මේ ටිකේ හිත ටිකක් අවුල් වෙලා. පොඩි කාලයක් තනියම හිටියම හරියාවි කියල හිතෙනවා. ගිහින් එන්නම්! බුදු සරණයි!
elakiri. Wadak athi deyak karapan e wele. All the best broh
හිත හැදුනම ආපහු වරෙන් කොල්ලෝ.
එළකිරි. හිත හදාගන්න කියලා අමුතුවෙන් හිතන්න යන්න එපා. වෙනස් ආසා දෙයක් කරන්න කාලේ යොදවන්න බලන්න.
Messenger eke kello talk karana widiyata methana msg danna epa uncle
උබ කෝමා එකකද හිටියේ?ස්තූතියි! ආපහු සැරයක් ආවා. අවුරුද්දක් ගිහින් වගේ![]()
උබ කෝමා එකකද හිටියේ?![]()
ගම්මානෙකට ගියා ට්රාන්සර් එකකට. එහෙ වැඩ වැඩියි. සිග්නලුත් හරියට නෑ. ට්රාන්සර් ආපහු ආවා නගරෙට ටික කාලෙකට. ආයි ට්රාන්සර් හදාගන්න ඕන ඉක්මණින්. එතකන් එලකිරියට එනවාඋඹ අවුරුද්දකට හිරේ ගියා නේද. ඇත්ත කියපම්.