අඩු කුලේ එවුන් ජපන් ගිහාම

DXB2021

Well-known member
  • Sep 15, 2021
    643
    542
    93


    අර කෙල්ලො දෙන්න මූව ගනන් ගන්නෙවත් නෑ ඕයි, පට්ට විනයක් තියෙන රටකට ගිහිල්ල මූ පොර වෙන්න යනව,

    මෙහෙම එවුන් හැදෙන්නෙ කවද හරි දවසක පට්‍ට racism (කලු, සුදු) තියෙන රටකට ගිහින් ඔය වගෙ පොර talk දෙන වෙලාවක
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    1A9AF248-C9A7-42BA-AE31-9D63206F2476.png
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ජෙප්පෙක් ජපන් ගීහින් - කොන කපලා ගිනිකන්දකට දාන සින් එකක් තියෙන්නෙ,
    ඉස්සරහට ජපන් ගිහිල්ලාත් ඉවරයි,, මොක්කුද බන් මුන්, මුන් හරියන්නෙ කුබුරු වල ගොන්නු වෙනුවට බදින්න,
    මුව වහාම ලන්කාවට ගෙන්නල දඩ ගහලා , පාස්පොර්ට් කැන්සල්කරන්න ඔන, පුකෙ ජපන් කොඩිය හන ගහන්නොන,,
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස


    අර කෙල්ලො දෙන්න මූව ගනන් ගන්නෙවත් නෑ ඕයි, පට්ට වියනක් තියෙන රටකට ගිහිල්ල මූ පොර වෙන්න යනව,

    මෙහෙම එවුන් හැදෙන්නෙ කවද හරි දවසක පට්‍ට racism (කලු, සුදු) තියෙන රටකට ගිහින් ඔය වගෙ පොර talk දෙන වෙලාවක

    බොසා ඔයා එක්ස්පෝස් වුන හැබැයි 😪😪
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,786
    113
    ක්ලාස් එකේ වැඩිපුරම ඉන්නෙ දුඹුරු හම් කාරයොනෙ. ටික කාලයක් යනකොට ජපන්නු රිජෙක්ට් හෙළ යක්ඛ බ්‍රෑන්ඩ් කියාගෙන ඒවී.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කෙනෙක් නොදන්න භාෂාවක් පාවිච්චි කරලා ඒ කෙනාට හරි, ඒ කෙනාගෙ රටට විහිළුවට හරි අගෞරව කරන එක නම් අන්තිම පහත් වැඩක්. :mad:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    මුලින් කියපන් මුන් මේ ඉන්නෙ ජපානෙද, චීනෙද කියල?
    එකෙක් ඉදන් කියනවා අර චීන කෙල්ලට Love කියලා කියන්න කියලා..
     
    • Like
    Reactions: DXB2021

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    කෙනෙක් නොදන්න භාෂාවක් පාවිච්චි කරලා ඒ කෙනාට හරි, ඒ කෙනාගෙ රටට විහිළුවට හරි අගෞරව කරන එක නම් අන්තිම පහත් වැඩක්. :mad:
    Even carrying out a conversation among yourselves is not to be done, even it's NOT offending to others. Imbeciles who haven't got any notion about manners.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,461
    75,183
    113
    මුලින් කියපන් මුන් මේ ඉන්නෙ ජපානෙද, චීනෙද කියල?
    එකෙක් ඉදන් කියනවා අර චීන කෙල්ලට Love කියලා කියන්න කියලා..
    Bottuwen giyama ohoma tama ban. Gobba kariyo. inne koheda kiyalawath danne ne.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ඔය ජපානෙ කොරියා රටවල් වලට යන අති බහුතරය ඔය වගෙ .
    මැදපෙරදිගත් වෙනසක් නැහැ.
    මන් සින්හළු එක්ක ඉන්න අකමැතිත් ඕකයි .කිසි ඩීසන්සි එකක් නැහැ .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මුලින් කියපන් මුන් මේ ඉන්නෙ ජපානෙද, චීනෙද කියල?
    එකෙක් ඉදන් කියනවා අර චීන කෙල්ලට Love කියලා කියන්න කියලා..
    ඔයා Japan වල Japanese Language Class එකක් ඒවට චීන, ඉන්දියන්, පිලිපීන් වගේ හැම රටකින්ම එනවා