High ALT in blood test

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    ඊයෙ නිකමට ALT/AST blood test එකක් කරල බැලුවා. ALT 115i. AST නම් 50i. ගොඩ කාලෙකින් අරක්කු, බියර් බීලත් නෑ. තෙල් කෑම නම් කනව වැඩියි හැබැයි. Blood test එකේ ALT/AST වැඩිවෙලා තිබිලා අඩු කර ගත්ත අය ඉන්නවද කිරියෙ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,506
    113
    ඔච්චර නන් වැඩි වෙලා තිබ්බෙ නෑ. 80 ගාණකට ගිහින් තිබ්බම මම ආයෙ පොඩ්ඩක් බයිසිකලේ පැදල intermittent fasting කරාම අඩු උනා ඩොක්ට කෙනෙක්ට පෙන්නල හිටපන් මොකක් කරන්නත්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    ඊයෙ නිකමට ALT/AST blood test එකක් කරල බැලුවා. ALT 115i. AST නම් 50i. ගොඩ කාලෙකින් අරක්කු, බියර් බීලත් නෑ. තෙල් කෑම නම් කනව වැඩියි හැබැයි. Blood test එකේ ALT/AST වැඩිවෙලා තිබිලා අඩු කර ගත්ත අය ඉන්නවද කිරියෙ?

    බිලා නැ, බිලා වෙච්ච දෙයක් නෙවෙයි කියලා කොහොමත් පේනවා ඔය අගයන් වලින්. නන් ඇල්කොහොලික් තමයි.

    Ast නෝමල්. Alt 115ත් ලොකු ගානක් නෙවෙල. ලොකුවට බය වෙන්න දෙයක් නැ. ළඟ ළඟ මොනද නැව්ව කෑම? එක්සයිස් එහෙමත් කලාද?

    අනික ඕක විතරක් නෙවෙයිනේ රිපොට් එකේ එන්නේ, බිලිරුබින් හා අනෙකුත් අගයනුත් දාපං.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,440
    15,397
    113
    Gampaha
    ඔවාට හේතුව රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් එන මානසික ආතතිය..එකම විසඳුම මෙච්චරයි.. :yes: :yes: :yes:

    334587872_941162440357907_7686281732630256411_n.jpg
     
    • Angry
    Reactions: Quick_Silver

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    බිලා නැ, බිලා වෙච්ච දෙයක් නෙවෙයි කියලා කොහොමත් පේනවා ඔය අගයන් වලින්. නන් ඇල්කොහොලික් තමයි.

    Ast නෝමල්. Alt 115ත් ලොකු ගානක් නෙවෙල. ලොකුවට බය වෙන්න දෙයක් නැ. ළඟ ළඟ මොනද නැව්ව කෑම? එක්සයිස් එහෙමත් කලාද?

    අනික ඕක විතරක් නෙවෙයිනේ රිපොට් එකේ එන්නේ, බිලිරුබින් හා අනෙකුත් අගයනුත් දාපං.
    Thanks for the reply.

    Amathara Exercise karanna nam welawak set wenne ne. Eth weda Karana dawasata weda karana thena dawasakata steps 20,000k withara ewidinna wenawa weda walata (eka digta nemei kadin kada.) (bus paarata gedara indala 1km tiyenawa e tike Enneth payin ewidala)

    Shorts eats ehema nam daily kanawa breakfast weda karana dawasata. Kottu, rice nam goda kalekin kewe ne.

    4 parak dengue hedila tiyenawa.

    report eke ithuru ewa mama Heta balala kiyannam ewa langa ne den.

    mata ho doctor kenek kiuwa vitamin D karalak dawasa gaane bonna kiyala. Maeka saarthakada? Coffee hondada?

    PS: Manorest 0.5 biwwa depression walata for 1 week. Beheth nawaththala den 1 month
     
    Last edited:
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    Thanks for the reply.

    Amathara Exercise karanna nam welawak set wenne ne. Eth weda Karana dawasata weda karana thena dawasakata steps 20,000k withara ewidinna wenawa weda walata (eka digta nemei kadin kada.) (bus paarata gedara indala 1km tiyenawa e tike Enneth payin ewidala)

    Shorts eats ehema nam daily kanawa breakfast weda karana dawasata. Kottu, rice nam goda kalekin kewe ne.

    4 parak dengue hedila tiyenawa.

    report eke ithuru ewa mama Heta balala kiyannam ewa langa ne den.

    mata ho doctor kenek kiuwa vitamin D karalak dawasa gaane bonna kiyala. Maeka saarthakada? Coffee hondada?

    විටමින් D බොන්න. ඒක හොදයි.
    කෝපි පුධාන කැම වේල් ළඟ බොන්න එපා.

    PS: Manorest 0.5 biwwa depression walata for 1 week. Beheth nawaththala den 1 month
    ඔයා නැවැත්තුවාද? ඩොකටර් නවත්තන්න කිව්වාද?
     
    • Love
    Reactions: Quick_Silver

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    විටමින් D බොන්න. ඒක හොදයි.
    කෝපි පුධාන කැම වේල් ළඟ බොන්න එපා.

    ඔයා නැවැත්තුවාද? ඩොකටර් නවත්තන්න කිව්වාද?
    ඩොක්ට කිව්ව නතර කරන්න කියලා. ස්තුතියි රිප්ලයි එකට 👍
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    @imhotep summon please!

    A high AST level often means there is some liver damage, but it is not necessarily caused by hepatitis C. A high AST with a normal ALT may mean that the AST is coming from a different part of the body. It is important to realize that the AST level in most patients with hepatitis C goes up and down.-google
    ------ Post added on Aug 1, 2023 at 3:32 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    @imhotep summon please!

    ------ Post added on Aug 1, 2023 at 3:32 PM
    This is an old post.... He probably have taken medical advice. High ALT is an issue with many young now. Even mid 20's come in with fatty liver. Shows how healthy the young generation is. Their diet is mainly rich in carbs, sugars and various fried stuff. Then go to the gym to build up muscles. Priorities upside down. :(
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    This is an old post.... He probably have taken medical advice. High ALT is an issue with many young now. Even mid 20's come in with fatty liver. Shows how healthy the young generation is. Their diet is mainly rich in carbs, sugars and various fried stuff. Then go to the gym to build up muscles. Priorities upside down. :(
    Liver enzymes should be monitored in all patients who take statins. If the alanine aminotransferase (ALT) or aspartate aminotransferase (AST) level doubles, the statin should be stopped. Elevation in liver enzymes with statin therapy is dose- related. -google also say this.🥵