මුලින්ම කියන්න ඔනේ විතානආරච්චි නෙමෙයි විතානආච්චි තමයි මෙතුමාගේ නම..ගොඩක් අය ඔක ලියනකොට පටලවගන්නවා...
බුද්ධදාස මහත්තයාට මේ Dr.කුමාරි ජයවර්ධනගේ පොත විතරක් කියවලා ඔය කියන කොම්ප්‍රදොරු ධනපති පන්තිය ගැන දැනගන්න හම්බවෙන්නෙ නැ..මට මේ විඩියෝ එක බැලුවාම තෙරුනේ බුද්ධදාස මහත්තයාට මම හිතපු තරම් ඉතිහාස දැනිමක් නැ කියන එකයි....අද රැල්ලට ගොඩක් අය ඔය ටිකමයි History විඩියෝ වලත් කියන්නෙ,නමුත් ඔහොම කතා කරන එක වැරදියි......
සැ.යු: Dr.කුමාරි ජයවර්ධන විසින් රචිත From Nobodies to Somebodies: The Rise of the Bourgeoisie in Sri Lanka (සොක්කන් ලොක්කන් වූ වගයි) කෘතිය ඉතාමත් අගනා කෘතියක් බව පිලිගනිමි.මෙතන තිබෙන්නෙ පොතේ ගැටලුවක් නොවෙයි,තිබෙන්නෙ පොත කියවපු පුද්ගලයාගේ ගැටලුවක්..
බුද්ධදාස මහත්තයා මහනුවර NPP රැලියෙදි අවේගයෙන් වගේ කියනවා මෙන්න මෙහෙම...
බණ්ඩාරනායකලා ප්‍රභු නෙමෙයිලු (වෙන්ඩ ප්‍රභුලු),එ අය නිලපෙරුමාල්ලලු...හරි ඉතින් නිලපෙරුමාල් තමයි,ඉතින් නිලපෙරුමාල්ලා කියන්නෙ ඉන්දියානු පූජක කුලයකින් පැවත එන පරම්පරාවක් (බ්‍රහමණ).
ජයවර්ධනලා ප්‍රභු නෙමෙයිලු (වෙන්ඩ ප්‍රභුලු) ජයවර්ධනලා ඇවිල්ලා තම්බි මුදියන්සේලාලු,අහගන්න එපාලු එයාගෙන් හා...ඔව් ඉතිං එ අයත් කොරොමන්ඩල් වෙරළන් ලංකාවට ආපු ඉන්දියානු ද්‍රවිඩ පරපුරකින් පැවත එන අය.තම්බි කියන වචනය අල්ලගන ඔය දඟලන්නෙ,ඔකේ ඇත්ත තෙරුම බලාගන්න මම පහත දාල තියන පිටුව කියවන්න.
සේනානායකලත් ප්‍රභු නෙමෙයිලු (වෙන්ඩ ප්‍රභුලු) සුද්දන්ගේ රෙන්ද කාරයෝලු,සුද්දගේ රෙන්ද කරපු එක හරි හැබැයි බොධි තලේ කතාව කියවලා නැ...එවත් පොඩ්ඩක් කියවලා හිටියනම් හොඳයි.
බණ්ඩාරනායකලාවත්,සේනානයකලවත්,ජයවර් ධනලවත් රදල නෙමෙයිලු...කොම්ප්‍රදොරු අප්පුහාමිලා ටික අප්පෝලා හෝ නිළමේලා නෙමෙයිලු,මේ අයට නිළමේලා කිව්වෙ නැල්ලු කිසිම දවසක,නිළමේලා අප්පෝලා ඉන්නෙ නුවරලු හා....
වළව් කියන්නෙ රදලයෝ ඉන්න ගෙවල්ලු...වළව්ව කියන්නෙත් දෙමලෙන් හැදුන නමක් නේ
....ඔක්කොම දෙමළ හා
මහලොකු පිරිසිදු සිංහල talk එක...
මේ මහත්තයා අඩුමගානේ දන්නෙ නැ අප්පුහාමි කියන්නෙ උඩරට රාජධානියේ තිබුන තනතුරක් කියලා ඔය වචනය හැදිලා තියෙන්නෙ අප්පෝ + සාමි / හාමි කියන වචන එකතු වෙලා,ඇහැලේපොලත් මුලින්ම දැරුවේ අප්පුහාමි තනතුර..(පස්සෙ බොහෝ ගොවිගම අය බණ්ඩාර වගේ ඔය කැල්ල නමේ අගට දාගත්තා..)
රදල කියන්නෙ රජ පරම්පරාවට සම්බන්ධ අයලු...
රදල කියන්නෙ රජ පරම්පරාවට පමණක් සම්බන්ධ අය නෙමෙයි,මේ සම්පුර් ණ වැරදි කතාවක් - මේක ඇත්තෙන්ම දිර් ඝව කතා කරන්න ඔන දෙයක්...
මහනුවර රාජධානියේ හිටපු ගොඩක් රදලවරු ඉන්දියාවේ මුල් තියන බ්‍රහමණ වංශිකයෝ...
බණ්ඩාරනායකලත් ඉන්දියානු බ්‍රහමණයෝ නම්,ජයවර් ධනලාත් ඉන්දියානුවෝ නම් මහනුවර හිටපු බොහෝ රදලයෝත් ඉන්දියාවෙන් පැවතගන ආපු බ්‍රහමණයෝ නම්...මොකද්ද දැන් අපට මේ ගැන වෙන කතා කරන්න තියෙන්නෙ...
කාටද එතකොට ප්‍රභු සහ වෙන්ඩ ප්‍රභු කියන්නෙ ? මේ අදාල කතාවක්ද මේ රැලියට ?
ආ අමතක උනා එස්.ඩබ්ලිව්.අර්.ඩි.බණ්ඩාරනායක බැන්ද සිරිමාවෝ රත්වත්තෙත් මිට අවුරුදු බර ගානකට කලින් ලංකාවට ආපු ඉන්දියානු බ්‍රහමණයෙගෙන් පැවත එන පරපුරක කෙනෙක්,මේ අය මුලින් පදිංචි උනේ මාතලේ රහත්වත්ත කියන කොටසේ පස්සෙ තමයි රත්වත්ත වෙලා තියෙන්නෙ...
මම බුද්ධදාස මහත්තයට කියන්න කැමතියි මෙන්න මේ විඩියෝ එක බලන්න කියලා...
ඉන්දියාවෙන් ලංකාවට ඇවිත් රදල උන ටික දෙනෙක් (බ්‍රහමණයොත් මේ පිරිසේ සිටිනවා)
තම්බි මුදියන්සේ හෙවත් තොම්බි මුහන්දිරම් කියන වචනයේ තෙරුම දැනගන්න ඔන්න ඔක කියවන්න...
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි කිසිම කෙනෙක් පිරිසිදු කුලයකින්,ඉහල කුලයකින් පහල කුලයකින්,ඉහල පංතියකින් පහල පංතියකින් ආවා කියලා නැ...ඔක්කොම කලවං අය,ඔවා ගැන කෙස් පැලෙන තර් ක කරන්න යන උන් තමයි කවදා හරි නොන්ඩි වෙන්නෙ...
NPP රැලියට කිසිම අදාලත්වයක් නැති කතා ටිකක් මේ මහත්තයා මේ කියවන්නෙ...
වචනයකින් වත් මිනිස්සු බෙදෙන්න නරකයි (එ මිනිස්සු කරපු කියපු දෙවල් කිව්වට කමක් නැ),මෙතන කරන්නෙ අපහස කිරිමක් ඇත්තෙන්ම..කට්ටියක් පහත් කරලා කට්ටියක් උඩ තියනවා,මෙකෙන් වෙන්නෙ බෙදිමක් ඇති වෙන එක...
හොඳ කමේන්ට් එකක්...
බුද්ධදාස මහත්තයාට මේ Dr.කුමාරි ජයවර්ධනගේ පොත විතරක් කියවලා ඔය කියන කොම්ප්‍රදොරු ධනපති පන්තිය ගැන දැනගන්න හම්බවෙන්නෙ නැ..මට මේ විඩියෝ එක බැලුවාම තෙරුනේ බුද්ධදාස මහත්තයාට මම හිතපු තරම් ඉතිහාස දැනිමක් නැ කියන එකයි....අද රැල්ලට ගොඩක් අය ඔය ටිකමයි History විඩියෝ වලත් කියන්නෙ,නමුත් ඔහොම කතා කරන එක වැරදියි......
සැ.යු: Dr.කුමාරි ජයවර්ධන විසින් රචිත From Nobodies to Somebodies: The Rise of the Bourgeoisie in Sri Lanka (සොක්කන් ලොක්කන් වූ වගයි) කෘතිය ඉතාමත් අගනා කෘතියක් බව පිලිගනිමි.මෙතන තිබෙන්නෙ පොතේ ගැටලුවක් නොවෙයි,තිබෙන්නෙ පොත කියවපු පුද්ගලයාගේ ගැටලුවක්..
බුද්ධදාස මහත්තයා මහනුවර NPP රැලියෙදි අවේගයෙන් වගේ කියනවා මෙන්න මෙහෙම...
බණ්ඩාරනායකලා ප්‍රභු නෙමෙයිලු (වෙන්ඩ ප්‍රභුලු),එ අය නිලපෙරුමාල්ලලු...හරි ඉතින් නිලපෙරුමාල් තමයි,ඉතින් නිලපෙරුමාල්ලා කියන්නෙ ඉන්දියානු පූජක කුලයකින් පැවත එන පරම්පරාවක් (බ්‍රහමණ).
ජයවර්ධනලා ප්‍රභු නෙමෙයිලු (වෙන්ඩ ප්‍රභුලු) ජයවර්ධනලා ඇවිල්ලා තම්බි මුදියන්සේලාලු,අහගන්න එපාලු එයාගෙන් හා...ඔව් ඉතිං එ අයත් කොරොමන්ඩල් වෙරළන් ලංකාවට ආපු ඉන්දියානු ද්‍රවිඩ පරපුරකින් පැවත එන අය.තම්බි කියන වචනය අල්ලගන ඔය දඟලන්නෙ,ඔකේ ඇත්ත තෙරුම බලාගන්න මම පහත දාල තියන පිටුව කියවන්න.
සේනානායකලත් ප්‍රභු නෙමෙයිලු (වෙන්ඩ ප්‍රභුලු) සුද්දන්ගේ රෙන්ද කාරයෝලු,සුද්දගේ රෙන්ද කරපු එක හරි හැබැයි බොධි තලේ කතාව කියවලා නැ...එවත් පොඩ්ඩක් කියවලා හිටියනම් හොඳයි.
බණ්ඩාරනායකලාවත්,සේනානයකලවත්,ජයවර් ධනලවත් රදල නෙමෙයිලු...කොම්ප්‍රදොරු අප්පුහාමිලා ටික අප්පෝලා හෝ නිළමේලා නෙමෙයිලු,මේ අයට නිළමේලා කිව්වෙ නැල්ලු කිසිම දවසක,නිළමේලා අප්පෝලා ඉන්නෙ නුවරලු හා....
වළව් කියන්නෙ රදලයෝ ඉන්න ගෙවල්ලු...වළව්ව කියන්නෙත් දෙමලෙන් හැදුන නමක් නේ
....ඔක්කොම දෙමළ හා
මහලොකු පිරිසිදු සිංහල talk එක...මේ මහත්තයා අඩුමගානේ දන්නෙ නැ අප්පුහාමි කියන්නෙ උඩරට රාජධානියේ තිබුන තනතුරක් කියලා ඔය වචනය හැදිලා තියෙන්නෙ අප්පෝ + සාමි / හාමි කියන වචන එකතු වෙලා,ඇහැලේපොලත් මුලින්ම දැරුවේ අප්පුහාමි තනතුර..(පස්සෙ බොහෝ ගොවිගම අය බණ්ඩාර වගේ ඔය කැල්ල නමේ අගට දාගත්තා..)
රදල කියන්නෙ රජ පරම්පරාවට සම්බන්ධ අයලු...
රදල කියන්නෙ රජ පරම්පරාවට පමණක් සම්බන්ධ අය නෙමෙයි,මේ සම්පුර් ණ වැරදි කතාවක් - මේක ඇත්තෙන්ම දිර් ඝව කතා කරන්න ඔන දෙයක්...
මහනුවර රාජධානියේ හිටපු ගොඩක් රදලවරු ඉන්දියාවේ මුල් තියන බ්‍රහමණ වංශිකයෝ...
බණ්ඩාරනායකලත් ඉන්දියානු බ්‍රහමණයෝ නම්,ජයවර් ධනලාත් ඉන්දියානුවෝ නම් මහනුවර හිටපු බොහෝ රදලයෝත් ඉන්දියාවෙන් පැවතගන ආපු බ්‍රහමණයෝ නම්...මොකද්ද දැන් අපට මේ ගැන වෙන කතා කරන්න තියෙන්නෙ...
කාටද එතකොට ප්‍රභු සහ වෙන්ඩ ප්‍රභු කියන්නෙ ? මේ අදාල කතාවක්ද මේ රැලියට ?
ආ අමතක උනා එස්.ඩබ්ලිව්.අර්.ඩි.බණ්ඩාරනායක බැන්ද සිරිමාවෝ රත්වත්තෙත් මිට අවුරුදු බර ගානකට කලින් ලංකාවට ආපු ඉන්දියානු බ්‍රහමණයෙගෙන් පැවත එන පරපුරක කෙනෙක්,මේ අය මුලින් පදිංචි උනේ මාතලේ රහත්වත්ත කියන කොටසේ පස්සෙ තමයි රත්වත්ත වෙලා තියෙන්නෙ...
මම බුද්ධදාස මහත්තයට කියන්න කැමතියි මෙන්න මේ විඩියෝ එක බලන්න කියලා...
ඉන්දියාවෙන් ලංකාවට ඇවිත් රදල උන ටික දෙනෙක් (බ්‍රහමණයොත් මේ පිරිසේ සිටිනවා)
තම්බි මුදියන්සේ හෙවත් තොම්බි මුහන්දිරම් කියන වචනයේ තෙරුම දැනගන්න ඔන්න ඔක කියවන්න...
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි කිසිම කෙනෙක් පිරිසිදු කුලයකින්,ඉහල කුලයකින් පහල කුලයකින්,ඉහල පංතියකින් පහල පංතියකින් ආවා කියලා නැ...ඔක්කොම කලවං අය,ඔවා ගැන කෙස් පැලෙන තර් ක කරන්න යන උන් තමයි කවදා හරි නොන්ඩි වෙන්නෙ...
NPP රැලියට කිසිම අදාලත්වයක් නැති කතා ටිකක් මේ මහත්තයා මේ කියවන්නෙ...
වචනයකින් වත් මිනිස්සු බෙදෙන්න නරකයි (එ මිනිස්සු කරපු කියපු දෙවල් කිව්වට කමක් නැ),මෙතන කරන්නෙ අපහස කිරිමක් ඇත්තෙන්ම..කට්ටියක් පහත් කරලා කට්ටියක් උඩ තියනවා,මෙකෙන් වෙන්නෙ බෙදිමක් ඇති වෙන එක...
හොඳ කමේන්ට් එකක්...
Last edited:

...ඔයා හිතනවද මම පොත් විතරක් කියවලා දැනුම ගන්නෙ කියලා ?? සැහෙන වයසක මිනිස්සු ආශ්‍රය කල කෙනෙක් මම...