නැත්නම්..Mewata antique value ekak tiyenewada?
mage gaawa 3310 thiyenawa. hodata wada karanwa, battery ekak daa ganna ona hebei..නැත්නම්..

තවම ඔය පොන් මේ කුවේට් එකෙත් පාවිච්චි කරනවා මම දැකල තියනව බන්.mage gaawa 3310 thiyenawa. hodata wada karanwa, battery ekak daa ganna ona hebei..![]()
එහෙමද එහෙනං හොද කල්පනා වෙන් වැඩ කරහන්... දැන් ඔව්ව තියන් ඉන්නේ දමලා ගහන්න කාට හරි.. හැබැයි පුතෝ වැදුනොත් නම් මැරෙනවා හොදේ...තවම ඔය පොන් මේ කුවේට් එකෙත් පාවිච්චි කරනවා මම දැකල තියනව බන්.


kiyakata denwda kiyapan
Ado thanks ban..mam address eka ewannam..courier krla ewapan..Gift ekak
Apita hambuna gift ekak kiyela kiwweAdo thanks ban..mam address eka ewannam..courier krla ewapan..