එලකිරියෙන් විරාමයක්!

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මේ ටිකේ හිත ටිකක් අවුල් වෙලා. පොඩි කාලයක් තනියම හිටියම හරියාවි කියල හිතෙනවා. ගිහින් එන්නම්! බුදු සරණයි!
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Forget Danny Devito GIF by It's Always Sunny in Philadelphia
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    එළකිරි. හිත හදාගන්න කියලා අමුතුවෙන් හිතන්න යන්න එපා. වෙනස් ආසා දෙයක් කරන්න කාලේ යොදවන්න බලන්න.
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    elakiri. Wadak athi deyak karapan e wele. All the best broh

    හිත හැදුනම ආපහු වරෙන් කොල්ලෝ.

    එළකිරි. හිත හදාගන්න කියලා අමුතුවෙන් හිතන්න යන්න එපා. වෙනස් ආසා දෙයක් කරන්න කාලේ යොදවන්න බලන්න.

    ස්තූතියි! ආපහු සැරයක් ආවා. අවුරුද්දක් ගිහින් වගේ :-)
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    උබ කෝමා එකකද හිටියේ? 🙄
    උඹ අවුරුද්දකට හිරේ ගියා නේද. ඇත්ත කියපම්.
    ගම්මානෙකට ගියා ට්‍රාන්සර් එකකට. එහෙ වැඩ වැඩියි. සිග්නලුත් හරියට නෑ. ට්‍රාන්සර් ආපහු ආවා නගරෙට ටික කාලෙකට. ආයි ට්‍රාන්සර් හදාගන්න ඕන ඉක්මණින්. එතකන් එලකිරියට එනවා :-)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    ගම්මානේ හොදයි බන්. නගරේ මිනිස්සු හරි අමුතුයි. ගම්මානේ රස්සාවක් කරන්නත් පින් කරල තියෙන්න ඕන.
     
    • Love
    Reactions: Mosess