Renew Driving License WTF

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ඇපොයින්මන්ට් දාල මෙඩිකල් එක ගන්න, ඊට පස්සෙ යන්න කෙළින්ම වේරහැර. මෙඩිකල් එකයි පරණ ලයිසනස් එකයි විතරයි ඕනෙ. වේරහැර අපොයින්ට්මන්ට් සීන් එකක් නෑ. එක්දින සේවාව දැම්මහම කාඩ් එක හම්බෙනවා.
    oya system hadanne Mora un, itin hithapanko :lol:
    බොරු කියන්නෙපා මනුස්සයො :lol:
     
    • Wow
    Reactions: luk3r

    Darshaka20

    Active member
  • Feb 7, 2023
    150
    87
    28
    renew කරල දැන් මාස 8 වෙනවා. temporary driving licence එක මාස 9 කට valid තියෙන්නෙ.ලබන මාසෙන් එකත් ඉවරයි. temporary කොලෙ කොහොමද ආයෙ අලුත් කරගන්නෙ.
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කොහේ එකටද දැම්මේ ?
    ටයිම් එකට ලං වෙලා පල එතකොට පොලිම්වල ඉන්න ඔනේ නැ appoinment තියෙන නිසා
     
    Darshaka20

    Active member
  • Feb 7, 2023
    150
    87
    28
    කොහේ එකටද දැම්මේ ?
    ටයිම් එකට ලං වෙලා පල එතකොට පොලිම්වල ඉන්න ඔනේ නැ appoinment තියෙන නිසා

    Card නැතුව කොලේ ආයෙ කරන්නේ කොහොමද. කරනවනම් බන් කොහොමද කරන්නෙ. මාස 9 යෙන් ඉවරයි. Card එක තාම නැහැ.
     
    HErTMArairpt

    Junior member
  • Sep 23, 2021
    95
    78
    18
    Thaamath online book karalada renew karanna yanna one?
    Mediacal + Renewal

    (Not from werahera. From Divisional branch)
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Driving license එක විතරයි accounmt verification වලට එහෙම යවන්න තිබුණේ.. දැන් මේ උට්ටෙ කොලේ scan කරලා යවන්න යෑ ලැජ්ජා නැතුව. 🤔
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,030
    3
    118,578
    113
    Gampaha
    1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය...

    මේන්න මේකට කතාකරල කොහොමද ඕක කරගන්න පුලුවන් කියල අහන්න. මුං කියනව...
    අපි ගත්තම ෆෝන් උස්සන්නෙ නැති ආයතන වලටත් මේකෙ අයට ඩිරෙක්ට් සම්බන්දකරගන්න පුලුවන්. ඒ නිසා මේක හරහ තොරතුරු ගන්න එක ලේසියි...

    වෙලාවට ඔය කටුව කන්න මට තව අවු 5ක් තියෙනව... 100ට 100ක් ශුවර් තව අවුරුදු පහකින් ගියත්, ඔය කටුව ඔය විදිහටම වළඳන්න පුලුවන්.... කටුව අනුභව කරන්න කෑම මේසෙට යන්න තියෙන පාර විතරක් පොඩ්ඩක් රවුම් කරල වෙනස් කරල තියෙයි.... හැබැයි කටුව එකමයි... ශුවර්...
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Card නැතුව කොලේ ආයෙ කරන්නේ කොහොමද. කරනවනම් බන් කොහොමද කරන්නෙ. මාස 9 යෙන් ඉවරයි. Card එක තාම නැහැ.
    ඒ කොලේටම සීල් එකක් ගහලා දෙනවලු බන්. අඩූ කුලේ පරයින්ට කාඩ් එකක් දෙන්න බෑ. ඕකට මහ වියදමක් යනවා වගේ මුන් හැසිරෙන්නෙ. ලයිසන් එක ප්‍රින්ට් කරලා දෙන්නෙ හෙනම බාල කොළයක. මගේ එකත් ඉටී කොලේක දාලා පරිස්සමට තියාගෙන ඉන්න නිසා අවුලක් නැ. ඒකෙත් දැන් කෑලි කැඩෙන්න ඕන්න මෙන්න තියෙන්නෙ.ඒමදිවට ශ්‍රී ලංකා ඉන් ෂූවරන්ස් එකෙත් කාඩ් නෑ කියලා ලයිසන් කාඩ් එකවෙනුවට කොළයක් දුන්නේ. ඕකත් විකුණලම දාන්න ඕනි. ඒ පරයින්ටත් කාඩ් ගෙන්න ගන්න බෑ වගේ දගලන්නෙ. :angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,881
    86,085
    113
    ආශ්චර්යමත් රටක
    මහ @කන රටවල් තමා බන්.
    මම රට යන්න කලින් ඔය ලබ්බ renew කරන්න ගිහින් බෑ කිව්ව. එහේ ගිහින් තමා කරන්න වෙන්නෙ කියලා. ගියාට පස්සෙ මෙහේ උන්ගෙ අත්දැකීම් අහලා ඒක renew කරන එක අතෑරල දාල මෙහේ ලයිසන් එක ගත්තා ලංකාවෙ ලබ්බට වඩා ලේසියෙන්. (Process එක ලේසියි)
     
    Darshaka20

    Active member
  • Feb 7, 2023
    150
    87
    28
    ඒ කොලේටම සීල් එකක් ගහලා දෙනවලු බන්. අඩූ කුලේ පරයින්ට කාඩ් එකක් දෙන්න බෑ. ඕකට මහ වියදමක් යනවා වගේ මුන් හැසිරෙන්නෙ. ලයිසන් එක ප්‍රින්ට් කරලා දෙන්නෙ හෙනම බාල කොළයක. මගේ එකත් ඉටී කොලේක දාලා පරිස්සමට තියාගෙන ඉන්න නිසා අවුලක් නැ. ඒකෙත් දැන් කෑලි කැඩෙන්න ඕන්න මෙන්න තියෙන්නෙ.ඒමදිවට ශ්‍රී ලංකා ඉන් ෂූවරන්ස් එකෙත් කාඩ් නෑ කියලා ලයිසන් කාඩ් එකවෙනුවට කොළයක් දුන්නේ. ඕකත් විකුණලම දාන්න ඕනි. ඒ පරයින්ටත් කාඩ් ගෙන්න ගන්න බෑ වගේ දගලන්නෙ. :angry:

    එල මචන් වැඩේ කරගත්තා. driving licence international එක කරන විදිය දන්නවද?