Degree eka witharak thiyena skills nethi minissu

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    support engineers la godata lu ne daanne :baffled:
    software systems wala install karana wadalu karanne attada meka
     
    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka

    Attachments

    • system support.jpg
      system support.jpg
      71.5 KB · Views: 108

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    skills නැත්නම් අඩුකුලේ. තේ හදන්න, මුරකරන්න තමයි වෙන්නේ 🥴
     
    • Like
    Reactions: hecker_thama
    Skills නැත්නම් බලන්නෙ වපර ඇහෙන්. ගෙවන්නෙ අඩු පඩි. ප්‍රමෝශන් ගන්න අමාරුයි.. soft skills, communication skills හදාගන්න. 🫠
    හොදට ගොට්ට අල්ලන්න..
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    IT Support කියන එක skill එකක් නෙමෙයිද බොල? Software එකක්වත් තමන්ගේ මැසිමට දාගන්න බැරි මිනිස්සු ඉන්නවා. ඉතිං ඒකත් තව කෙනෙක්ට රස්සාවක්.

    ප.ලි - මං support engineer කෙනෙක් නෙමෙයි
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    IT Support කියන එක skill එකක් නෙමෙයිද බොල? Software එකක්වත් තමන්ගේ මැසිමට දාගන්න බැරි මිනිස්සු ඉන්නවා. ඉතිං ඒකත් තව කෙනෙක්ට රස්සාවක්.

    ප.ලි - මං support engineer කෙනෙක් නෙමෙයි
    Ow samahara welawata SSE la depend wennet support engineerla matha.

    Machan chrome eka auto close wenawane. Outlook open wenne nane. Machan internet yanne nane..

    Ohoma podi podi dewal karagannat ba maha loku techie ewunta. Eka nisa koi rassawawat pahat karanna epa.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,614
    1
    14,740
    113
    Kadda puluwannam communication hondanm eth programming skills madinam karanne Technical BA position ekak dena eka. Ehemath berinam oyawage weda thamai denne. Software install karana ewa. Ewath berinam company eke event organize karana ewa, salli ekathu karana ewa etc
     
    • Like
    Reactions: hecker_thama

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    Ow samahara welawata SSE la depend wennet support engineerla matha.

    Machan chrome eka auto close wenawane. Outlook open wenne nane. Machan internet yanne nane..

    Ohoma podi podi dewal karagannat ba maha loku techie ewunta. Eka nisa koi rassawawat pahat karanna epa.
    සහතික ඇත්ත.
     
    • Like
    Reactions: hecker_thama

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,636
    5,942
    113
    @ගෙදර
    IT Support කියන එක skill එකක් නෙමෙයිද බොල? Software එකක්වත් තමන්ගේ මැසිමට දාගන්න බැරි මිනිස්සු ඉන්නවා. ඉතිං ඒකත් තව කෙනෙක්ට රස්සාවක්.

    ප.ලි - මං support engineer කෙනෙක් නෙමෙයි
    ow bn....danna IT SUPPORT (BCS) ekek hitiya SSE ganata padi ganna...uge company eke tech paththa run karanna porai tawa associate kankui innwa kiyalai kiwe...Hebei miniha wadda..Dn UAE wala :)