලන්කාවේ ගොන් හැතිකරේ ඒවට ඊමේල් ගහල ගහලා ලන්කාවෙන් එන ඊමේල් එකක්වත් බලන එකක් නෑ උන් ඊට පස්සේ..