Transcend 1TB StoreJet 25H3

lilman

Well-known member
  • May 10, 2009
    40,171
    53,177
    113
    Colombo
    මේ පෝටබල් හාඩ් එක යූස් කරන අය ඉන්නවද ? මේක හොඳයිද ?? :rolleyes:

    Productpic-2TSJ25H3-1.jpg
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,993
    4,678
    113
    Loading...
    Neoview එකෙන් අහපන්. 2021 අප්‍රේල් වල ගත්තා. කිසි අවුලක් නෑ. 3 Years company warranty හම්බවුණා. හාඩ් එක 11600/= + කුරියර් ෆී එක 200/= වුණේ.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,598
    113
    මං ගත්තේ 2015 11ක්‌ විතර මට මතක විදිහට

    උබට ඉතින් ලාභයි enclosure එකක් අරං lap hard එකක් ගහගත්තනං
     
    • Like
    Reactions: CloudX64 and lilman

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    2017 විතර ගත්ත එකක් (සමහරවිට ඕකේ කලින් model එක වෙන්න ඇති) වැඩි පරිස්සමක් නැතුව පාවිච්චි කරා. අවුරුදු 2කින් විතර පාවිච්චි කරද්දි සැරින් සැරේ disconnect වෙන්න ගත්තා. ඊට පස්සේ පාවිච්චි කරන්නම බැරි ගාණට disconnect වෙන්න ගත්තා. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ micro USB port එකේ හරි ඒ circuit එකේ වෙන්න ඕනි. නිතර cable එක connect කරද්දි port එක loose වෙනවා. HDD එක වෙනම ගලවලා බැලුවාම HDD එක තවම හොඳට වැඩ කරනවා.

    නිතර cable එක ගලවන්න වෙනවා නම් micro USB වෙනුවට USB type A port එකක් cable එකක්ම තියෙන portable HDD එකක් පාවිච්චි කරන එක හොඳයි
     
    • Like
    Reactions: lilman and CloudX64