Second hand market එකේ තියෙන G Pixel 3/4 එකේ Dual sim/Single sim version 2ක් තියෙන්නේ ඇයි ?? සාමාන්යෙන් පිටරටින් එන phone වල ලංකාවෙදි E-sim කරන්නේ නෑ නේද ?? එතකොට මේවා විකුනන්නේ custom rom ගහලද?? දන්න එකෙක් මේක පැහැදිලි කරපන්කෝ???

e sim එක හදාගත්තෙ කොහොමද මචන්? (Dialog & Mobitel)iPhone nam ehema prashnayak na eSIM wada hodata. Pixel gannawanm 5 eken uda ekak ganna
e sim එක හදාගත්තෙ කොහොමද මචන්? (Dialog & Mobitel)

international version walata case ekak na..Second hand market එකේ තියෙන G Pixel 3/4 එකේ Dual sim/Single sim version 2ක් තියෙන්නේ ඇයි ?? සාමාන්යෙන් පිටරටින් එන phone වල ලංකාවෙදි E-sim කරන්නේ නෑ නේද ?? එතකොට මේවා විකුනන්නේ custom rom ගහලද?? දන්න එකෙක් මේක පැහැදිලි කරපන්කෝ???
google pixel 3a esim, dual standbygoogle pixel 3 වල japan version එකෙ esim වැඩ නැති සීන් එකක් තියෙනවා...
globle version වල වැඩ (හැබැයි dual standby නැ )
pixel 4 වල ඉදන්
ඊට පස්සෙ ආපු මොඩෙල් වල අවුලක් නැ.. ඔනෙ එකක esim වැඩ සහ dual standby තියෙ...
මගෙ ලග 3 එකක් තියෙන්නෙ
esim දාන්න ඔප්ශන් එක තියෙනවා..
මල්ලි ලග pixel 4xl එකක් තියෙ ඩුවල් සිම් esim වැඩ..
Iphone wala nm hoyann puluwn.Pixel wala hoyanne khmda ek?international version walata case ekak na..
Dual standby ne kiynne 1 physical sim ekkui Esim ekai dekama ek para use karnne barid bn?google pixel 3 වල japan version එකෙ esim වැඩ නැති සීන් එකක් තියෙනවා...
globle version වල වැඩ (හැබැයි dual standby නැ )
pixel 4 වල ඉදන්
ඊට පස්සෙ ආපු මොඩෙල් වල අවුලක් නැ.. ඔනෙ එකක esim වැඩ සහ dual standby තියෙ...
මගෙ ලග 3 එකක් තියෙන්නෙ
esim දාන්න ඔප්ශන් එක තියෙනවා..
මල්ලි ලග pixel 4xl එකක් තියෙ ඩුවල් සිම් esim වැඩ..
uba use karanwad? kohend gatte phone ekgoogle pixel 3a esim, dual standby