මෙයා සිංගල් මම් කෙනෙක්. ෆීල් ටීගෙන් හම්බ වෙච්ච දරුවෙක් ඉන්නවා. දැන් නම් කලින් තිබිච්ච ගොන්පාට් නැහැ. බඳින්න හොඳ කෙනෙක්!
මෙයාව නම් කැම්පස් ඉන්න කාලේ නිතර දැක්කා. (පේරා ආට්ස්) ඒ කාලේ නම් ලොකු අවුලක් තිබුනෙ නැහැ. හැබැයි දැන් නම් වැඩේ චොර කරගෙන වගේ තියෙන්නෙ. සමහර විට බැන්දට පස්සෙවත් හැදෙයි.
මෙයා ගැන නම් වැඩිය දන්නෙ නැහැ, හැබැයි ඉන්ස්ට එකේ සජෙස්ට් වුණා මතකයි!
---------------------------------------------------------------------
BTW මචංලා, පුළුවන් නම් මගේ රිලේෂන්ෂිප් අප්ඩේට් එකත් බලාගෙන යමල්ලා! මට කෙල්ලෙක් සෙට් වීගෙන යන ලයින් එකක් තියෙන්නෙ. (නැහැ, අර ජිම් යන කෙල්ල නෙමෙයි, ඒ අදහස අත ඇරිය, ඒකි පොෂ් වැඩි නිසා) කෙල්ල වේදිකා නාට්ටිවල රඟපාන්නේ. ගුරුවරියක්. යුනික් ලුක් එකක් තියෙන කෙල්ලෙක්. වැඩිය පෙනුම ගැන විස්තර කියන්න බැහැ, විස්තරේ එළිවෙන නිසා. සාමාන්‍ය බියුටි ස්ටෑන්ඩර්-ඩ්ස් වලින් නම් ඒකිව මනින්න බැහැ. මමත් එච්චර හැන්ඩ්සම් නැති නිසා එළකිරි ස්ටෑන්ඩර්-ඩ්ස් වලට කෙල්ලො හොයන්න යන්නෙ නැහැ. ඉතින් ඒ නිසා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ හැම මගුලටම කිරියෙ ස්ටෑන්ඩර්-ඩ්ස් අදාළ කරගන්න එපා කියල. ඉතින් එහෙනම්, තවත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු. බුදුසරණයි!



