12 hour fasting blood test

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    Lipid profile( cholesterol ) balanna fasting inna Ona Naha
    fasting blood sugar walata 10 hours ati

    you can drink water. Nothing else.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    වැරදියි, කොහෙද එහෙම කියල තියෙන්නේ. පැය 14 ක් fasting ඉන්න ඕන
    😂 I am a doctor and I practice evidance based medicine.
    If you have evidence, prove your statement
     
    Last edited:

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    වැරදියි, කොහෙද එහෙම කියල තියෙන්නේ. පැය 14 ක් fasting ඉන්න ඕන
    12 - 14 අවුලක් නෑනේ. minimum 14 ඉන්න කියල නැ කිසිම consultant කෙනෙක් මටනං
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    It’s better if you could. Anyway this wont make much difference

    FBS 6-10 hrs : fasting
    Lipid profile : 14 hrs

    දෙකම කරන්න පැය 12 ක් වගේ ඉදලා පුළුවන්
     
    • Like
    Reactions: kinkon and sami_boy