පොළග බන්.. අම්මෝ..මේ සර්පයා මොකාද
අප්පට සිරි ඕකටද පොලගා කියන්නේ දවසක් මම බෙලිහුල් ඔය බෝඩිමක ඉන්නකොට බොකක් දාන්න ගියා.දොර වහලා බොක බාගෙට දානකොට ලැට් එකේ කොනක දරන ගහන් ඔය වගේ එකෙක් හිටියා.පස්සෙ බොක හෝදන්නෙත් නැතුව ශේපට එලියට ඇවිත් බෝඩිමේ අයට කතා කරලා එලෙව්වා.Polaga.. kelinma Mole Le keti wela marenne
ඔලුවට ගැහුවා නම් සනිකව බඩු.. ඉස්පිරිදාලේ ගිහින් වැඩකුත් නැති වේවි.Polaga.. kelinma Mole Le keti wela marenne
පුකට ගැහුවා නම් දැනෙන්නෙත් නැ. උඹට රෙන්න බැරිවෙලා මැරෙන්නේ..අප්පට සිරි ඕකටද පොලගා කියන්නේ දවසක් මම බෙලිහුල් ඔය බෝඩිමක ඉන්නකොට බොකක් දාන්න ගියා.දොර වහලා බොක බාගෙට දානකොට ලැට් එකේ කොනක දරන ගහන් ඔය වගේ එකෙක් හිටියා.පස්සෙ බොක හෝදන්නෙත් නැතුව ශේපට එලියට ඇවිත් බෝඩිමේ අයට කතා කරලා එලෙව්වා.
ආයෙම පහුවදා ලැට් එකට ගිහින් වෙනදා සර්පයා හිටපු තැන බැලුවා එතන නෑ අහ් අවුලක් නෑ කියලා මෙන්න ටිකකින් ඉස්සරහා බලනකොට දොරේ හරහට ගහලා තියෙන පොල්ල උඩ ඉන්නවා ඒ වගේ එකෙක්.පස්සෙ ශේපට දොර වහලා ඇවිත් තඩි ගහලාමැරුවා
Thith polaga nemei oya wali polaga. Uth ithin extremely venomousපොළග බන්.. අම්මෝ..
පොළඟ ද, තෙලිස්සද? පොළඟා නම් උග්‍ර විෂ, තෙලිස්සා කලින් නම් මද විෂ list එකේ ඉඳලා මරණයක් දෙකක් උන නිසා promotion එකක් ලැබිලා උග්‍ර විෂ කාණ්ඩයට ගියා... පිනට කන රටේ බේතුත් නැ... දෂ්ඨනයක් උනා නම් කොහොමත් මැරෙන්න වෙන එකේ පළාත භාර ඇමතියාවත් මරා ගෙනම මැරියන් මැරෙන මොහොතේ හිතට සහනයක් වත් දැනෙයි...
oya dennama tama dawas dekata hitiye![]()
ඇග නොබලම කියන්න පුලුවන් කුණකටුවා නෙමෙයි කියලා.
දෙන්නාගේ ඔලු දෙක බැලුවම වෙනස පේනවා..
![]()
කුණකටුවා