post mortem එක බොක්ටම වැදුණ 😨😨

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113

    තැපැල් මරණය​

    Michael Jordan Lol GIF
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අපෝ උබ මුතුගලගේ විඩියෝස් බලනවද.
    ඕකා හොදයි මළගෙදරක නයිටක් ගහන්න වගේ.
    ඒ වුණාට මේක අහල බලපන්කො
    සංසාරෙ එපා වෙනව :sorry:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,362
    20,940
    113
    ඕක මොකක්ද මරුණට පස්සේ දැනෙන එකක් යෑ. බයිපාස් එහෙම කරන්න ඕක පණපිටින් ඉද්දී වෙන්කරලා open කරන්නේ 😓
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,839
    1
    3,835
    113
    JAPAN
    මැරුන මිනිහගෙ ඇගේ කෑලී ගලවනවිදිය කියද්දිත් ඇයි බන් මේ ලමයි හිනාවෙන්නේ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    හරක් වෙදා බලන් හිටියා වගේ පත පච ටිකක් අත අරිනවා නේද. 😂😅🤣
     
    • Haha
    Reactions: dilann

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මැරුන මිනිහගෙ ඇගේ කෑලී ගලවනවිදිය කියද්දිත් ඇයි බන් මේ ලමයි හිනාවෙන්නේ.


    රටේ සංවේදී අනාගත පරපුර ☹️☹️☹️
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    Huthugala
    Gewal paththe ponnayonta science kranne kiwama ahanawa muthugala sirgeda class yanne kiyala