Forex Trading $15800 ඉවරයි

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    ඔවට invest කරන්න ඕනි. තමන්ට risk එකක් අරන් අමතක කරන්න පුළුවන් සල්ලි. සේසතම ඕකට දැම්මද උඹ? අනිත් එක හරියට practice, back test නොකර දවසක් දෙකක් profit උනා කියල real account වල trade කරන්න එපා බං. දැන් ඉතින් ඕවා කියල වැඩක් නෑනේ. ඕක කරන්න හොඳට ඉවසීම ඕනි, හොඳට තමන්ව control කරගන්න පුළුවන් වෙන්න ඕනි. Money management හොඳට අධ්‍යයනය කරන්න ඕනි. එහෙම නැතුව කරන හැමෝම profit කරනවානම් මච්න් හැමෝම ඕක කරණවනේ. දැන්ම උඹ real account වල trade නොකර ඔය mentality එක හදා ගනිින්. හොඳට ඉගෙන ගන්න බලන්න, වෙන අයගේ profits බලලා කලබල වෙන්න එපා. 0.01 වගේ හොඳට ස්ථාවර වෙනකම් trade කරපං. මටත් කෙල උනා හැබැයි උඹගේ scale එකෙන් නෙවේ. දැන් real account trade කරන එක නවත්තලා අඩු පාඩු හදාගන්නවා. දැන් ඉස්සරහ ගැන හිතපං උන දෙය වෙලා ඉවරනේ.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336

    oyath forex da karanne?
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    I have invested in total approximately 10,000$ in crypto. After 6 months of trading, the balance became around $50,000. Then, after another 3 months of trading, the balance went to $500. So, lost around $9500. Trading is a stressful rollercoaster. In short, whale market manipulations will get you wrecked.

    Things to avoid: Panic buying, Panic selling, do not trade with emotions
    Things to practice: Patience

    P.S. I did trading after learning the basics (charts, indicators, patterns etc.)
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    US30 kiyanne index ekak neda, forex wala usd, eur ekka ne trade karanna kiyanne anith ewage loku gain wagema thamai kelawenakota lestama wenawa...demo ekakin matath oka una index ekak aragena..
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    මේ සල්ලි ඔක්කොම නෙමේ නේ නැති උන දේවල් ගැන හිතලා වැඩක් නෑ. crypto වලින් මාත් ලොසේ ලොස් උනා. මුල් දවස් වල හිතට හරි නෑ තමයි. සතියක් විතර ගියාම ගානක් නැති උනා. දැන් නම් මතකවත් නෑ
    Crypto walin Laksha 25 loss una mama.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    Deriv නම් පට්ට හොරු
    deriv kiyanne fx broker kenekda ?

    Kaalayak kala, kelaunaata passe hemihita igena Ganna gaman strategies ehema try karanawa bn, langadi real account eketh trade karala baluwa. Thaama steady na machn. 56% wage winning rate Eka wedak na ithin thaama.
    oya monawada use karana analysis method eka technical, fundamental or smc?

    56% winning rate එක හොදටම ඇති
    ow neda habayi RR ekath tikak wadi wenna oni neda ehema wunama
     
    NiknHitpn

    Member
    Nov 19, 2021
    19
    8
    3
    Kiribathgoda
    Oyage lost wechcha 15800 usd thwa kenek ta ptta sathutak gena profit ekk wenna puluwan ithin aye api mula idn risk management iganagena ptn gmu. Million gnn loss wechcha un inna me loke umba ekek withri. Dan wena monawath krnna epa ubta aye oya salli hmba wenna puluwan widihta wada krpn,oka umbta Hoda lesson ekk bn,hithpn loss eka oyita wda siya ganak loku wenna thibba. Ubta jaya
     
    • Like
    Reactions: garfieldzz

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    deriv kiyanne fx broker kenekda ?

    oya monawada use karana analysis method eka technical, fundamental or smc?

    ow neda habayi RR ekath tikak wadi wenna oni neda ehema wunama
    Technical thamayi bn, fundamental nam mama balannema nathi tharam bn. Mama godak 4H, daily chart wage thamayi use karanne, ekak mata welaawath madi nisa wena job ekak karana gaman meka karanna, anith Eka higher time frame wala garbage information adu nisa winning rate Eka wadi kiyala mata therila thiyenawa. Mama godak inspire kale nnfx. Uge podcast ehemath thiyenawa. Search karala balapanko no nonsense forex kiyala. Eth mama try karanne mata galapena method ekak hoyaganna.
     
    • Love
    Reactions: newbie22

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Api win kara kiyala sathutu wenne wena kenek lost wechcha eka, api lost wela duk weddi thawa kenek e tika win karala sathutu wenawa 😐
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Dan karanna deyak na sahoo. Dan Duka market karala Salli hoyamu. Ara YouTube Duka ahana ekata oya story kiyamu ekenwath ganak eine.
    Sometimes newspapers walath yai ube story eka. No other options 🙂
     
    • Like
    Reactions: garfieldzz

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ow neda habayi RR ekath tikak wadi wenna oni neda ehema wunama
    මෙහෙමයි ඔය හැම strategy එකම ප්‍රොෆිටබල්. හැබැයි ඒවා හැම වෙලාවෙම හැම මාකට් එකටම දාන්න බෑ. එතකොටයි ලොස් වෙන්නෙ. අපේ අය ගොඩක් ලොස් වෙන්නෙ ලොකු රිස්ක් අරන් තන්හාවට ට්‍රේඩ් දාලා සතියෙන් දෙකෙන් කෝටිපතියො වෙන්න යන නිසයි සැරෙන් සැරේ strategies මාරු කරලා හරි trading plan එකක් නැතුව ට්‍රේඩ් කරන නිසයි. 30-60% winning rate එකක් හොදටම ඇති profitable වෙන්න. තව කාරනා ටිකක් තියෙනවා ඒ ඔක්කොම fulfill කරාම ඔය කියන තරම් ට්‍රේඩිං සංකීර්ණ නෑ.