post mortem එක බොක්ටම වැදුණ 😨😨
aggregate Well-known member Jun 8, 2011 10,707 11,094 113 Mar 8, 2023 #2 තැපැල් මරණය Reactions: AnuradhaRa
kasun_kbp Well-known member May 12, 2015 18,290 1 59,350 113 Kaduwela Mar 8, 2023 #3 අපෝ උබ මුතුගලගේ විඩියෝස් බලනවද. ඕකා හොදයි මළගෙදරක නයිටක් ගහන්න වගේ. Reactions: -333-, Yakka putha, Identity and 1 other person
AnuradhaRa Well-known member Dec 25, 2010 62,030 1 43,449 113 Mar 8, 2023 #4 kasun_kbp said: අපෝ උබ මුතුගලගේ විඩියෝස් බලනවද. ඕකා හොදයි මළගෙදරක නයිටක් ගහන්න වගේ. Click to expand... ඒ වුණාට මේක අහල බලපන්කො සංසාරෙ එපා වෙනව
kasun_kbp said: අපෝ උබ මුතුගලගේ විඩියෝස් බලනවද. ඕකා හොදයි මළගෙදරක නයිටක් ගහන්න වගේ. Click to expand... ඒ වුණාට මේක අහල බලපන්කො සංසාරෙ එපා වෙනව
B.Chat Well-known member Jun 28, 2021 10,329 20,909 113 Mar 8, 2023 #5 ඕක මොකක්ද මරුණට පස්සේ දැනෙන එකක් යෑ. බයිපාස් එහෙම කරන්න ඕක පණපිටින් ඉද්දී වෙන්කරලා open කරන්නේ Reactions: Ryan08 and AnuradhaRa
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,960 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 8, 2023 #6 තැපැල් මරණය
MARADANA1 Well-known member Sep 15, 2008 2,831 1 3,822 113 JAPAN Mar 8, 2023 #7 මැරුන මිනිහගෙ ඇගේ කෑලී ගලවනවිදිය කියද්දිත් ඇයි බන් මේ ලමයි හිනාවෙන්නේ. Reactions: Ryan08 and Rapunzel003
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,364 113 Mar 9, 2023 #9 හරක් වෙදා බලන් හිටියා වගේ පත පච ටිකක් අත අරිනවා නේද. Reactions: dilann
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Mar 9, 2023 #10 MARADANA1 said: මැරුන මිනිහගෙ ඇගේ කෑලී ගලවනවිදිය කියද්දිත් ඇයි බන් මේ ලමයි හිනාවෙන්නේ. Click to expand... රටේ සංවේදී අනාගත පරපුර
MARADANA1 said: මැරුන මිනිහගෙ ඇගේ කෑලී ගලවනවිදිය කියද්දිත් ඇයි බන් මේ ලමයි හිනාවෙන්නේ. Click to expand... රටේ සංවේදී අනාගත පරපුර
Yakka putha Well-known member Dec 15, 2021 3,439 5,228 113 Mar 9, 2023 #11 Huthugala Gewal paththe ponnayonta science kranne kiwama ahanawa muthugala sirgeda class yanne kiyala
Huthugala Gewal paththe ponnayonta science kranne kiwama ahanawa muthugala sirgeda class yanne kiyala
OverSyze Well-known member Jun 25, 2022 5,355 1 5,036 113 Sin-tertainment Den Mar 9, 2023 #12 AnuradhaRa said: ඒ වුණාට මේක අහල බලපන්කො සංසාරෙ එපා වෙනව Click to expand... Meka balala indapanko poddak
AnuradhaRa said: ඒ වුණාට මේක අහල බලපන්කො සංසාරෙ එපා වෙනව Click to expand... Meka balala indapanko poddak
AnuradhaRa Well-known member Dec 25, 2010 62,030 1 43,449 113 Mar 9, 2023 #13 OverSyze said: Meka balala indapanko poddak Click to expand... නෑ බලන්නෙ නෑ මං බලන්නෙම නෑ මම වගකීමෙන් කියනව ඕව බලල ඔලුව කචල් කරගන්නෙ නෑ කියල
OverSyze said: Meka balala indapanko poddak Click to expand... නෑ බලන්නෙ නෑ මං බලන්නෙම නෑ මම වගකීමෙන් කියනව ඕව බලල ඔලුව කචල් කරගන්නෙ නෑ කියල