Personal Foreign Currency Account (PFCA)

FenixBird123

Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    මචංලා,

    ♦️ PFC Account එකක් open කරන්න හොඳම බැංකුව මොකක්ද?

    ♦️ Account එකක් open කරද්දී මොනාද ඕනි කරන documents?

    ♦️ලංකවේ ඉඳන් Dollars Earn කරන කෙනෙක්ට මේ Account එකක් open කරන්න පුළුවන්ද? මොන වගේ Jobs කරන අයටද offer කරන්නේ?

    ♦️ මූලික තැන්පතු මුදල කීයක් වෙනවද?

    ♦️ මේ PFC Account එකක තියන වාසි මොනාද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,879
    1
    56,904
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාසියක් නෑ. උඹට රට යනවා නම් විතරක් ඩොලර් ගන්න පුළුවන්. නැත්නම් බැංකුව ඉල්ලන ගාණකට උන්ට ඩොලර් දීල රුපියල් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: FenixBird123

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    HNB lesiy
    samahara wita source eka gana letter ekak denna wei

    PFCA wala interest rate eka adui, PFCA eke salli walin USD FD open karanna puluwan ewath dan lankawe LKR rate ekata wada adui
    lokuma wasiya hadissiye rupiyala depreciate unoth USD ehen pitin tiyanawa

    thawa rata yaddi dollar ganna puluwan account eken
     
    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    සමහර අය කියනවා proof පෙන්නන්න වෙනවා කියලා. එහෙම මොනවත් නැති කෙනෙක්ට කොහොම ද open කරන්නේ account එකක්

    HNB lesiyen open karanna puluwan ID eka witharai one
    Proof මොනවත් ඉල්ලන්නේ නැද්ද bro
    ------ Post added on Feb 21, 2023 at 7:33 PM
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    සමහර අය කියනවා proof පෙන්නන්න වෙනවා කියලා. එහෙම මොනවත් නැති කෙනෙක්ට කොහොම ද open කරන්නේ account එකක්

    Proof මොනවත් ඉල්ලන්නේ නැද්ද bro
    ------ Post added on Feb 21, 2023 at 7:33 PM
    na man ahapu godak bank wala proof illuwa , commercial eke proof deelath hena conditions wagayak damma HNB giyama ewelema open karala dunna ID eka witharai gatte ( oka branch eke inna aya anuwa wenas wenawada danne na man open kare kottawa hnb eken)

    PFCA na ban dan. okkoma force convert karanawa LKR walata.
    mage peoplse bank,NTB,HNB PFCA accounts thiyenawa ekakwath ehema convert karenam na
    ------ Post added on Feb 21, 2023 at 8:24 PM
     
    • Like
    Reactions: maticat and icepack

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    HNB thama lesima, HSBC th awlak na savings account ekak tiyenam unge, Sampath ehema proof illanawa ( Fiverr hari, Upwork hari apu podi ganak pennuwath ati )
     
    • Like
    Reactions: FenixBird123

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    මචංලා,

    ♦️ PFC Account එකක් open කරන්න හොඳම බැංකුව මොකක්ද?
    මගේ නම් තියෙන්නෙ Peoples & BOC
    ♦️ Account එකක් open කරද්දී මොනාද ඕනි කරන documents?
    2017 වගේ ඕපන් කරේ. පිටරට ඉන්න ක්ලයන්ට් කෙනෙක්ගෙන් ලෙටර් එකක් ගෙනැත් දුන්න ආහ් තව පාස්පෝට් කොපි දුන්න. නැතුව නම් ඕපන් කරන්න දුන්නෙ නෑ. දැන් ඔක්කොම නීති වෙනස් කරල ඇති බං. කතා කරල බලපං
    ♦️ලංකවේ ඉඳන් Dollars Earn කරන කෙනෙක්ට මේ Account එකක් open කරන්න පුළුවන්ද? මොන වගේ Jobs කරන අයටද offer කරන්නේ?
    ඔව් මමත් එහෙමයි කරේ. ඩොලර් Earn කරනව කියල පෙන්නන්න අර ඩොකියුමන්ට් එක දුන්නෙ.එහෙම ජොබ් කරන කියල Specific job type එකක් නෑ. දැන් ගොඩක් නීති ලිහිල් වෙලා ඇති.
    ♦️ මූලික තැන්පතු මුදල කීයක් වෙනවද?
    ඕපන් කරද්දි කීයක්වත් ඕන නෑ. BOC එකේ නම් පළවෙනියටම $50ක් ආවම තමයි ඇක්ටිව් උනේ අකවුන්ට් එක. අනිත් එකේ ඒ මුකුත් තිබ්බෙ නෑ. Min balance එක ඩොලර් 50ක් තියාගන්න ඕන.
    ♦️ මේ PFC Account එකක තියන වාසි මොනාද?
    ලොකුම වාසිය ඉතිං උඹට ඩොලර් ඩොලර් විදියට තියාගෙන ඉන්න පුලුවන්. ඩොලර් වලට 21% පොළියට රුපියල් වලින් ලෝන් එකක් ගන්න පුලුවන්. රේට්ස් වැඩි උන කාලෙක Withdraw කරන්න පුලුවන්. මේකට ලැබෙන පොළියට කිසිම විදියකින් Withholding TAX කැපෙන්නෙ නෑ. එයිට අමතරව ඉතිං ඩොලර් PFCA එකකට ගෙන්නන කෙනෙකුට බැංකුවෙ පොඩි තත්වයක් ලැබෙනව. ලෝන්, ක්‍රෙඩිට් කාඩ් ඇප්ලයි කරද්දි වාසියක් වෙයි.
    තව රට යනව නම්, වෙන මොනවහරි දේකට ඩොලර් ඕන වෙනව නම් ඩොලර් වලින්ම පේ කරන්න පුලුවන් බෑන්ක් එකෙන් ඇපෲවල් අරගෙන.
    ලොකුම වාසිය ඩොලර් වලින් FD දාන්න පුලුවන්. මම අද ඩොලර් 5000ක FD එකක් දාල Special rates හම්බ උනා 7%යි. මාත් අද දන්නෙ උන්ට ඩොලර් වලට ස්පෙෂල් රේට්ස් දෙන්න පුලුවන් කියල.
     
    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    මගේ නම් තියෙන්නෙ Peoples & BOC

    2017 වගේ ඕපන් කරේ. පිටරට ඉන්න ක්ලයන්ට් කෙනෙක්ගෙන් ලෙටර් එකක් ගෙනැත් දුන්න ආහ් තව පාස්පෝට් කොපි දුන්න. නැතුව නම් ඕපන් කරන්න දුන්නෙ නෑ. දැන් ඔක්කොම නීති වෙනස් කරල ඇති බං. කතා කරල බලපං

    ඔව් මමත් එහෙමයි කරේ. ඩොලර් Earn කරනව කියල පෙන්නන්න අර ඩොකියුමන්ට් එක දුන්නෙ.එහෙම ජොබ් කරන කියල Specific job type එකක් නෑ. දැන් ගොඩක් නීති ලිහිල් වෙලා ඇති.

    ඕපන් කරද්දි කීයක්වත් ඕන නෑ. BOC එකේ නම් පළවෙනියටම $50ක් ආවම තමයි ඇක්ටිව් උනේ අකවුන්ට් එක. අනිත් එකේ ඒ මුකුත් තිබ්බෙ නෑ. Min balance එක ඩොලර් 50ක් තියාගන්න ඕන.

    ලොකුම වාසිය ඉතිං උඹට ඩොලර් ඩොලර් විදියට තියාගෙන ඉන්න පුලුවන්. ඩොලර් වලට 21% පොළියට රුපියල් වලින් ලෝන් එකක් ගන්න පුලුවන්. රේට්ස් වැඩි උන කාලෙක Withdraw කරන්න පුලුවන්. මේකට ලැබෙන පොළියට කිසිම විදියකින් Withholding TAX කැපෙන්නෙ නෑ. එයිට අමතරව ඉතිං ඩොලර් PFCA එකකට ගෙන්නන කෙනෙකුට බැංකුවෙ පොඩි තත්වයක් ලැබෙනව. ලෝන්, ක්‍රෙඩිට් කාඩ් ඇප්ලයි කරද්දි වාසියක් වෙයි.
    තව රට යනව නම්, වෙන මොනවහරි දේකට ඩොලර් ඕන වෙනව නම් ඩොලර් වලින්ම පේ කරන්න පුලුවන් බෑන්ක් එකෙන් ඇපෲවල් අරගෙන.
    ලොකුම වාසිය ඩොලර් වලින් FD දාන්න පුලුවන්. මම අද ඩොලර් 5000ක FD එකක් දාල Special rates හම්බ උනා 7%යි. මාත් අද දන්නෙ උන්ට ඩොලර් වලට ස්පෙෂල් රේට්ස් දෙන්න පුලුවන් කියල.
    අඩේ thanks බං හොදටම පැහැදිලි උනා.. ❤️👍
     
    • Like
    Reactions: chami2015