Buy Used phones

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,929
    15,570
    113
    Somewhere in this world
    Use karapu apple or google pixel phone ගන්න එක recommend කරනවද කඩවල් වල විකුණන මම මේ flagship used එකක් ගන්න බැලුවෙ එහෙම ගන්නවනම් දන්න හොද කඩේකුත් කියන්න සිංහලු


    ආදරෙයි
     
    • Like
    Reactions: PrasangaSPerera

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    වෙන රටවල් වල වගේ නෙමෙයි ලංකාව වගේ රටක use කරපු ෆෝන්ස් ගන්න කලින් හොඳට බලලා ගන්න..වාහන රෙන්ට් ඵකට අරගෙනත් කෑලි ගලවල මාරු කරන උන් ලංකාවේ ඉන්නේ.😃
     
    • Like
    Reactions: sajithmax

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    මගේ නම් අදහස, කිසිම කෑල්ලක් ගලවලා වෙනස් කරලා නැත්තන් පාවිච්චි කලාට කමක් නෑ. හැබැයි ගන්නකොට ඔහේ මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක් ගෙන් ගන්නවට වඩා දන්න කියන සුවර් එක්කෙනෙක්ගෙන් ගන්න එක තමයි හොඳම දේ... :yes: :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    ube luck eka thama itin.genuine ewath tiyenawa refurbished ewath tiyenawa
     

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    Outside condition, display wage hamoma balana ewata amathrawa me tika aniwa balapan, balala okkoma ok nam ganin.

    1. Insert SIM
    2. Check 2G signal
    3.Check 3G signal
    4.Check 4G signal
    5.Check Volte can be enabled

    Most of them are unstable with signal frequencies here, because they are made for other countries. Onna kiwa, oya tika balan natuwa aran adanna epa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    more than 1 lax spend karala used ganna eka boru wedak ban.below 1 lax phone nan kamak ne gatta wisi kara
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Sony වගේ ඒවත් පාවිච්චි කරපුවා තියනවා. Signal issues තියනව්ද කියලා බලලා ගනින්. සෝනි වලට මාස 3ක් phone to phone වොරන්ටි දෙන තැන් මම දැකලා තියනවා