දැන් මේ, හිටු කියල ඩොලර් එක අඩු වෙන්නෙ, ඉතුරු ගෝල්ඩ් ටිකත් විකුනන නිසා ද? නැත්නම් මේ ගෝල්ඩ් රිසර්ව් අඩු වෙන එකට සම්බන්දයක් නැද්ද? එහෙනම් ඇයි මේ ගෝල්ඩ් රිසර්ව් අඩු වෙන්නෙ? චන්දෙ ලං වෙන නිසා මිනිස්සුන්ට පේන්න කරන බොරුවක් ද?
Do you have any comments regarding the gold reserves that I have mentioned?
gon pakoo million 400 sathiyaka imports walatat madi. jepponge kalisamee gihin tiyenne. Ranil and Nandalal combination will drive country towards recovery. jepponta rewena scene ekak tiyenne
No ideaDoes anyone have a good explanation for the gold reserve drop?
ඉන්දර්ජිත් තමා ඉතින් මොකක් හරි දන්නවා නම්. ඌට අරින ගමන් එහෙන් මෙහෙන් ඈහෙන ඒවා මේකේ දානවා නේ ගනන් වෑඩි කරලා22 4වෙනි කාර්තුවේදී ටිකක් වික්ක. ඒකද දන්නෑ. නැත්නම් රනිල වැඩපෙන්නලාද දන්නෑ.
Abnormal effectදැන් මේ, හිටු කියල ඩොලර් එක අඩු වෙන්නෙ, ඉතුරු ගෝල්ඩ් ටිකත් විකුනන නිසා ද? නැත්නම් මේ ගෝල්ඩ් රිසර්ව් අඩු වෙන එකට සම්බන්දයක් නැද්ද? එහෙනම් ඇයි මේ ගෝල්ඩ් රිසර්ව් අඩු වෙන්නෙ? චන්දෙ ලං වෙන නිසා මිනිස්සුන්ට පේන්න කරන බොරුවක් ද?
![]()
![]()
ThanksNo idea
bump
ගෝල්ඩ් කලින් නම් දිය කලා කියලා දන්නවා. දෑනුත් අඩු වෙනවා නම් ඒ කියන්නේ දිය කරනවා තමා. හෑබෑයි කවුරුත් ඒ ගෑන කතා කරනවා දෑක්කේ නෑ
22 4වෙනි කාර්තුවේදී ටිකක් වික්ක. ඒකද දන්නෑ. නැත්නම් රනිල වැඩපෙන්නලාද දන්නෑ.
ඒක තමයිAbnormal effect
කව්ද කියන්නෙ අපි දැං ස්ටේබල් කියලඒක තමයි. ආපහු කෙල වෙයිද දන්නෙ නැ. යන්තන් stable වෙච්ච රට. ආයි කෙල වුනොත් නම් මොකුත් කරගන්න බැරි වෙයි.
කලින් විකුනපු ටික විතරක් නම් කමක් නැ
I too think this can happen. CBSL has no option but to float the LKR inorder to get the IMF money. CBSL is clearly manipulating the market so they can buy USD low and sell high when when rupee is floated to keep it stableIn my point of view Sri lanka rupee about to go high due to floating. What central bank doing is trying to lower it so once the USD floated it won't go as much as predicted before. So we can guess around 380 range again once floated
400M loan used to fake the rupee value to make the ppl sell panic
gon pakoo million 400 sathiyaka imports walatat madi. jepponge kalisamee gihin tiyenne. Ranil and Nandalal combination will drive country towards recovery. jepponta rewena scene ekak tiyenne
CBSL announced that they will float by next wkI too think this can happen. CBSL has no option but to float the LKR inorder to get the IMF money.
Ratak bankaloth wenakan naya aragatta eka, apahu rata naggala gani kiyala thama hithagena inna ubala wage un thama innawane neda ban?gon pakoo million 400 sathiyaka imports walatat madi. jepponge kalisamee gihin tiyenne. Ranil and Nandalal combination will drive country towards recovery. jepponta rewena scene ekak tiyenne
400mn USD hamba una gaman CBSL banku walata order kala 355 ta aduwen USD denna epa kiyala. 400mn banks walata direct hamba una nisa temporarily ee rate ekata USD denna puluwan. USD rate Eka adu wenawa dekka gaman market Eka panick sell karanna gaththa. Ethakota CBSL Eka restrictions adu karala thawa LKR appreciate wenna dunna control eke. Den CBSL ekata LKR print karala panic sellers la wikunana USD aduwata ganna puluwan USD reserve Eka wedi karanna..gon pakoo million 400 sathiyaka imports walatat madi. jepponge kalisamee gihin tiyenne. Ranil and Nandalal combination will drive country towards recovery. jepponta rewena scene ekak tiyenne
gon pakoo million 400 sathiyaka imports walatat madi. jepponge kalisamee gihin tiyenne. Ranil and Nandalal combination will drive country towards recovery. jepponta rewena scene ekak tiyenne
Do you have any comments regar
Do you have any comments regar
true machan Dr Nandalal is briliant case400mn USD hamba una gaman CBSL banku walata order kala 355 ta aduwen USD denna epa kiyala. 400mn banks walata direct hamba una nisa temporarily ee rate ekata USD denna puluwan. USD rate Eka adu wenawa dekka gaman market Eka panick sell karanna gaththa. Ethakota CBSL Eka restrictions adu karala thawa LKR appreciate wenna dunna control eke. Den CBSL ekata LKR print karala panic sellers la wikunana USD aduwata ganna puluwan USD reserve Eka wedi karanna..
CBSL thanikarama karanne crypto/ stock whales la karanawa wage market Eka manipulate karana Eka. Hebei wena option ekaka nehe. IMF ganna LKR float karanna one..LKR float karanna LKR stable wenna oane..LKR stabilse karanna USD reserves thiyenna oane.. they are doing a great job in my view.
Do you have any comments regar
monthly import 1.6 billion buruwo400miliion sathiyata madi? Economics dan nathnam kata puka wahan hitapan sonnaya. Mathaka nadda indiyawe 500mil adara walin masa ganan adda giya awurudde
CBSL announced that they will float by next wk
------ Post added on Mar 4, 2023 at 3:14 PM