Sleeping pills

funny cook lanka

Junior member
  • Sep 18, 2021
    61
    17
    8
    NINDA YANNE NATHI EKATA SLEEPING PILLS MONAWADA PHARMACY EKEN GANNA PULUWAN
    ඒව මුකුත් එප. මේ video එකේ විදියට කරලා බලන්න. හරි ගියොත් share කරලා comment කරන්න.

    NINDA YANNE NATHI EKATA SLEEPING PILLS MONAWADA PHARMACY EKEN GANNA PULUWAN
    ඒව මුකුත් එපා. මේ video එකේ විදියට කරන්න. බබා වගේ නින්ද යනවා.video එක හොඳ නං comment කරලා share කරන්න.

    ------ Post added on May 23, 2023 at 8:34 AM

    දෙන්නෙ නෑ. ඩොකෙක් හම්බවෙන්න

    ------ Post added on May 23, 2023 at 8:35 AM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    NINDA YANNE NATHI EKATA SLEEPING PILLS MONAWADA PHARMACY EKEN GANNA PULUWAN
    ගන්න එපා, පස්සෙ මොනව බිව්වත් නින්ද යන්නෙ නැති වෙයි.

    තලතෙල් කකුල් දෙකේ දණිහෙන් පහල යට ඉඳල උඩට ගාලා hair dryer එකකින් යට ඉඳල උඩ අතට රත් කරන්න , නිදිමත හැදෙයි.

    නොවරදවාම දේශීය පාරම්පරික හෝ ප්‍රවීණ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගෙන් ප්‍රතිශක්තිය වැඩෙන්න ප්‍රතිකාර ලබාගන්න.
     
    • Like
    Reactions: Honey Bunch

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,729
    27,246
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගන්න එපා, පස්සෙ මොනව බිව්වත් නින්ද යන්නෙ නැති වෙයි.

    තලතෙල් කකුල් දෙකේ දණිහෙන් පහල යට ඉඳල උඩට ගාලා hair dryer එකකින් යට ඉඳල උඩ අතට රත් කරන්න , නිදිමත හැදෙයි.

    නොවරදවාම දේශීය පාරම්පරික හෝ ප්‍රවීණ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගෙන් ප්‍රතිශක්තිය වැඩෙන්න ප්‍රතිකාර ලබාගන්න.
    Manorest 0.25mg (Alprazolam)
     
    • Dislike
    Reactions: pitiye.appu

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,971
    16,605
    113
    paya 10k wada karanwa machan paya 10ma awidinna thiyenne eth mahansiyatawtah ninda yanne naa
    මටත් ඔහොමයි බං..වැක්සීන් මඟුල ගහන්න කලින්නම් සැපට නින්ද ගියා😐
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මටත් ඔහොමයි බං..වැක්සීන් මඟුල ගහන්න කලින්නම් සැපට නින්ද ගියා😐
    සිංහල බේත් කරල ප්‍රතිශක්තිය වැඩි වෙනකොට සැපට නින්ද යයි.

    නැත්තම් සදහටම නින්ද යයි.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,057
    26,515
    113
    Kandy
    මට Mannorest බිව්වම දවල් කාලෙත් නිදිමතයි.
    oya hutta bonna epa addict wenawa mama oken bohoma amaruwen goda awe psychatric kenekta pennala addition eken gala wuneth.memory loss wenawa
    mokak hari recall karanna giyama mataka nati wenawa.
     
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    oya hutta bonna epa addict wenawa mama oken bohoma amaruwen goda awe psychatric kenekta pennala addition eken gala wuneth.memory loss wenawa
    mokak hari recall karanna giyama mataka nati wenawa.

    ඔව් මටත් ඕක දිගටම දුන්නේ නෑ addict වෙන නිසා