left click කලාම right click වෙනව වෙලාවකට. මල කරදරේ
මවුස් එක ගලෝල ටික් බට්න් එක එබුවම අවුලක් නැතුව වැඩ
භූත දෝසයක්ද මංද
මවුස් එක ගලෝල ටික් බට්න් එක එබුවම අවුලක් නැතුව වැඩ

භූත දෝසයක්ද මංද



ඉතිං බං උඩ පියන ගැලෙව්වම හරි යනවනෙ.. මට පේන්නෙ උඩ තියෙන ප්ලාස්ටික් කෑල්ලෙ අවුල තියෙන්නෙaluth meeyek ganna wenawa. dan ganna ganna mouse eka wadi kal use karanna ba. double click enawa.
issara mouse kochchara patta gahwada
උඩ පියන ගලවලා සබන් දාලා හෝදලා හයි කරලා බලන්ඩඉතිං බං උඩ පියන ගැලෙව්වම හරි යනවනෙ.. මට පේන්නෙ උඩ තියෙන ප්ලාස්ටික් කෑල්ලෙ අවුල තියෙන්නෙ
mehema karala balanna. piyane button eka ebenna thiyena pin eke edge ekata thawa tikak dik wenna board kallak or rubber kallak set karanna. ethakota e button eka godak pahalata obanne nathiwa click weyi.ඉතිං බං උඩ පියන ගැලෙව්වම හරි යනවනෙ.. මට පේන්නෙ උඩ තියෙන ප්ලාස්ටික් කෑල්ලෙ අවුල තියෙන්නෙ
කරල බලමු බලන්නmehema karala balanna. piyane button eka ebenna thiyena pin eke edge ekata thawa tikak dik wenna board kallak or rubber kallak set karanna. ethakota e button eka godak pahalata obanne nathiwa click weyi.
button eka godak yatata ebena nisa anik paththe button eka kalin click wenawa athi. left button wadiyen gewila, right button eka gewila adu nisa.