අර කෙල්ලො දෙන්න මූව ගනන් ගන්නෙවත් නෑ ඕයි, පට්ට විනයක් තියෙන රටකට ගිහිල්ල මූ පොර වෙන්න යනව,
මෙහෙම එවුන් හැදෙන්නෙ කවද හරි දවසක පට්‍ට racism (කලු, සුදු) තියෙන රටකට ගිහින් ඔය වගෙ පොර talk දෙන වෙලාවක
Last edited:
අර කෙල්ලො දෙන්න මූව ගනන් ගන්නෙවත් නෑ ඕයි, පට්ට වියනක් තියෙන රටකට ගිහිල්ල මූ පොර වෙන්න යනව,
මෙහෙම එවුන් හැදෙන්නෙ කවද හරි දවසක පට්‍ට racism (කලු, සුදු) තියෙන රටකට ගිහින් ඔය වගෙ පොර talk දෙන වෙලාවක
Even carrying out a conversation among yourselves is not to be done, even it's NOT offending to others. Imbeciles who haven't got any notion about manners.කෙනෙක් නොදන්න භාෂාවක් පාවිච්චි කරලා ඒ කෙනාට හරි, ඒ කෙනාගෙ රටට විහිළුවට හරි අගෞරව කරන එක නම් අන්තිම පහත් වැඩක්.![]()
Bottuwen giyama ohoma tama ban. Gobba kariyo. inne koheda kiyalawath danne ne.මුලින් කියපන් මුන් මේ ඉන්නෙ ජපානෙද, චීනෙද කියල?
එකෙක් ඉදන් කියනවා අර චීන කෙල්ලට Love කියලා කියන්න කියලා..
ඔයා Japan වල Japanese Language Class එකක් ඒවට චීන, ඉන්දියන්, පිලිපීන් වගේ හැම රටකින්ම එනවාමුලින් කියපන් මුන් මේ ඉන්නෙ ජපානෙද, චීනෙද කියල?
එකෙක් ඉදන් කියනවා අර චීන කෙල්ලට Love කියලා කියන්න කියලා..