බංකොලොත් රටේ මන්ත්‍රීලා 8708කට බිලියන 8ක් පඩි ගෙවන පුංචි ඡන්දෙට උඩපයින JVP එදා ජනාධිපති පාර්ලිමේන්තු ඡන්දෙදි මිනිමරපු හැටි

monson

Well-known member
  • May 7, 2007
    25,464
    28,232
    113
    u6ww1WW.jpg


    කොහොමද දැන් ඊයේ පෙරේදා ඉපදුනා වගේ සුදනෝ වෙලා talk දෙන NPP JVP ජෙප්පෝ , ඡන්දදායකයින් අපේක්ෂකයින් මරලා පාර්ලිමේන්තු මැතිවරණ ජනාධිපතිවරණ කඩාකප්පල් කරන්න නටපු නැටුන්. සහයට LTTE එකත් ඉඳලා. 😁😁😁

    1988 දී ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ නීතිගත කර (තහනම ඉවත්කර ) මැතිවරණයට සහභාගි වන ලෙස ආරාධනා කළේය. 1988 අගභාගයේ සහ 1989 මුල් භාගයේ පැවති මැතිවරණ කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස ජ.වි.පෙ. ඡන්දදායකයින් සහ අපේක්ෂකයින් ඝාතනය කිරීම මගින් ප්‍රතිචාර දැක්වීය.
    ...
    ශ්‍රී ලාංකිකයන් 1988 දෙසැම්බරයේදී නව ජනාධිපතිවරයකු සහ 1989 පෙබරවාරියේ නව පාර්ලිමේන්තුවක් පත් කර ගත්හ. ජවිපෙ සහ එල්ටීටීඊය මෙම මැතිවරණ වැළැක්වීමට උත්සාහ කළේ මරණ තර්ජන සහ ඝාතන හරහා ඡන්දදායකයින් සිය ගණනක් සහ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු මරා දමමිනි.
    ..
    රාජ්‍ය විරෝධී සටන්කාමීන් ශ්‍රී ලාංකිකයන්ගේ රැස්වීමේ නිදහසට විශාලතම තර්ජනය විය. පෙබරවාරි 15 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කාලය තුළ ජවිපෙ සාමාජිකයන් එජාප සහ අනෙකුත් දේශපාලන පක්ෂ රැස්වීම්වලට පහර දී ඡන්දදායකයින් සිය ගණනක් මරා දමා දහස් ගණනක් ඡන්ද පොළෙන් ඈත් කළේය.

    ..
    මැතිවරණ දෙකම සලකුණු වූයේ උතුරු-නැගෙනහිර එල්ටීටීඊය සහ දකුණේ ජවිපෙ විසින් උසිගන්වන ලද ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයෙනි. මැතිවරණ නැවැත්වීමට සහ පුරවැසියන්ට ඡන්දය දීම වැළැක්වීමට සංවිධාන දෙකම බිය ගැන්වීම් සහ මිනීමැරුම් හරහා උත්සාහ කළහ. වසරේ මුල් සති 6 තුළ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු ඝාතනය කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පැවති සතිය තුළ, එල්ටීටීඊය සහ ජනතා විමුක්ති පෙරමුණ සමහර විට පුද්ගලයන් 225 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඡන්ද මධ්‍යස්ථානවලදී හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සහ එන අතරතුරදී ඝාතනය කළහ. මෙම දුෂ්කරතා තිබියදීත්, සියයට 55 කි ඡන්දදායකයින් ජනාධිපතිවරණයට සහ සියයට 64ක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.


    In 1988 the Government had legalized the JVP and invited it to participate in the elections. The JVP responded by killing voters and candidates in an attempt to disrupt elections held in late 1988 and early 1989.

    Sri Lankans elected a new President in December 1988 and a new Parliament in February 1989. The JVP and LTTE tried to prevent these elections through death threats and assassinations, killing hundreds of voters and 14 parliamentary candidates.

    Anti-government militants were the greatest threat to Sri Lankans ' freedom of assembly. JVP members attacked UNP and other political party meetings in the period before the February 15 parliamentary elections, killing hundreds of voters and keeping many thousands from the polls.

    Both elections were marked by high levels of violence instigated by the LTTE in the northeast and the JVP in the south. Both organizations attempted through intimidation and murder to halt the elections and prevent citizens from voting. In the first 6 weeks of the year, the JVP killed 14 parliamentary candidates. During the week of the parliamentary elections, the LTTE and the JVP murdered perhaps 225 persons, many of them at polling stations or on their way to and from voting. Despite these difficulties, 55 percent of
    the electorate turned out for the presidential election and 64 percent for parliamentary polls.

    Country reports on human rights practices 1989 - Sri Lanka
    US Department of State
    - Country reports on human rights practices : report submitted to the Committee on Foreign Affairs, U.S. House of Representatives and Committee on Foreign Relations, U.S. Senate by the Department of State in accordance with sections 116(d) and 502B(b) of the Foreign Assistance Act of 1961, as amended"
    - https://archive.org/details/countryreportson1989unit

    JVP හිඟන්නෝ පාරට ගසුත් කපලා දාලා ඡන්දේ දවසේ 😁

    Felled trees blocking road in example of Sinhalese JVP rebel attempts to foil pres. election voting in S. where People's Liberation Front prevails (no caps). (Photo by Robert Nickelsberg/Getty Images)

    ජනතා විමුක්ති පෙරමුණ බලවත් දකුණේ ජනාධිපතිවරණ ඡන්දය ව්‍යර්ථ කිරීමට සිංහල ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකරුවන් ගත් උත්සාහයට උදාහරණයක් ලෙස පාර අවහිර වන ගස් කපා ඇත.


    8fOG4gM.jpg


    - https://www.getty images.com/detail/news-photo/felled-trees-blocking-road-in-example-of-sinhalese-jvp-news-photo/50586509
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    1988 දී ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ නීතිගත කර
    88 වෙනකන් තහනම් කරගෙන හිටියේ පකටද පොන්ස්.. පාඩුවේ ඉදපු එවුන් අවුස්සන් කාල දැන් බොරුවට ත්‍රෙඩ් දාගෙන අඩනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,786
    2
    54,441
    113
    ඉතින් ඔච්චර කල් බලේ හිටපු හූඇන්පී පොහොට්ටු ආණ්ඩුවලට ඔය සල්ලි ඉතිරි කරන්න උවමනාවක් තිබ්බනං පළාත් සබා මහනගර/නගර/ප්‍රාදේශිය සභා අහෝසි කරන්න තිබ්බනෙ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,232
    113
    ඉතින් ඔච්චර කල් බලේ හිටපු හූඇන්පී පොහොට්ටු ආණ්ඩුවලට ඔය සල්ලි ඉතිරි කරන්න උවමනාවක් තිබ්බනං පළාත් සබා අහෝසි කරන්න තිබ්බනෙ
    පළාත් සබා / පළාත් පාලන වෙනසවත් දන්නේ නැද්ද ? 😁
     
    • Haha
    Reactions: 2osama

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    88 වෙනකන් තහනම් කරගෙන හිටියේ පකටද පොන්ස්.. පාඩුවේ ඉදපු එවුන් අවුස්සන් කාල දැන් බොරුවට ත්‍රෙඩ් දාගෙන අඩනවා

    කරුම ජෙප්පො බැලුවේ සන්නද්ධ අරගලකරලා රට අල්ලන්න ...​

     
    • Like
    Reactions: 2osama

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපේ මහ එකා හොඳටම දන්නවා මුන්ගේ හැටි.... පංති පහක් තියලා කොල්ලන්ගේ ඔළුව කුරුවල් කරන එක කරේ... මුලින්ම මුන් කරන්නේ සමාජ වෛරයක් ඇතිකරන එක.... කාර් එහෙක යන එකෙක්ව පෙන්නලා කියපි ඌ කාර් එකේ යන්නේ උඹේන් මගෙන් හොරාකාපු සල්ලි වලින් කියලා....​

     
    • Like
    Reactions: 2osama

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    දැන් ඔය පලාත් පාලන ආයතන වල මන්ත්‍රී ගාන වැඩි කරේ රනිලගෙ ම ආන්ඩුවක් කාලෙ නේද
     
    • Like
    Reactions: Sen-lu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,786
    2
    54,441
    113
    පඬි talk දුන්නට මෙලෝ ඉතිහාසයක් දන්නේ නැති චූ කොල්ලෝ 😁 😁 😁
    ඉතිහාසෙ දන්න නාකි පත් කරගත්ත අය ඔය කරල තියෙන්නෙ :lol:

    එනිවේස්,

    ඉතින් ඔච්චර කල් බලේ හිටපු හූඇන්පී පොහොට්ටු ආණ්ඩුවලට ඔය සල්ලි ඉතිරි කරන්න උවමනාවක් තිබ්බනං මහනගර/නගර/ප්‍රාදේශිය සභා අහෝසි කරන්න තිබ්බනෙ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,232
    113
    දැන් ඔය පලාත් පාලන ආයතන වල මන්ත්‍රී ගාන වැඩි කරේ රනිලගෙ ම ආන්ඩුවක් කාලෙ නේද
    කොට්ටාස වලට මන්ත්‍රී කෙනෙක් ගානේ ඕනේ කියලා 4000 ගාන 8000 ගානක් උනා, දැන් ඒක 4000ට බස්සන්න process එකක් යනවා. ඒක කරලා තමයි මේ පාර පළාත් පාලන චන්දෙ තියන්න ඕනේ කියල තමයි මුලින් හැම පක්ෂෙම හිටියේ .
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,197
    9,096
    113
    1994 චන්දිකා ආව එකන් උනේ ආණුඩුව කරපු මිනි මැරුම් නතර උනා, උබ මේ බබා හුකුන් දානව බටලන්ද වදකාගාර පවත්වාගෙන ගියපුව, සිහල කොල්ලො කෙල්ලො 60000 මරල පුච්චපුවට ජේ ආර් හවුල් නැ පව් ඌ හොද එකා නේද,. එක ඇති උනෙත් ඔය පොන්සි ජේ ආර්ගෙ කාලෙ , උබල නිකන් මේ ගු ඇන් පි ගූ චරිත උස්සන් නම් එන්ඩ එපා , ලoකාව කාපුම පරයෙක් තමයි ජේ ආර් කියන්නෙ..
    බටලන්ද නම් බන් වෙනම සීන් එකක්නෙ...ඒකෙ තියෙන්නෙ මිනි මැරුම්නෙ බන්...කොල්ලො කෙල්ලො දස දාස් ගානක් මරපු බටලන්ද ඒකාලෙ කැබිනට් ඇමති රනිලගෙ ගේ පිටිපස්සෙනෙ තිබ්බෙ...ගේ පිටිපස්සෙ තියාගෙන මිනි මරද්දි ඌ දැගගෙන උන්නෙ නැද්ද...

    විමල්ගෙ තියෙන්නෙ ලියකියවිලි ප්‍රශ්නයක්නෙ..ඔය ලියකියවිලි ඇත්තද බොරුද කියල හරිම ලේසියෙන් හොයාගන්ඩ පුලුවන්නෙ බන්... උප්පැන්නෙ ඔර්ජිනල්ද හොර එකක්ද...පාස්පෝට් එක හොර එකක්ද නීත්යානුකූල එකක්ද හොයන්ඩ ඔනෙ නම්,ඔය වැඩ දෙකටම ඔනෙ නම් උපරිම දවස් 2ක් යයි...කතා කරන්ඩ කිසිම දෙයක් නැ...
    දැන් උබ කියන්නෙ බටලන්ද කියල වදකාගාරයක් තිබ්බෙ නැ....ඒකෙ කොල්ලො කෙල්ලො දාස් ගානක් මැරුවෙ නැ ඒක තිබ්බෙ රනිලගෙ ගේ පිටිපස්සෙ නෙමේ කියලද????? ශාක්කි දෙන්ඩ හිටපු උන්ව අකාලෙ මැරුව ඒකයි උනේ....නිකන් ඉතිහාසය නොදන්නව වගේ කතා කරන්ඩ එපා බන්....
    :yes::yes: වද පොනිල බටලන්ද වදකාගාරෙ දාගෙන සිoහල කොල්ලො මරද්දි ජිනිව නෙමේ හදට හරි ගිහින් නතර කරන්ඩ ඔනෙ තමයි..
    පොත නම් කියවල නෑ මචන් ඒත් උන දේවල් දන්නව රොහන විජේවිරව බොරැල්ල කනත්තට ගෙනිහින් වෙඩි තියල, පන තියෙද්දි ගෑස් කබරේට දාල ගින්දර දැම්ම, ඒක අධිකරනෙදි ඔප්පු උන දෙයක්,... උපතිස්ස ගමනායක ජවිපෙ දෙවෙනි නායකයට වෙඩි තිබ්බෙ CID හෙඩ් ඔපිස් එක ඇතුලෙ රටේ ආර්ක්ශක ඇමති ඉස්සරහ...ඔය වගේ අධිකරනයෙදි ඔප්පු නොවුන සිoහල කොල්ලො කෙල්ලො දස දාස් ගානකගෙ ඉරනම වදකාගාර ඇතුලෙ විසදුනා, දැන ඔය මහා ලොකුවට ප්‍රජාත්‍රන්තවාදය ගැන පොර ටොක් දෙන රනිල් ඔය රජයේ කැබිනට් ඇමති කෙනෙක් ,රනිල්ගෙ ගේ පිටි පස්සෙ බටලන්ද වදකාගාරෙ තිබ්බ ...... දැන් ඉන්න පොඩ් උන් ඔව දන්න නැ..........
    අයියො කියන්නම්

    නම රදාගෙ ප්‍රේමදාස මුලදි ,පස්සෙ රණසිහ ප්‍රේමදාස උනා,

    ඉපදුනේ මුඩුක්කුවක, ලකාවෙ දුප්පත්ම තැනින් ඇවිත් රටේ ජනාධිපති උන මිනිහෙක්.
    චතුර කතිකත්වයක්, කාර්ය සුර, පොඩි මිනිහගෙ දුක දන්න මනුස්සයෙක්
    කඩිනම් මහවැලි වියාපාරයෙන් රටට වතුර දුන්න, ගම් උදාව හරහා නිවාස හදල මහවැලි වතුරෙන් දියවර සැපයෙන් ගොවි ජන පද හදල මිනිස්සු පදිචි කරා.
    කොටින්ට වැලිඔයට ගිහින් ආයුධ දුන්න, 88-99 කලු ජුලිය නිර්මානය කරා මිනි නොසැහෙන්ඩ මැරුව ගාන කියුවොත් ජේවිපියෙ නායකයො ඇතුලු සිහල කොල්ලො කෙල්ලො 20 000-40 000 විතර මරල බෙලි පාර අයිනෙ එක පෙලට තිබ්බෙවුව,
    බටලන්ද වගේ වදකාගාර රට පුරා පවත්වාගෙන ගියා, ප්‍රේම කිර්තිද අල්විස් වැනි මාධය වේදියො මරල දැම්ම...
    මරපු මිනි ගාන මම හිතන්නෙ තම ගනනය කරල නැ ඒ තරන් මිනි මරල තියෙනව,

    අන්තිමට තම්න් ආයුධ දුන්න කොට්න්ගෙම බොම්බයකින් එලොව ගියා,
    රනිල්ගේ වැඩ තැරි බයියෙකුගේ ඇසින්
     

    Sen-lu

    Well-known member
  • කොට්ටාස වලට මන්ත්‍රී කෙනෙක් ගානේ ඕනේ කියලා 4000 ගාන 8000 ගානක් උනා, දැන් ඒක 4000ට බස්සන්න process එකක් යනවා. ඒක කරලා තමයි මේ පාර පළාත් පාලන චන්දෙ තියන්න ඕනේ කියල තමයි මුලින් හැම පක්ෂෙම හිටියේ .
    ජහ පාලනේ කාලෙ ඉඳන් නේද ඕක කරන්නෙ. බැඩබැරි පොනිලට තවම ඕක ඉවරකරගන්න බැරි උනානම්. ඕක මැරෙනකම්ම ඕක ඉවරකරන්නෙ නැ.
     
    • Haha
    Reactions: siri_ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,786
    2
    54,441
    113
    @monson වද රනිලගේ ලොල්ලා මීක් නැහැ මේවට
    මිනිහ හිතං ඉන්නෙ එළකිරි ත්‍රෙඩ් / පෝස්ට් දාන එකත් පෝස්ටර් අලවනව වගේ වැඩක් කියලද කොහෙද, ඇලෙව්වා ගියා

    නාකි වහල්ලු
     

    Similar threads