ලොජිටෙක් මවුස් එක

AnuradhaRa

Well-known member
  • left click කලාම right click වෙනව වෙලාවකට. මල කරදරේ
    මවුස් එක ගලෝල ටික් බට්න් එක එබුවම අවුලක් නැතුව වැඩ :oo:

    b100-2.png

    භූත දෝසයක්ද මංද :frown:
     
    AnuradhaRa

    Well-known member
  • aluth meeyek ganna wenawa. dan ganna ganna mouse eka wadi kal use karanna ba. double click enawa.
    issara mouse kochchara patta gahwada
    ඉතිං බං උඩ පියන ගැලෙව්වම හරි යනවනෙ.. මට පේන්නෙ උඩ තියෙන ප්ලාස්ටික් කෑල්ලෙ අවුල තියෙන්නෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඉතිං බං උඩ පියන ගැලෙව්වම හරි යනවනෙ.. මට පේන්නෙ උඩ තියෙන ප්ලාස්ටික් කෑල්ලෙ අවුල තියෙන්නෙ
    උඩ පියන ගලවලා සබන් දාලා හෝදලා හයි කරලා බලන්ඩ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉතිං බං උඩ පියන ගැලෙව්වම හරි යනවනෙ.. මට පේන්නෙ උඩ තියෙන ප්ලාස්ටික් කෑල්ලෙ අවුල තියෙන්නෙ
    mehema karala balanna. piyane button eka ebenna thiyena pin eke edge ekata thawa tikak dik wenna board kallak or rubber kallak set karanna. ethakota e button eka godak pahalata obanne nathiwa click weyi.
    button eka godak yatata ebena nisa anik paththe button eka kalin click wenawa athi. left button wadiyen gewila, right button eka gewila adu nisa.
     
    AnuradhaRa

    Well-known member
  • mehema karala balanna. piyane button eka ebenna thiyena pin eke edge ekata thawa tikak dik wenna board kallak or rubber kallak set karanna. ethakota e button eka godak pahalata obanne nathiwa click weyi.
    button eka godak yatata ebena nisa anik paththe button eka kalin click wenawa athi. left button wadiyen gewila, right button eka gewila adu nisa.
    කරල බලමු බලන්න (y)
     
    • Like
    Reactions: Amith0424