Dammika Perera (Casino Dammika) at Mahamevnawa DP School Opening Ceremony

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,953
    34,369
    113
    ඇත්තටම මේ Coding ඉගෙන ගැනීමෙන් ලංකාවට ඇති වාසි මොනවද? IT වැඩ්ඩෝ අදහස් දක්වපල්ලකෝ බලන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,088
    99,608
    113
    ඇත්තටම මේ Coding ඉගෙන ගැනීමෙන් ලංකාවට ඇති වාසි මොනවද? IT වැඩ්ඩෝ අදහස් දක්වපල්ලකෝ බලන්න.
    ඕකෙ අඩුපාඩු ඇති ඒත් මොකක් හරි විදියකට ඉගෙනගන්න දෙයක් ශෙයාර් වෙන එක හොදයි. කොතනකින් හරි ලමයි ඉගෙනගන්න පටන් ගන්නවනෙ.

    මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි නිසා අනිවා ප්ලෑන් ඇති ඕකෙන්.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    ඕකෙ අඩුපාඩු ඇති ඒත් මොකක් හරි විදියකට ඉගෙනගන්න දෙයක් ශෙයාර් වෙන එක හොදයි. කොතනකින් හරි ලමයි ඉගෙනගන්න පටන් ගන්නවනෙ.

    මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි නිසා අනිවා ප්ලෑන් ඇති ඕකෙන්.
    muge plan eka vena mokakvath nemai. muge salli valin 90% enna casino valin. casino valin ena salli inda samaje piligenimak ganna amarui. oka vaganna mu LB, rocell bathware, singer vage evata invest kara. thawa hoda namak ganna ona hinda hadapu ekak thami meka.

    mu monva karath merana kan casino dammika casino dammika thami
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,088
    99,608
    113
    muge plan eka vena mokakvath nemai. muge salli valin 90% enna casino valin. casino valin ena salli inda samaje piligenimak ganna amarui. oka vaganna mu LB and rocell bathware,singer vage evata invest kara. thawa hoda namak ganna ona hinda hadapu ekak thami meka.

    mu monva karath mernakan casino dhammika casino dhammika thami
    කන්ටෙන්ට් කරන්නෙ ඌ නෙවෙයි නෙ ඒ නිසා කන්ටෙන්ට් වල අවුලක් නැතුව ඇති. ඌ කරන්නෙ ස්පොන්සර් කරන එක විතරයිනෙ.

    ඒක හරි ඌ මොනව කරත් කැසිනෝ ධම්මික තමා ඒක ඉතින් ඌ සල්ලි හොයපු විදි වලින් ආපු දෙයක් නෙ.

    මේ ඉතින් පානදුරාවාදය වගේ ඒව පවත්වපු රේන්දකාරයන්ගෙම ඊලග වර්ශන් එක. ලන්කාවට මහ ගොඩක් බිස්නස්මන්ල නෑ කොහොමත් ඉන්න තරකම් ඉන්නෙ ජාවාරම්කාරයො විතරයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,917
    35,857
    113
    වොන්ඩර් ලැන්ඩ්
    muge plan eka vena mokakvath nemai. muge salli valin 90% enna casino valin. casino valin ena salli inda samaje piligenimak ganna amarui. oka vaganna mu LB, rocell bathware, singer vage evata invest kara. thawa hoda namak ganna ona hinda hadapu ekak thami meka.

    mu monva karath merana kan casino dammika casino dammika thami

    income tax walin berennath puluwan owa pennala
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    income tax walin berennath puluwan owa pennala
    ow itin. umba api wage unut ara loan tianawa mewa tianawa, lease tianawa, beheth gannawa kialat tax walin berenna try karanne. dammika sudda karanwa neme e tmai rate hati. habai lankawe no 1 tax payer Dammika ma tama. Golden tax payer card eka tienne uta. oya judges, ministers , doctors la tikat tax gewan natuwa shape wenna datha kanne eka tama
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    muge plan eka vena mokakvath nemai. muge salli valin 90% enna casino valin. casino valin ena salli inda samaje piligenimak ganna amarui. oka vaganna mu LB, rocell bathware, singer vage evata invest kara. thawa hoda namak ganna ona hinda hadapu ekak thami meka.

    mu monva karath merana kan casino dammika casino dammika thami

    වැරැද්දක් කියන්න බැහැ බන් සේරම ලීගල් හැරී ජයවර්දන අරක්කු විකුනන්නේ ඒවගේ තමයි. ටැක්ස් ගෙවල කම්පැනි රන් කරවන්න පුලුවන් එකා කොහොමත් උඩට යනවා. දැන් බලපන් බයිරහා චිකන් වගේ කම්පැනි ස්ටොක් මාර්කට් එකේ ලිඩී කරනව උඩ්න්ම , ඒවත් ඉතින් නොගැලපෙනෙ බිසනස් එහෙමනම්
     
    • Like
    Reactions: batwise

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ලක්ෂ ගාණක Coding course එකක් නොමිලේ ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණහම අපේ එවුන්
    🤷

    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.
    ඉගෙනගන්න කැමති අය මේ link එකෙන් ගිහින් තමන්ගෙ ජීවිතේ ගොඩදාගන්න විදිහක් තියෙනවද බලන්න.
    https://dpcode.lk/

    නැත්තං ධම්මික එක්ක තියෙන තරහට ඒක නොකර ඉන්න.
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    Dan-Kohomada-Sepada.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,088
    99,608
    113
    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො
    ඔය කාලෙ බෞද්ධ පුනරුදයට ඕනි සල්ලි දුන්නෙ අරක්කු රේන්දවල මුදලාලිල. ගොඩක් බෞද්ධ ස්කෝල වගේ ඒවත් එහෙම තමා හැදුවෙ