රණසිංහ ප්‍රේමදාස මහත්තයා ගැන.

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,435
    1,746
    113
    පේමන්ට් එකේ.
    නැ නෙවෙයි යකෝ . වික්ටර් අයිවන් ලියලා තියෙනවා බටලන්ද වදකාගාරය කියල පොතක්. ඉස්සල්ලා එක කියවපන්
    මම ඒ පොත ගැන අහලා තියෙනවා. තාම කියවලා නෑ. ඒ පොත ලියලා තියෙන්නෙත් ඒ වධකාරයේම ඉදලා ජීවිතේ බේරගන්න පුළුවන්වෙච්ච කෙනෙක් නේද? වික්ටර් අයිවන් ඒකේ හිටියද?
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    418
    83
    :yes: වික්ටර් අයිවන්ටත් සම්බුව හම්බුනා මම හිතන්නෙ වදකාගාරයක් ඇතුලෙ.

    මන් ගාව ඔය පොත තියෙනවා බන්. ඇඩෙනවා බන් කියවද්දී
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    මේ පොතේ යම් යම් කරුණු තියනවා,හැබැයි මේක පරණ පොතක් දැන් මුද්‍රණය වෙනවාද කියලා මම දන්නෙ නැ,ප්‍රේමදාස මහත්තයාගේ මම නම් දන්න විදියට ගන්න තියන්නෙ වෙලාවට වැඩ කරන එකයි පිලිවෙලයි විතරයි,අනික් දෙවල් ගැන මම කතා කරන්න යන්නෙ නැ :nerd:

    0Zqmq80.jpg
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,435
    1,746
    113
    පේමන්ට් එකේ.
    මනුස්සය මැරුන ආරන්චියට රටේම මිනිස්සු රතිඤ්ඤා දැම්මලු, හිතපන් මෙහෙම රවුන්ද බඩූඩ් එකක් වටේම මිනි බෙලි තිබ්බ, හැම තැනම ටයර් දාල කොල්ලො කෙල්ලො පිච්චුව එකෙක් දෙන්නම් නෙමේ විසි තිස් දාහක් ඉතින් මොකද කරන්නෙ,..මිනිස්සු හොදක් දකීද?
    එතුමා මැරුණට පස්සේ කිරිබත් උයලා රතිඤ්ඤා දාපු එකෙන් ගම්‍ය වෙන්නේ අපේ රටේ ජනතාවගේ මොලේ තරම තමා බන්.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,435
    1,746
    113
    පේමන්ට් එකේ.
    මේ පොතේ යම් යම් කරුණු තියනවා,හැබැයි මේක පරණ පොතක් දැන් මුද්‍රණය වෙනවාද කියලා මම දන්නෙ නැ,ප්‍රේමදාස මහත්තයාගේ මම නම් දන්න විදියට ගන්න තියන්නෙ වෙලාවට වැඩ කරන එකයි පිලිවෙලයි විතරයි,අනික් දෙවල් ගැන මම කතා කරන්න යන්නෙ නැ :nerd:

    0Zqmq80.jpg

    ඔවු වෙලාවට වැඩකරන සීන් එකනම් දන්නවා. එතුමාම කිව්වලු නේද ‘‘ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න, මම ජනාධිපති වුණේ වෙලාවට වැඩ කරලා...‘‘ කියලා.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    418
    83
    එතුමා මැරුණට පස්සේ කිරිබත් උයලා රතිඤ්ඤා දාපු එකෙන් ගම්‍ය වෙන්නේ අපේ රටේ ජනතාවගේ මොලේ තරම තමා බන්.

    ඔව් උබ කියන එක හරි 1983 දී J.R ගේ කලේ අපේ රටේ මිනිස්සු තමුනේගේ චන්ද අයිතිය එපා කිඋව එවුන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මන් ගාව ඔය පොත තියෙනවා බන්. ඇඩෙනවා බන් කියවද්දී
    පොත නම් කියවල නෑ මචන් ඒත් උන දේවල් දන්නව රොහන විජේවිරව බොරැල්ල කනත්තට ගෙනිහින් වෙඩි තියල, පන තියෙද්දි ගෑස් කබරේට දාල ගින්දර දැම්ම, ඒක අධිකරනෙදි ඔප්පු උන දෙයක්,... උපතිස්ස ගමනායක ජවිපෙ දෙවෙනි නායකයට වෙඩි තිබ්බෙ CID හෙඩ් ඔපිස් එක ඇතුලෙ රටේ ආර්ක්ශක ඇමති ඉස්සරහ...ඔය වගේ අධිකරනයෙදි ඔප්පු නොවුන සිoහල කොල්ලො කෙල්ලො දස දාස් ගානකගෙ ඉරනම වදකාගාර ඇතුලෙ විසදුනා, දැන ඔය මහා ලොකුවට ප්‍රජාත්‍රන්තවාදය ගැන පොර ටොක් දෙන රනිල් ඔය රජයේ කැබිනට් ඇමති කෙනෙක් ,රනිල්ගෙ ගේ පිටි පස්සෙ බටලන්ද වදකාගාරෙ තිබ්බ ...... දැන් ඉන්න පොඩ් උන් ඔව දන්න නැ..........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතුමා මැරුණට පස්සේ කිරිබත් උයලා රතිඤ්ඤා දාපු එකෙන් ගම්‍ය වෙන්නේ අපේ රටේ ජනතාවගේ මොලේ තරම තමා බන්.

    මොලේ තරම නෙමේ මිනිස්සු උන්න පිඩනේ තමයි ගම්‍ය වන්නෙ.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    431
    113
    Tuscany
    එතුමා මැරුණට පස්සේ කිරිබත් උයලා රතිඤ්ඤා දාපු එකෙන් ගම්‍ය වෙන්නේ අපේ රටේ ජනතාවගේ මොලේ තරම තමා බන්.

    ට්ක ට්ක මු මොකටද එන්නෙ කියලා තෙරෙනවා:yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,116
    2
    116,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සමහර ටිකක් වයසක කෙනෙක්ගෙන් කොළඹ පැත්තෙ වීදියක් ගැන ඇහැව්වොත් කකුල් හතරෙ සතෙක්ගෙ නමක් එක්ක මැරුන තැනද කියල අහනවලු.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    418
    83
    සමහර ටිකක් වයසක කෙනෙක්ගෙන් කොළඹ පැත්තෙ වීදියක් ගැන ඇහැව්වොත් කකුල් හතරෙ සතෙක්ගෙ නමක් එක්ක මැරුන තැනද කියල අහනවලු.

    :lol::lol::lol::lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    ඔවු වෙලාවට වැඩකරන සීන් එකනම් දන්නවා. එතුමාම කිව්වලු නේද ‘‘ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න, මම ජනාධිපති වුණේ වෙලාවට වැඩ කරලා...‘‘ කියලා.

    ඔව් ඔය වෙලාවට වැඩ කරපු කතා ගැන බ්‍රැඩ්මන් වීරකොන් ලියපු ලිපි වල සැහෙන තියනවා.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    මිනි මරුවා

    කෙහෙල් වත්තේ ලැවරිය වික්කා

    ඉගෙන ගත්තේ නැහැ

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    418
    83
    පොත නම් කියවල නෑ මචන් ඒත් උන දේවල් දන්නව රොහන විජේවිරව බොරැල්ල කනත්තට ගෙනිහින් වෙඩි තියල, පන තියෙද්දි ගෑස් කබරේට දාල ගින්දර දැම්ම, ඒක අධිකරනෙදි ඔප්පු උන දෙයක්,... උපතිස්ස ගමනායක ජවිපෙ දෙවෙනි නායකයට වෙඩි තිබ්බෙ CID හෙඩ් ඔපිස් එක ඇතුලෙ රටේ ආර්ක්ශක ඇමති ඉස්සරහ...ඔය වගේ අධිකරනයෙදි ඔප්පු නොවුන සිoහල කොල්ලො කෙල්ලො දස දාස් ගානකගෙ ඉරනම වදකාගාර ඇතුලෙ විසදුනා, දැන ඔය මහා ලොකුවට ප්‍රජාත්‍රන්තවාදය ගැන පොර ටොක් දෙන රනිල් ඔය රජයේ කැබිනට් ඇමති කෙනෙක් ,රනිල්ගෙ ගේ පිටි පස්සෙ බටලන්ද වදකාගාරෙ තිබ්බ ...... දැන් ඉන්න පොඩ් උන් ඔව දන්න නැ..........

    ඔව් බන් එකනම් ඇත්ත. දැන් ඉන්න උන් ගැන ඉතින් කතා කරලා වැඩක් නැ
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,199
    1,639
    113
    මේ දෙක අමතක උනා විජය, ලලිත් දෙන්නටත් ශොට් එක දුන්න, :yes:

    potta ganitath lajjawak nane ban. mahinda ekka thiyana tharahata mihiha mara gaththa eun ekka laginawane. ekata kiyanne yahapalanaya. :lol:
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,116
    2
    116,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    potta ganitath lajjawak nane ban. mahinda ekka thiyana tharahata mihiha mara gaththa eun ekka laginawane. ekata kiyanne yahapalanaya. :lol:
    ඔය ගෑණි දින්නෙත් ප්‍රේමදාසගෙ ආණ්ඩුවෙ වැඩ නිසා තමා දින්න කියල අවුරුදු 10ක් කරපු මගුලකුත් නෑ රටට. :baffled:
     
    • Like
    Reactions: kevindareal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    potta ganitath lajjawak nane ban. mahinda ekka thiyana tharahata mihiha mara gaththa eun ekka laginawane. ekata kiyanne yahapalanaya. :lol:
    :yes::yes: ඇයි ජෙප්පො තමන්ගෙ අසහාය සහොදරයව මරපු උන් එක්ක නිදි වදින්නෙ.........
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    මිනි මරුවා

    කෙහෙල් වත්තේ ලැවරිය වික්කා

    ඉගෙන ගත්තේ නැහැ

    මිනි මැරුම් වලට සම්බන්ධ උනු බව ඇත්ත ,ලැවරියා කතාව නම් කොච්චර දුරට ඇත්තද කියන්න මම දන්නෙ නැ,හදපු එකක් වෙන්නත් පුළුවන්,රිචඩ් රණසිංහට (ප්‍රේමදාසගේ පියා) තිබ්බෙ රික්ශෝ කරත්ත කුලියට දෙන ආයතනයක් තව ඉඩම් වගයක් තිබ්බත් කියලා කියනවා,එක නිසා පුතා පාරේ ලැවරියා විකුණන තැනට වැ‍ටුනා කියලා මම හිතන්නෙ නැ,කොහොම හරි වික්කත් එකේ ගැටළුවක් නැ,ඉගෙන ගත්තෙ නැත්තෙ නැ ඉගෙනත් ගත්තා (මහාවට නොවුනත්) අද ගොඩක් ඉන්න Bsc Msc Phd ගහපු දෙශපාලුවන්ට වඩා අමුතු සහජ ඥනයක් ප්‍රේමදාසට තිබ්බා,නමුත් එයාට වඩා දැනුමෙන් හැකියාවෙන් පෝශිත අය එයා නැති කරලා දැම්මා.