නාකි මයිනා

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,210
    9,102
    113
    නාකි මයිනා තිබුන පරන පක්ශ ඔක්කොම කීතු කීතු කරා නේද
    නාකියා මැරෙද්දි පරන දේශපාලන සංස්කෘතියත් අරගෙනම වලපල්ලට ගියොත් හොඳයි
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    පක්ෂ ටික කීතු කරත් කමක් නෑ. බයියන්ගේ නම්බුව ? මුන් 2015 ඉඳන් 2019 ගෙදර එලෝනකන් මොනවද නොකිව්වේ. දැන් බෙටි කාපු රිලව් වගේ. රනිලට කඩේ යනවා.
     
    • Haha
    Reactions: Maui_15

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,210
    9,102
    113
    පක්ෂ ටික කීතු කරත් කමක් නෑ. බයියන්ගේ නම්බුව ? මුන් 2015 ඉඳන් 2019 ගෙදර එලෝනකන් මොනවද නොකිව්වේ. දැන් බෙටි කාපු රිලව් වගේ. රනිලට කඩේ යනවා.
    අහිකුණ්ඨකයා රිලව් නටවනවා වගේ නාකියා බයියෝ නටවන්නේ..
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    අහිකුණ්ඨකයා රිලව් නටවනවා වගේ නාකියා බයියෝ නටවන්නේ..

    පාස්කු බෝම්බ ගැහුවට සිරිසේන හිරේ දානවා කියපු උන් සීරාව පක්සේ සබාපති කළා. මහා බැංකුව කැඩුවා කිව්ව රනිලා දැන් පොහොට්ටුවේ ජනාදිපති කරා 😂 😂
     
    • Haha
    Reactions: Maui_15

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,210
    9,102
    113
    පාස්කු බෝම්බ ගැහුවට සිරිසේන හිරේ දානවා කියපු උන් සීරාව පක්සේ සබාපති කළා. මහා බැංකුව කැඩුවා කිව්ව රනිලා දැන් පොහොට්ටුවේ ජනාදිපති කරා 😂 😂
    ඒ මදිවට මෙතන ජෙප්පන්ගේ පුක ඉඹ ඉඹ ඉන්නවා උන්ට පඩයක්වත් යනකල් මේකේ පොස්ට් එකක් දාන්න :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Xi Jinping