ඩොලර් එක අඩුවෙන්නෙ?

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    දැන් මේ, හිටු කියල ඩොලර් එක අඩු වෙන්නෙ, ඉතුරු ගෝල්ඩ් ටිකත් විකුනන නිසා ද? නැත්නම් මේ ගෝල්ඩ්‍ රිසර්ව් අඩු වෙන එකට සම්බන්දයක් නැද්ද? එහෙනම් ඇයි මේ ගෝල්ඩ් රිසර්ව් අඩු වෙන්නෙ? චන්දෙ ලං වෙන නිසා මිනිස්සුන්ට පේන්න කරන බොරුවක් ද?

    55-C93431-A2-F9-42-CE-80-DD-C8-CDB9-B4-E9-DB.jpg

    B20-CA17-A-5-BA0-41-EE-A6-BC-0-A9-DCAA4-F1-FF.jpg
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ගෝල්ඩ් කලින් නම් දිය කලා කියලා දන්නවා. දෑනුත් අඩු වෙනවා නම් ඒ කියන්නේ දිය කරනවා තමා. හෑබෑයි කවුරුත් ඒ ගෑන කතා කරනවා දෑක්කේ නෑ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    22 4වෙනි කාර්තුවේදී ටිකක් වික්ක. ඒකද දන්නෑ. නැත්නම් රනිල වැඩපෙන්නලාද දන්නෑ.
    ඉන්දර්ජිත් තමා ඉතින් මොකක් හරි දන්නවා නම්. ඌට අරින ගමන් එහෙන් මෙහෙන් ඈහෙන ඒවා මේකේ දානවා නේ ගනන් වෑඩි කරලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    දැන් මේ, හිටු කියල ඩොලර් එක අඩු වෙන්නෙ, ඉතුරු ගෝල්ඩ් ටිකත් විකුනන නිසා ද? නැත්නම් මේ ගෝල්ඩ්‍ රිසර්ව් අඩු වෙන එකට සම්බන්දයක් නැද්ද? එහෙනම් ඇයි මේ ගෝල්ඩ් රිසර්ව් අඩු වෙන්නෙ? චන්දෙ ලං වෙන නිසා මිනිස්සුන්ට පේන්න කරන බොරුවක් ද?

    55-C93431-A2-F9-42-CE-80-DD-C8-CDB9-B4-E9-DB.jpg

    B20-CA17-A-5-BA0-41-EE-A6-BC-0-A9-DCAA4-F1-FF.jpg
    Abnormal effect
     
    • Like
    Reactions: mr.sgthilina

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    No idea
    bump
    Thanks
    ගෝල්ඩ් කලින් නම් දිය කලා කියලා දන්නවා. දෑනුත් අඩු වෙනවා නම් ඒ කියන්නේ දිය කරනවා තමා. හෑබෑයි කවුරුත් ඒ ගෑන කතා කරනවා දෑක්කේ නෑ

    22 4වෙනි කාර්තුවේදී ටිකක් වික්ක. ඒකද දන්නෑ. නැත්නම් රනිල වැඩපෙන්නලාද දන්නෑ.

    ඒක තමයි. ආපහු කෙල වෙයිද දන්නෙ නැ. යන්තන් stable වෙච්ච රට. ආයි කෙල වුනොත් නම් මොකුත් කරගන්න බැරි වෙයි.
    කලින් විකුනපු ටික විතරක් නම් කමක් නැ

    Abnormal effect
    ඒක තමයි
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    In my point of view Sri lanka rupee about to go high due to floating. What central bank doing is trying to lower it so once the USD floated it won't go as much as predicted before. So we can guess around 380 range again once floated

    400M loan used to fake the rupee value to make the ppl sell panic
     
    Sen-lu

    Well-known member
  • ඒක තමයි. ආපහු කෙල වෙයිද දන්නෙ නැ. යන්තන් stable වෙච්ච රට. ආයි කෙල වුනොත් නම් මොකුත් කරගන්න බැරි වෙයි.
    කලින් විකුනපු ටික විතරක් නම් කමක් නැ
    කව්ද කියන්නෙ අපි දැං ස්ටේබල් කියල 😂😂
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,148
    3,153
    113
    In my point of view Sri lanka rupee about to go high due to floating. What central bank doing is trying to lower it so once the USD floated it won't go as much as predicted before. So we can guess around 380 range again once floated

    400M loan used to fake the rupee value to make the ppl sell panic
    I too think this can happen. CBSL has no option but to float the LKR inorder to get the IMF money. CBSL is clearly manipulating the market so they can buy USD low and sell high when when rupee is floated to keep it stable
     
    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    gon pakoo million 400 sathiyaka imports walatat madi. jepponge kalisamee gihin tiyenne. Ranil and Nandalal combination will drive country towards recovery. jepponta rewena scene ekak tiyenne

    400miliion sathiyata madi? Economics dan nathnam kata puka wahan hitapan sonnaya. Mathaka nadda indiyawe 500mil adara walin masa ganan adda giya awurudde

    I too think this can happen. CBSL has no option but to float the LKR inorder to get the IMF money.
    CBSL announced that they will float by next wk
    ------ Post added on Mar 4, 2023 at 3:14 PM
     
    • Haha
    Reactions: kasunkaru

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    gon pakoo million 400 sathiyaka imports walatat madi. jepponge kalisamee gihin tiyenne. Ranil and Nandalal combination will drive country towards recovery. jepponta rewena scene ekak tiyenne
    Ratak bankaloth wenakan naya aragatta eka, apahu rata naggala gani kiyala thama hithagena inna ubala wage un thama innawane neda ban?
     
    • Haha
    • Like
    Reactions: hkiz and kasunkaru

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,148
    3,153
    113
    gon pakoo million 400 sathiyaka imports walatat madi. jepponge kalisamee gihin tiyenne. Ranil and Nandalal combination will drive country towards recovery. jepponta rewena scene ekak tiyenne
    400mn USD hamba una gaman CBSL banku walata order kala 355 ta aduwen USD denna epa kiyala. 400mn banks walata direct hamba una nisa temporarily ee rate ekata USD denna puluwan. USD rate Eka adu wenawa dekka gaman market Eka panick sell karanna gaththa. Ethakota CBSL Eka restrictions adu karala thawa LKR appreciate wenna dunna control eke. Den CBSL ekata LKR print karala panic sellers la wikunana USD aduwata ganna puluwan USD reserve Eka wedi karanna..

    CBSL thanikarama karanne crypto/ stock whales la karanawa wage market Eka manipulate karana Eka. Hebei wena option ekaka nehe. IMF ganna LKR float karanna one..LKR float karanna LKR stable wenna oane..LKR stabilse karanna USD reserves thiyenna oane.. they are doing a great job in my view.
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Do you have any comments regar

    mee yakage reddawal ahala wadak tiyeyda pahu giya kaalema negative dewal kiwwa. governor post eka 2015 dunnama baa kiwwa. nandalal ekka harennawat bari naki hampadayek

    Do you have any comments regar

    400mn USD hamba una gaman CBSL banku walata order kala 355 ta aduwen USD denna epa kiyala. 400mn banks walata direct hamba una nisa temporarily ee rate ekata USD denna puluwan. USD rate Eka adu wenawa dekka gaman market Eka panick sell karanna gaththa. Ethakota CBSL Eka restrictions adu karala thawa LKR appreciate wenna dunna control eke. Den CBSL ekata LKR print karala panic sellers la wikunana USD aduwata ganna puluwan USD reserve Eka wedi karanna..

    CBSL thanikarama karanne crypto/ stock whales la karanawa wage market Eka manipulate karana Eka. Hebei wena option ekaka nehe. IMF ganna LKR float karanna one..LKR float karanna LKR stable wenna oane..LKR stabilse karanna USD reserves thiyenna oane.. they are doing a great job in my view.
    true machan Dr Nandalal is briliant case
    ------ Post added on Mar 4, 2023 at 3:47 PM

    Do you have any comments regar

    400miliion sathiyata madi? Economics dan nathnam kata puka wahan hitapan sonnaya. Mathaka nadda indiyawe 500mil adara walin masa ganan adda giya awurudde

    CBSL announced that they will float by next wk
    ------ Post added on Mar 4, 2023 at 3:14 PM
    monthly import 1.6 billion buruwo
    ------ Post added on Mar 4, 2023 at 3:48 PM