ඩොලර් විකුණන්නද? රුපියල් වලින් FD දාන්නද?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ube photo ekak u daala tiyenne :D

    man dan dollar walinma tiynala. mase gaane FD daala. maaseta passive income ekak ena widiyata haduwa.
    මචං මගෙත් රුපියල් වලින් තිබ්බ ඒව ඔක්කොම Fixed කරා. ඒව ඔක්කොම අඩු රේට් එකට 5yrs දැම්ම. මොකද මේ රේට්ස් කොහොමත් තාවකාලිකයි වගේ දැනුන නිසා 16%ට කිට්ටු රේට් එකකින් අරගෙන 5yrs දැම්ම. එතකොට අවුරුදු 5ක් යනකල් ඒ රේට් එක සේෆ් නේ. මන්ත්ලි ගන්න දැම්මෙ. ඒකෙන් එදාවේල කවර් කරනව 😁
    dollar kola tikakuth aran tiya gaththa lankwa hombenma giyoth maru wenna. mokada hama ekama dollar hoyaddi hamben na etakota ara okkoma passport ganna giya wage :lol:
    මේක නම් හොඳ තීරණයක් බං. ඒත් මට නම් ඉතිං රට යන ඒව සෙට් නෑ. මෙහේ තරම් හොඳ නෑ 😁
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගෝල්ඩ් නම් ටිකක් අමාරුයි නේ බං. ඕව ආරක්ෂා කරගන්නත් එපැයි ඊට පස්සෙ. Convenient නෑ වගේ.
    පරිස්සම් කරන්න වෙන්නේ bank locker එකක දාලා තමයි.
    උඹ අහන්නෙ රුපියල් ගැනද? රුපියල් වලට වැඩිම රේට්ස් දෙන්නෙ දැන් BOC තමයි. 400Days එක. 25% රේට් එක. අනිත් බෑන්ක් ඔක්කොගේම වගේ රේට්ස් අඩු කරල හොඳටම.
    ------ Post added on Feb 28, 2023 at 12:04 PM
    Yes.
    පොලිය අඩු කරන එක දැම්ම කරන එකක් නෑ වගේ.. imf ballout එක ලැබෙනකම් ඔය විදියට පොලිය තියා ගෙන ඉඳි
     
    • Like
    Reactions: Mancheter

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ehenam paduwak naha
    mokda 4% unata oke amount eken 5% tax yanwa interest ekata
    අප්ප මට ඔය 5%ටැක්ස් එක මීටර් උනේ නෑ බං. FD එක දාල ඉවර වෙලා මෙන්න WHT Amount එක පෙන්නද්දි මම ෆුල් හොල්මන් උනා. පස්සෙ ගෙදර ඇවිල්ල හෙමීට ගණං හදල බැලුවම තේරුනා ලොකුම අවුලක් නෑ කියල. හරියට බැලුවොත් FD එකේ රේට් එකෙන් 0.5%ක් අයින් කරන්න තියෙන්නෙ. එතකොට with WHT ගාන එනව.
    Mama expect karanawa rupiyala tikak hari depreciate wei kiyala eka nisa USD FD tika adu interest unath tibba.
    Anika hadissiye rata case wela ubata yanna hithunoth PFCA eke salli tika ganna eka lesi wenawa LKR ayeth USD convert karanawata wada.
    ඔව් බං ඒක ඇත්ත.
    LKR salli mama land ekakata wage invest karnna + vehicle update ekak karanna tibba salli, crisis eka nisa emergency cash widiyata oka tiyan innawa
    eka nisa LKR FD wala damma, depreciation eka poddak hari berei kiyala hithanawa 25% nisa

    mama hithanneth uba 50-50 wage tiyagena inna eka hodai
    Ubata hithenawa dollar eka bahiy kiyala, eka LKR 50% walin recover wenawa (with very high interest)
    uba expect nokarapu widiyata dollar eka wedi unoth, USD 50% walin eka poddak hari recover wenawa
    ඔව් මචං මටත් හිතෙන්නෙ මේක තමයි හොඳම දේ. මම දැනට කරපු වැඩේ අවුලක් තියෙනව. ඉස්සරහට එන සල්ලි ඔක්කොම මෙහෙම තමයි කරන්න හිතාගෙන ඉන්නෙ.
    Land, Vehicle wage ewa therumakma na. sirawata kiwwoth solar panel unath economically kiyana tharam wasiyak naha me welawedi
    crisis eka short - medium term hithanna oni
    මම නම් Offgrid එකක් ගැහුව බං ගිය අවුරුද්දෙ. ලක්ෂ 16ක් ගියා. ඇත්තටම Economically බැලුවොත් තේරුමක් නෑ. දැන් නම් Hybrid කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඒක වෙනම සීන් එකක්.
    400Days වැඩි නේ නේ බන් මොනවා වෙයිද දන්නේ නෑ එච්චර වෙනකොට. බාන්ඩාගාර බිල්පත් වල දාගන්න බැංකුවලට ගියාම උන් දෙන්නේ නෑ නැත්තම් වාසි එකත් බන්.

    හැබැයි චන්දෙ තිබ්බොත් නම් බන් ඔය පත් වෙලා එන උන් පර්මිට් ඉල්ලයි එහෙම උනොත් නම් කෙල වෙනවා.
    ඇයි බං 400 වැඩී කියන්නෙ. අවුරුද්දයි මාසයයි නේ.
    පරිස්සම් කරන්න වෙන්නේ bank locker එකක දාලා තමයි.

    Yes.
    පොලිය අඩු කරන එක දැම්ම කරන එකක් නෑ වගේ.. imf ballout එක ලැබෙනකම් ඔය විදියට පොලිය තියා ගෙන ඉඳි
    පොලිය නම් දැනටමත් බෑන්ක් වල ගොඩක් අඩු වීගෙන එනව මචං. මට නම් හිතෙන්නෙ ලබන මාසෙ වගේ වෙද්දි තව අඩුවෙයි.

    1677574191502.png

    ෆක් වෙලා නේද. මෙච්චර ලොකු ගානකින් කොහොමද අඩු උනේ.
    ------ Post added on Feb 28, 2023 at 2:20 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අප්ප මට ඔය 5%ටැක්ස් එක මීටර් උනේ නෑ බං. FD එක දාල ඉවර වෙලා මෙන්න WHT Amount එක පෙන්නද්දි මම ෆුල් හොල්මන් උනා. පස්සෙ ගෙදර ඇවිල්ල හෙමීට ගණං හදල බැලුවම තේරුනා ලොකුම අවුලක් නෑ කියල. හරියට බැලුවොත් FD එකේ රේට් එකෙන් 0.5%ක් අයින් කරන්න තියෙන්නෙ. එතකොට with WHT ගාන එනව.

    ඔව් බං ඒක ඇත්ත.

    ඔව් මචං මටත් හිතෙන්නෙ මේක තමයි හොඳම දේ. මම දැනට කරපු වැඩේ අවුලක් තියෙනව. ඉස්සරහට එන සල්ලි ඔක්කොම මෙහෙම තමයි කරන්න හිතාගෙන ඉන්නෙ.

    මම නම් Offgrid එකක් ගැහුව බං ගිය අවුරුද්දෙ. ලක්ෂ 16ක් ගියා. ඇත්තටම Economically බැලුවොත් තේරුමක් නෑ. දැන් නම් Hybrid කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඒක වෙනම සීන් එකක්.

    ඇයි බං 400 වැඩී කියන්නෙ. අවුරුද්දයි මාසයයි නේ.

    පොලිය නම් දැනටමත් බෑන්ක් වල ගොඩක් අඩු වීගෙන එනව මචං. මට නම් හිතෙන්නෙ ලබන මාසෙ වගේ වෙද්දි තව අඩුවෙයි.

    View attachment 198577
    ෆක් වෙලා නේද. මෙච්චර ලොකු ගානකින් කොහොමද අඩු උනේ.
    ------ Post added on Feb 28, 2023 at 2:20 PM

    අවුරුද්දක් යනකොට රටේ තත්වේ මොනවා වෙලා තියෙයිද බන් 🤔
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    If putin can hold, usd will go down in value. My opinion.
    Ape godak aya dan dollar hoyanawaa, eaka nisa inflow ekak thiyenawaa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    ඒකට හේතුව Soft peg එක නේ බං. මුං ඩොලර් එක අල්ලගෙන ඉන්නෙ තාමත් Import restrict කරල.
    දිගටම Soft peg එක තියාගෙන යයි නැත්නම් තෙල් ගණන් යන නිසා
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ ආර්ථිකය හැසිරෙන විදිය ලොජිකල් නෑ. ඒක නිසා දාන්නම ඕනෙ නම් 50% දාපන්. නැත්නම් වෙන රටක ඉන්වෙස්ට් කරපන්.
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    හැබැයි මේ පොයින්ට් එකත් මට දැන් මීටර් උනේ. පොලී රේට් අඩු කරපු ගමන් මිනිස්සු ලෝන් අරගෙන Import කරන්න ට්‍රයි කරනව නේ. අනිත් එක පොලී අඩු නිසා මිනිස්සු ඒ සල්ලි එක එක ඒවට වියදම් කරන්නත් ට්‍රයි කරනව නේ. ඒක ඇත්ත.

    ඔව් ඒක හරි මචං.

    මටත් හිතෙන්නෙ 15%-20% අතර රේට් එකකට ගෙනෙයි. ඒක නෙමෙයි ප්‍රශ්නෙ ඩොලර් රේට් එක. උඹ කියන විදියට මේ ගානෙම තියාගෙන ඉඳියි.
    Yes. My point of view
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Yes. My point of view
    මචං තව දෙයක් මම අද කල්පනා කර කර ඉද්දි මතක් උනා. ඩොලර් Withdraw කරද්දි CBSL එකෙන් Incentive එකක් ගෙවනව. හැම ඩොලර් එකකටම රුපියල් 2ක් මම හිතන්නෙ. එයිට අමතරව හැම රුපියල් 20,000කටම රුපියල් 1,000ක් ගෙවනව. මම NRFC එකෙන් ලොකුවට Withdraw කරන්නෙ නෑ. මම අකවුන්ට් ස්ටේට්මන්ට් අරගෙන බැලුව දැන් ලොකු කාලෙකට විත්ඩ්‍රෝ කරපු පොඩි ගණං වලට රුපියල් 40, 60 කෑලි වලින් සල්ලි වැටිල තියෙනව. ඒත් එක්කම දවසක් ලොකු ගානක් විත්ඩ්‍රෝ කරපු එකකට රුපියල් 1000ක් වැටිලත් තියෙනව. ඒක මට කන්ෆර්ම් නෑ. ඉස්සරහට ඕන බලන්න. එහෙම දෙනව නම් ඩොලර් 55 කෑලි වලට කඩල ලොකු ගේමක් ගහන්න පුලුවන්. මට මේක අද අහු උන සීන් එකක් එකෙක් කියල.
     
    • Like
    Reactions: Mancheter

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha

    Rs 2 dan denne na 20,000 ta wada wadinam hambena 1000 witharai ekath nawattanawa kiyala aranchi sure na
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Rs 2 dan denne na 20,000 ta wada wadinam hambena 1000 witharai ekath nawattanawa kiyala aranchi sure na
    මචං රුපියල් 2 දෙන්නෙ නෑ කියල හොඳටම ෂුවර්ද? මම දැන් චෙක් කරා. මේ මාසෙ 7 වෙනිදත් මට ලැබිල තියෙනව. රුපියල් 2 සීන් එකට වැඩිය 1000ක ලාබයි වගේ. මම මේ දවස් ටිකේම ඩොලර් 60ක විත්ඩ්‍රොවල් ටිකක් දැම්ම ඉස්සරහට තමයි බලන්න වෙන්නෙ. කොහොමත් ඕක ගෙවද්දි ලොකු කාලයක් යනව
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මචං රුපියල් 2 දෙන්නෙ නෑ කියල හොඳටම ෂුවර්ද? මම දැන් චෙක් කරා. මේ මාසෙ 7 වෙනිදත් මට ලැබිල තියෙනව. රුපියල් 2 සීන් එකට වැඩිය 1000ක ලාබයි වගේ. මම මේ දවස් ටිකේම ඩොලර් 60ක විත්ඩ්‍රොවල් ටිකක් දැම්ම ඉස්සරහට තමයි බලන්න වෙන්නෙ. කොහොමත් ඕක ගෙවද්දි ලොකු කාලයක් යනව
    ow eeka nawattuwe January idan mathaka widihata uba kalin withdraw karapu ekakatada danna me month eke watila thiyenne
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    360 ta neda tibbe.. 5 kin adu wela tiyenne buying rate
    362 තිබ්බෙ දැන් සතියකට දෙකකට කලින්. ඒත් ඊයෙ පෙරේද 360 තිබ්බෙ. එකපාර 5කින් බැහැල.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Mao nao ge kallal complete kala 16 lak giya ..kuliyata denawa 17000-20000 wage .....salli fd Damme na,one room attached bathroom, living,kitchen , cement floor with ceilings...

    Eathare pol pala 25, five years walin paladawanena ,mango plant 25 danna inne,aurudu 5n pidena...