Kohomeda Bande

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    තවම ඔය පොන් මේ කුවේට් එකෙත් පාවිච්චි කරනවා මම දැකල තියනව බන්.
    එහෙමද එහෙනං හොද කල්පනා වෙන් වැඩ කරහන්... දැන් ඔව්ව තියන් ඉන්නේ දමලා ගහන්න කාට හරි.. හැබැයි පුතෝ වැදුනොත් නම් මැරෙනවා හොදේ... :yes: :yes:

    ලැජ්ජකරන්න නම් එපා ලංකාවට , කුවේට් වලදී 3310 ගුටි කා කලෙගානේ ශ්‍රී ලාංකිකයා මරුට කියලා නිවුස් එකක් නම් දාලා....:dull::dull:
     
    • Haha
    Reactions: dayt0na

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ගෙදර දොර හූලගට නිතරම වැහෙනවා බැරි ද බං ඕක දෙන්න.සැහෙන බර ඇති මගේ හිතේ
     
    • Haha
    Reactions: dayt0na