හෙල්මට් දාන අය පරිස්සමට

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,289
    26,790
    113
    Kandy
    Polaga.. kelinma Mole Le keti wela marenne
    අප්පට සිරි ඕකටද පොලගා කියන්නේ දවසක් මම බෙලිහුල් ඔය බෝඩිමක ඉන්නකොට බොකක් දාන්න ගියා.දොර වහලා බොක බාගෙට දානකොට ලැට් එකේ කොනක දරන ගහන් ඔය වගේ එකෙක් හිටියා.පස්සෙ බොක හෝදන්නෙත් නැතුව ශේපට එලියට ඇවිත් බෝඩිමේ අයට කතා කරලා එලෙව්වා.
    ආයෙම පහුවදා ලැට් එකට ගිහින් වෙනදා සර්පයා හිටපු තැන බැලුවා එතන නෑ අහ් අවුලක් නෑ කියලා මෙන්න ටිකකින් ඉස්සරහා බලනකොට දොරේ හරහට ගහලා තියෙන පොල්ල උඩ ඉන්නවා ඒ වගේ එකෙක්.පස්සෙ ශේපට දොර වහලා ඇවිත් තඩි ගහලාමැරුවා
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පොළඟෙක් වගේ. කලින් දැකලා තියෙන්නේ වාසනාවට
     
    • Like
    Reactions: eksudda

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අප්පට සිරි ඕකටද පොලගා කියන්නේ දවසක් මම බෙලිහුල් ඔය බෝඩිමක ඉන්නකොට බොකක් දාන්න ගියා.දොර වහලා බොක බාගෙට දානකොට ලැට් එකේ කොනක දරන ගහන් ඔය වගේ එකෙක් හිටියා.පස්සෙ බොක හෝදන්නෙත් නැතුව ශේපට එලියට ඇවිත් බෝඩිමේ අයට කතා කරලා එලෙව්වා.
    ආයෙම පහුවදා ලැට් එකට ගිහින් වෙනදා සර්පයා හිටපු තැන බැලුවා එතන නෑ අහ් අවුලක් නෑ කියලා මෙන්න ටිකකින් ඉස්සරහා බලනකොට දොරේ හරහට ගහලා තියෙන පොල්ල උඩ ඉන්නවා ඒ වගේ එකෙක්.පස්සෙ ශේපට දොර වහලා ඇවිත් තඩි ගහලාමැරුවා
    පුකට ගැහුවා නම් දැනෙන්නෙත් නැ. උඹට රෙන්න බැරිවෙලා මැරෙන්නේ..
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Saw scaled viper wage

    Oluwa balanna

    _121122848_ad311649-ece4-4b9e-abf7-6141dc303c12.jpg

    254fig1.jpg
     
    • Like
    Reactions: Asmodeus

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පොළඟ ද, තෙලිස්සද? පොළඟා නම් උග්‍ර විෂ, තෙලිස්සා කලින් නම් මද විෂ list එකේ ඉඳලා මරණයක් දෙකක් උන නිසා promotion එකක් ලැබිලා උග්‍ර විෂ කාණ්ඩයට ගියා... පිනට කන රටේ බේතුත් නැ... දෂ්ඨනයක් උනා නම් කොහොමත් මැරෙන්න වෙන එකේ පළාත භාර ඇමතියාවත් මරා ගෙනම මැරියන් මැරෙන මොහොතේ හිතට සහනයක් වත් දැනෙයි...
     
    • Haha
    Reactions: rumesh.fbi

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,819
    18,634
    113
    පිලිකන්නෙ පාමුල හෙල්මට් තිබ්බම ඔහොම තමා ඉතිං. ඔලුව බේරගන්න හෙල්මට් එකට අපේ රටේ උන් සැලකිල්ල දෙනව අන්තිමයි කොහොමත්.
     
    • Like
    Reactions: Amith0424

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොළඟ ද, තෙලිස්සද? පොළඟා නම් උග්‍ර විෂ, තෙලිස්සා කලින් නම් මද විෂ list එකේ ඉඳලා මරණයක් දෙකක් උන නිසා promotion එකක් ලැබිලා උග්‍ර විෂ කාණ්ඩයට ගියා... පිනට කන රටේ බේතුත් නැ... දෂ්ඨනයක් උනා නම් කොහොමත් මැරෙන්න වෙන එකේ පළාත භාර ඇමතියාවත් මරා ගෙනම මැරියන් මැරෙන මොහොතේ හිතට සහනයක් වත් දැනෙයි...

    hehuo0G.png

    ඇග නොබලම කියන්න පුලුවන් කුණකටුවා නෙමෙයි කියලා.

    දෙන්නාගේ ඔලු දෙක බැලුවම වෙනස පේනවා..

    LRKXJML.jpg

    කුණකටුවා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,790
    113
    Kandy
    hehuo0G.png

    ඇග නොබලම කියන්න පුලුවන් කුණකටුවා නෙමෙයි කියලා.

    දෙන්නාගේ ඔලු දෙක බැලුවම වෙනස පේනවා..

    LRKXJML.jpg

    කුණකටුවා
    oya dennama tama dawas dekata hitiye