Exge seen ekak mathak una

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    එදා මන් ඉස්කෝලේ ගිහින් ප්ංති යන ගමන් හිටියේ. බස් එකේදී මැසේජ් එකක් ආවා
    Man ada panty 2 adla inne කියලා
    මාත් haa man 2kata ennam කියලා reply කලා. වලතර පොරක් වෙන්න බෑනේ ඉතින්. හැබැයි පංතියට ගිහින් පොඩි ආතල් එකක් දැම්මා. 😉
    ඇත්තටම ඒක මන් love කරනවා කියන්නේ මොකක්ද කියලා බලන්න කරපු එකක්. ඒකත් පට්ට ආතල්.
    හැබැයි no girls. No worries. ඊට වඩා ආතල්.
    මට ජය වේවා ❤️❤️
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මට මගේ ex ගැන crush එකක් තිබුණා මාස 6 ක් විතර , මම නිකමට වගේ මගේ යාළුවට එයා ගැන කිව්වා. මම හිතුවෙ වත් නෑ එයා මාව දන්නවා ඇති කියලා. එත් මගේ යාළුවගේ partner මගේ crush එක එක්ක මාර යාළුයි කියලා දන්නේ පස්සේ ඉතින් මෙයා එයාගෙන් මං ගැන දන්නවද කියලා ඇහුවම එයත් කියලා තිබ්බා මං ගැන crush එකක් තියෙනවා කියලා අවුරුද්දක් තිස්සෙ .

    So අපි relationship එක පටන් අරන් ගිය ඔක්තෝබර් 5ට අවුරුදු 3 ක් වුණා. හැබැයි අපි ගිය දෙසැම්බර් වල break up වුණා. :(
     
    කෙල්ලෝ ඕනේ නෑ. No girls. No worries.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,016
    26,449
    113
    Kandy
    මට මගේ ex ගැන crush එකක් තිබුණා මාස 6 ක් විතර , මම නිකමට වගේ මගේ යාළුවට එයා ගැන කිව්වා. මම හිතුවෙ වත් නෑ එයා මාව දන්නවා ඇති කියලා. එත් මගේ යාළුවගේ partner මගේ crush එක එක්ක මාර යාළුයි කියලා දන්නේ පස්සේ ඉතින් මෙයා එයාගෙන් මං ගැන දන්නවද කියලා ඇහුවම එයත් කියලා තිබ්බා මං ගැන crush එකක් තියෙනවා කියලා අවුරුද්දක් තිස්සෙ .

    So අපි relationship එක පටන් අරන් ගිය ඔක්තෝබර් 5ට අවුරුදු 3 ක් වුණා. හැබැයි අපි ගිය දෙසැම්බර් වල break up වුණා. :(
    mama oyata crush
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    Happa 2003 untath kollo innawa... Mala hathilawwai ...
    No girls. No worries. කමක් නෑ අත්දැකිමක් ගන්න කරලා බලන්න
    ඇයි උඹ ඇයි කියලා ඇහුවේ නැත්තේ?
    ඒ දවස් වල සතය ප්‍රේමේ හිටියේ. ආතල් ගත්තේ නෑ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    එදා මන් ඉස්කෝලේ ගිහින් ප්ංති යන ගමන් හිටියේ. බස් එකේදී මැසේජ් එකක් ආවා
    Man ada panty 2 adla inne කියලා
    මාත් haa man 2kata ennam කියලා reply කලා. වලතර පොරක් වෙන්න බෑනේ ඉතින්. හැබැයි පංතියට ගිහින් පොඩි ආතල් එකක් දැම්මා. 😉
    ඇත්තටම ඒක මන් love කරනවා කියන්නේ මොකක්ද කියලා බලන්න කරපු එකක්. ඒකත් පට්ට ආතල්.
    හැබැයි no girls. No worries. ඊට වඩා ආතල්.
    මට ජය වේවා ❤️❤️
    eww yko man den paya 4k thisse wsl setup krnw
     
    • Haha
    Reactions: AhhhCapaCapa