බුද්ධදාස විතානාච්චි දන්න ලංකා ඉතිහාසේ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මුලින්ම කියන්න ඔනේ විතානආරච්චි නෙමෙයි විතානආච්චි තමයි මෙතුමාගේ නම..ගොඩක් අය ඔක ලියනකොට පටලවගන්නවා...




    බුද්ධදාස මහත්තයාට මේ Dr.කුමාරි ජයවර්ධනගේ පොත විතරක් කියවලා ඔය කියන කොම්ප්‍රදොරු ධනපති පන්තිය ගැන දැනගන්න හම්බවෙන්නෙ නැ..මට මේ විඩියෝ එක බැලුවාම තෙරුනේ බුද්ධදාස මහත්තයාට මම හිතපු තරම් ඉතිහාස දැනිමක් නැ කියන එකයි....අද ‍රැල්ලට ගොඩක් අය ඔය ටිකමයි History විඩියෝ වලත් කියන්නෙ,නමුත් ඔහොම කතා කරන එක වැරදියි......

    සැ.යු: Dr.කුමාරි ජයවර්ධන විසින් රචිත From Nobodies to Somebodies: The Rise of the Bourgeoisie in Sri Lanka (සොක්කන් ලොක්කන් වූ වගයි) කෘතිය ඉතාමත් අගනා කෘතියක් බව පිලිගනිමි.මෙතන තිබෙන්නෙ පොතේ ගැටලුවක් නොවෙයි,තිබෙන්නෙ පොත කියවපු පුද්ගලයාගේ ගැටලුවක්..

    බුද්ධදාස මහත්තයා මහනුවර NPP ‍රැලියෙදි අවේගයෙන් වගේ කියනවා මෙන්න මෙහෙම...

    බණ්ඩාරනායකලා
    ප්‍රභු නෙමෙයිලු (වෙන්ඩ ප්‍රභුලු),එ අය නිලපෙරුමාල්ලලු...හරි ඉතින් නිලපෙරුමාල් තමයි,ඉතින් නිලපෙරුමාල්ලා කියන්නෙ ඉන්දියානු පූජක කුලයකින් පැවත එන පරම්පරාවක් (බ්‍රහමණ).

    ජයවර්ධනලා ප්‍රභු නෙමෙයිලු (වෙන්ඩ ප්‍රභුලු) ජයවර්ධනලා ඇවිල්ලා
    තම්බි මුදියන්සේලාලු,අහගන්න එපාලු එයාගෙන් හා...ඔව් ඉතිං එ අයත් කොරොමන්ඩල් වෙරළන් ලංකාවට ආපු ඉන්දියානු ද්‍රවිඩ පරපුරකින් පැවත එන අය.තම්බි කියන වචනය අල්ලගන ඔය දඟලන්නෙ,ඔකේ ඇත්ත තෙරුම බලාගන්න මම පහත දාල තියන පි‍ටුව කියවන්න.

    සේනානායකලත් ප්‍රභු නෙමෙයිලු (වෙන්ඩ ප්‍රභුලු) සුද්දන්ගේ රෙන්ද කාරයෝලු,සුද්දගේ රෙන්ද කරපු එක හරි හැබැයි බොධි තලේ කතාව කියවලා නැ...එවත් පොඩ්ඩක් කියවලා හිටියනම් හොඳයි.

    බණ්ඩාරනායකලාවත්,සේනානයකලවත්,ජයවර් ධනලවත් රදල නෙමෙයිලු...කොම්ප්‍රදොරු අප්පුහාමිලා ටික අප්පෝලා හෝ නිළමේලා නෙමෙයිලු,මේ අයට නිළමේලා කිව්වෙ නැල්ලු කිසිම දවසක,නිළමේලා අප්පෝලා ඉන්නෙ නුවරලු හා....

    වළව් කියන්නෙ රදලයෝ ඉන්න ගෙවල්ලු...වළව්ව කියන්නෙත් දෙමලෙන් හැදුන නමක් නේ :lol: ....ඔක්කොම දෙමළ හා :D මහලොකු පිරිසිදු සිංහල talk එක...

    මේ මහත්තයා අඩුමගානේ දන්නෙ නැ අප්පුහාමි කියන්නෙ උඩරට රාජධානියේ තිබුන තනතුරක් කියලා ඔය වචනය හැදිලා තියෙන්නෙ අප්පෝ + සාමි / හාමි කියන වචන එකතු වෙලා,ඇහැලේපොලත් මුලින්ම දැරුවේ අප්පුහාමි තනතුර..(පස්සෙ බොහෝ ගොවිගම අය බණ්ඩාර වගේ ඔය කැල්ල නමේ අගට දාගත්තා..)

    රදල කියන්නෙ රජ පරම්පරාවට සම්බන්ධ අයලු...

    රදල කියන්නෙ රජ පරම්පරාවට පමණක් සම්බන්ධ අය නෙමෙයි,මේ සම්පුර් ණ වැරදි කතාවක් - මේක ඇත්තෙන්ම දිර් ඝව කතා කරන්න ඔන දෙයක්...

    මහනුවර රාජධානියේ හිටපු ගොඩක් රදලවරු ඉන්දියාවේ මුල් තියන බ්‍රහමණ වංශිකයෝ...


    බණ්ඩාරනායකලත් ඉන්දියානු බ්‍රහමණයෝ නම්,ජයවර් ධනලාත් ඉන්දියානුවෝ නම් මහනුවර හිටපු බොහෝ රදලයෝත් ඉන්දියාවෙන් පැවතගන ආපු බ්‍රහමණයෝ නම්...මොකද්ද දැන් අපට මේ ගැන වෙන කතා කරන්න තියෙන්නෙ...

    කාටද එතකොට ප්‍රභු සහ වෙන්ඩ ප්‍රභු කියන්නෙ ? මේ අදාල කතාවක්ද මේ ‍රැලියට ?


    ආ අමතක උනා එස්.ඩබ්ලිව්.අර්.ඩි.බණ්ඩාරනායක බැන්ද සිරිමාවෝ රත්වත්තෙත් මිට අවුරුදු බර ගානකට කලින් ලංකාවට ආපු ඉන්දියානු බ්‍රහමණයෙගෙන් පැවත එන පරපුරක කෙනෙක්,මේ අය මුලින් පදිංචි උනේ මාතලේ රහත්වත්ත කියන කොටසේ පස්සෙ තමයි රත්වත්ත වෙලා තියෙන්නෙ...

    මම බුද්ධදාස මහත්තයට කියන්න කැමතියි මෙන්න මේ විඩියෝ එක බලන්න කියලා...



    ඉන්දියාවෙන් ලංකාවට ඇවිත් රදල උන ටික දෙනෙක් (බ්‍රහමණයොත් මේ පිරිසේ සිටිනවා)

    2HQOVp0.png

    xl9N2Xv.png

    RawKBSZ.png

    D5WE57q.png


    තම්බි මුදියන්සේ හෙවත් තොම්බි මුහන්දිරම් කියන වචනයේ තෙරුම දැනගන්න ඔන්න ඔක කියවන්න...

    wFHVv1h.jpg

    j9AJ6Fu.jpg


    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි කිසිම කෙනෙක් පිරිසිදු කුලයකින්,ඉහල කුලයකින් පහල කුලයකින්,ඉහල පංතියකින් පහල පංතියකින් ආවා කියලා නැ...ඔක්කොම කලවං අය,ඔවා ගැන කෙස් පැලෙන තර් ක කරන්න යන උන් තමයි කවදා හරි නොන්ඩි වෙන්නෙ...

    ‍NPP රැලියට කිසිම අදාලත්වයක් නැති කතා ටිකක් මේ මහත්තයා මේ කියවන්නෙ...

    වචනයකින් වත් මිනිස්සු බෙදෙන්න නරකයි (එ මිනිස්සු කරපු කියපු දෙවල් කිව්වට කමක් නැ),මෙතන කරන්නෙ අපහස කිරිමක් ඇත්තෙන්ම..කට්ටියක් පහත් කරලා කට්ටියක් උඩ තියනවා,මෙකෙන් වෙන්නෙ බෙදිමක් ඇති වෙන එක...


    හොඳ කමේන්ට් එකක්...

    9sPDRAP.png
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අනේ පලයන් පච කතා නොකියා.පොතක පිටුවක් දෙකක් බලලා නූල් දානවා.. 🤭එතුමාට තරම් දැනුමක් බොට තියනවද ? එතුමාගේ කතාව රැලියට අදාලයි. එතුමා කියන්නේ ප්‍රභූ කියලා කොටසක් ලංකාවේ නෑ කියලා.. :yes: :yes: :yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අනේ පලයන් පච කතා නොකියා.පොතක පිටුවක් දෙකක් බලලා නූල් දානවා.. 🤭එතුමාට තරම් දැනුමක් බොට තියනවද ? එතුමාගේ කතාව රැලියට අදාලයි. එතුමා කියන්නේ ප්‍රභූ කියලා කොටසක් ලංකාවේ නෑ කියලා.. :yes: :yes: :yes:
    එක තමයි බොල මාත් කියන්නෙ,පොර කියන්නෙ රදල තමයි ප්‍රභු වගේ ටොක් එකක්...උඔ වරෙන් අපේ ගෙදර මම එතකොට මගේ පොත් ටික පෙන්වන්නම්... :lol: මම දාල තියන ත්‍රෙඩ් එක ඔක්කොම කියවලා හිටහන් නිවිහැනිල්ලෙ මොඩ කතා කියන්න කලින් හරි..
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    එක තමයි බොල මාත් කියන්නෙ,පොර කියන්නෙ රදල තමයි ප්‍රභු වගේ ටොක් එකක්...උඔ වරෙන් අපේ ගෙදර මම එතකොට මගේ පොත් ටික පෙන්වන්නම්... :lol:
    කතාව මුල ඉඳන් ආයි අහපන්.. ප්‍රභූ කියලා කොටසක් ලංකාවේ නෑ කියලයි එතුමා කියන්නේ..ඒකයි සාරාංශය .. රදලයෝ ඉතින් හිටියනේ නුවර යුගයේත්.. :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    කතාව මුල ඉඳන් ආයි අහපන්.. ප්‍රභූ කියලා කොටසක් ලංකාවේ නෑ කියලයි එතුමා කියන්නේ..ඒකයි සාරාංශය .. රදලයෝ ඉතින් හිටියනේ නුවර යුගයේත්.. :yes: :yes: :yes:
    උඔ දන්න රදලයෙක් නැ නේ ඉතිං,නුවර යුගයේ විතරද බං රදලයෝ හිටියේ හයියෝ..හරි හරි ඔයා එක්ක කතා කරලා වැඩක් නැ මචං...මම ඔක හොඳටම අහලා මේ විඩියෝ එක දැම්මේ...බුද්ධදාස මහත්තයා මෙතන කරන්නෙ තඩි ඇරියස් එකක් කවර් කරන වැඩක් වගේ මට දැනෙන්නෙ...
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    උඔ දන්න රදලයෙක් නැ නේ ඉතිං,නුවර යුගයේ විතරද බං රදලයෝ හිටියේ හයියෝ..හරි හරි ඔයා එක්ක කතා කරලා වැඩක් නැ මචං...මම ඔක හොඳටම අහලා මේ විඩියෝ එක දැම්මේ...බුද්ධදාස මහත්තයා මෙතන කරන්නෙ තඩි ඇරියස් එකක් කවර් කරන වැඩක් වගේ මට දැනෙන්නෙ...
    එතුමාට ඇරියස් තියෙන්නේ 75 වසරක් රට පාලනය කරන වෙන්න ප්‍රභූලත් එක්ක.. එතුමාගේ කතාව හරි කියලයි මටනම් හිතෙන්නේ.. :yes:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ‍NPP රැලියට කිසිම අදාලත්වයක් නැති කතා ටිකක් මේ මහත්තයා මේ කියවන්නෙ...
    නළුවෝ නැග්ගා ම ඔහොම තමයි.. තියෙන චන්ද ටිකත් හෝදලා දානවා
    මේ මනුස්සයට තියෙන මිනිස්සුන්ගෙන් ගෞරවය නිකන් නැති කර ගන්නව
    හලෝ මල්ලියේ..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    එතුමාට ඇරියස් තියෙන්නේ 75 වසරක් රට පාලනය කරන වෙන්න ප්‍රභූලත් එක්ක.. එතුමාගේ කතාව හරි කියලයි මටනම් හිතෙන්නේ.. :yes:
    කතාවේ ගොඩක් වැරදි තැන් තියනවා මචං,මිනිස්සු අවුල් එක ඇත්ත නමුත් ඉතිහාසයේ වැරදි අඩුපාඩු තිබෙනවා,ඔක වෙනවා එක පොතක් විතරක් කියවලා ටොක් දෙන්න ගියාම...
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔව් මහ ගොන් කතාවක්
    කුළ බේදය උඩරට පහත රට බේද
    කියලා සීඩ්ස් පැල කරන්න නරකයි
    ඕවා සමාජයෙන් අයින් වෙන ගමන්නෙ තියෙන්නෙ

    ඕකෙන් මම දකින්නෙ අර කාලයක්
    පොහොට්ටු හරි යූන්පී හරි , මීඩියා යුනිට් වලින්
    නුවර කොළඹ ගාල්ල කියල බෙදුවනෙ
    ඒ වගේම දෙයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නෙ

    අතීතය අතීතය විදියට දැක්ක නම් හරි
    අපි හැමෝම අඩු වැඩි වශයෙන් කවලම්
    ඕක තේරුන් නොගන්නකල් , අපිට දෙමළ මුස්ලිම් උන්
    එක්ක කෙසේ වෙතත් අපේ අයත් එක්ක සමගියෙන් ඉන්නත් බැහැ
    (දෙමළ මුස්ලිම් උනුත් මේක තේරුම් ගන්න ඕනේ )
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කතාවේ ගොඩක් වැරදි තැන් තියනවා මචං,මිනිස්සු අවුල් එක ඇත්ත නමුත් ඉතිහාසයේ වැරදි අඩුපාඩු තිබෙනවා,ඔක වෙනවා එක පොතක් විතරක් කියවලා ටොක් දෙන්න ගියාම...
    උඹ ඔය දාලා තියන පොත් සොච්චමට වඩා තව පොත් තියනවා රදලයෝ ගැන ලියවිච්ච.ඒවාත් කියවලා දැනුම දියුණු කරගන්න... අනික පොත්වල තියන හැමදේම හරියි කියන්නත් බෑ,. තාර්කික බුද්ධියෙන් බැලුවොත් තමයි ඇත්ත තෙරෙන්නේ.. 🤭
     
    • Haha
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    උඹ ඔය දාලා තියන පොත් සොච්චමට වඩා තව පොත් තියනවා රදලයෝ ගැන ලියවිච්ච.ඒවාත් කියවලා දැනුම දියුණු කරගන්න... අනික පොත්වල තියන හැමදේම හරියි කියන්නත් බෑ,. තාර්කික බුද්ධියෙන් බැලුවොත් තමයි ඇත්ත තෙරෙන්නේ.. 🤭
    ගෙදර එන්න අපේ මම ඔයාට පෙන්වන්නම් ගොඩක් පොත්,නැති එවා ඔය ගෙනත් දෙන්න :love::P...ඔයා හිතනවද මම පොත් විතරක් කියවලා දැනුම ගන්නෙ කියලා ?? සැහෙන වයසක මිනිස්සු ආශ්‍රය කල කෙනෙක් මම...:D:yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඔව් මහ ගොන් කතාවක්
    කුළ බේදය උඩරට පහත රට බේද
    කියලා සීඩ්ස් පැල කරන්න නරකයි
    ඕවා සමාජයෙන් අයින් වෙන ගමන්නෙ තියෙන්නෙ

    ඕකෙන් මම දකින්නෙ අර කාලයක්
    පොහොට්ටු හරි යූන්පී හරි , මීඩියා යුනිට් වලින්
    නුවර කොළඹ ගාල්ල කියල බෙදුවනෙ
    ඒ වගේම දෙයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නෙ

    අතීතය අතීතය විදියට දැක්ක නම් හරි
    අපි හැමෝම අඩු වැඩි වශයෙන් කවලම්
    ඕක තේරුන් නොගන්නකල් , අපිට දෙමළ මුස්ලිම් උන්
    එක්ක කෙසේ වෙතත් අපේ අයත් එක්ක සමගියෙන් ඉන්නත් බැහැ
    (දෙමළ මුස්ලිම් උනුත් මේක තේරුම් ගන්න ඕනේ )
    ඔව් මචං ඔයාට තෙරෙන්නෙ නැද්ද මේ කතාවෙන් යන්තං බෙදෙනෙ vibe එකක් එන හැටි,මේක සම්පුර් ණ වැරදියි...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,856
    113
    කුල භේදයත් ලංකාව මේ වැටිලා තියෙන මට්ටමට එක හේතුවක් තමා.
    Lankawe tiyenne kuhakakama ban. 2015 kattiya set wela gema gahuwe mahinda puthalata mehema sapa tiyenawa umbalage lamaita pan kannawth ne kiyala oluwata daala. nathuwa horakan kara kiyala mehe inna hingannonta gaanak ne ban.
     
    • Sad
    Reactions: kasun_kbp