NINDA YANNE NATHI EKATA SLEEPING PILLS MONAWADA PHARMACY EKEN GANNA PULUWAN
gym palayan, tissue adenna mahansi unama ninda yanawa tak gala.ඒව මුකුත් එප. මේ video එකේ විදියට කරලා බලන්න. හරි ගියොත් share කරලා comment කරන්න.NINDA YANNE NATHI EKATA SLEEPING PILLS MONAWADA PHARMACY EKEN GANNA PULUWAN
ඒව මුකුත් එපා. මේ video එකේ විදියට කරන්න. බබා වගේ නින්ද යනවා.video එක හොඳ නං comment කරලා share කරන්න.NINDA YANNE NATHI EKATA SLEEPING PILLS MONAWADA PHARMACY EKEN GANNA PULUWAN
දෙන්නෙ නෑ. ඩොකෙක් හම්බවෙන්න
ගන්න එපා, පස්සෙ මොනව බිව්වත් නින්ද යන්නෙ නැති වෙයි.NINDA YANNE NATHI EKATA SLEEPING PILLS MONAWADA PHARMACY EKEN GANNA PULUWAN
Manorest 0.25mg (Alprazolam)ගන්න එපා, පස්සෙ මොනව බිව්වත් නින්ද යන්නෙ නැති වෙයි.
තලතෙල් කකුල් දෙකේ දණිහෙන් පහල යට ඉඳල උඩට ගාලා hair dryer එකකින් යට ඉඳල උඩ අතට රත් කරන්න , නිදිමත හැදෙයි.
නොවරදවාම දේශීය පාරම්පරික හෝ ප්‍රවීණ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගෙන් ප්‍රතිශක්තිය වැඩෙන්න ප්‍රතිකාර ලබාගන්න.
මටත් ඔහොමයි බං..වැක්සීන් මඟුල ගහන්න කලින්නම් සැපට නින්ද ගියාpaya 10k wada karanwa machan paya 10ma awidinna thiyenne eth mahansiyatawtah ninda yanne naa
සිංහල බේත් කරල ප්‍රතිශක්තිය වැඩි වෙනකොට සැපට නින්ද යයි.මටත් ඔහොමයි බං..වැක්සීන් මඟුල ගහන්න කලින්නම් සැපට නින්ද ගියා![]()
Manorest 0.25mg (Alprazolam)
oya hutta bonna epa addict wenawa mama oken bohoma amaruwen goda awe psychatric kenekta pennala addition eken gala wuneth.memory loss wenawaමට Mannorest බිව්වම දවල් කාලෙත් නිදිමතයි.
oya hutta bonna epa addict wenawa mama oken bohoma amaruwen goda awe psychatric kenekta pennala addition eken gala wuneth.memory loss wenawa
mokak hari recall karanna giyama mataka nati wenawa.
mama hitumate biwa 3 months waladi pills 500+ ganak bilaඔව් මටත් ඕක දිගටම දුන්නේ නෑ addict වෙන නිසා