Air India ගුවන් යානය කඩා වැටී ඇත්තේ චපාති pilot සිය දිවි නසාගෙන

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,275
    6,792
    113
    East Blue (Goa Kingdom)
    දැන් ඕක වහන්න කලින් ඇරලා තියන්න එපැයි .ප්ලේන් එක උඩට ආවේ ඒක නිසානේ. මොන මගුලකටද ඕෆ් කලේ..
    ඔය switch එකක් on/off වෙන්නේ නැහැ අත වැදුනට ,
    on/off දෙකටම switch එක උඩට ඇදල move කරන්න ඕන .

    ඒත් ඕක direct mechanism එකක් නෙමේ නේ ඇත්තේ
    switch එක අදිද්දී cable එකක් ඇදිල fuel cut වෙන්න or on වෙන්න .
    එහෙම බැලුවම controller එකේ (අදාල computer or මොකක් හරි දේක PLC, chip etc ) අවුලක් නිසා උනා වෙන්න පුළුවන් ඕන නම් ,

    ECC RAM වගේ දේවල් plane වල තියෙන්නේ ලේසියට bitflip වෙන්නේ නැහැ . chip උනත් high altitude යන නිසා bitflip නොවෙන්න හදල ඇත්තේ ලෙසියකට , software පැත්තෙනුත් . altitude එක වැඩි වෙද්දී bitflip වෙන්න chance එක වැඩි පොලව මට්ටමට වඩා

    Pilot ල කියනවා මේ switch එක උඩට ඇදල move කරන්න ඕන නිසා අනිවාර්යෙන් හිතල නොකර මේක වෙන්න බැහැලු .
    ඒත් switch එකෙන් වෙන්නේ controller එකට signal එකක් යන එක විතර නම් controller එකේ අවුලක් නිසා වෙන්නත් පුළුවන් .

    pilot අහන කතාව ඇයි off කරේ කියන එක ඇත්ත නම් , ඕක පට්ට ඉක්මනට වෙන්න take off වෙලා තත්පර 4න් RAT එක deploy වෙනවා , ඒ කියන්නේ ඒ වෙද්දී තමයි switches දෙක off කරා නම් කරන්න ඕන .
    off කරන්න නම් තත්පරයක් වත් යන්නේ නැහැ ලු

    අනිත් දේ YouTube& NEWS වල එකේ pilot ල exports etc කතා කරන්නේ controllers malfunction වෙන්නේ නැහැ වගේ .

    computer වලට වරදින්නේ නැහැ කියනවා වගේ කතා
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    so enlighten us, what caused the accident? 🙃
    enlighten us? :lol: කාගෙද හුත්තො High IQ කියාගෙන haminate වෙන්නෙ පයිය නැගල IQ වලට? :lol: මගෙද?
    මං පක ට ද enlight කොරන්නේ high IQ එවුන් ව :lol: තොගෙ මහා ලොකු high කියලා හිතන් ඉන්න Low IQ එක disappoint කරනව කියල කිව්වෙ :lol:
    තොට simple point එකක් වත් තේරෙන්නේ නෑ නෙ huththo.
    අංකල් keri බිව්වේ නැද්ද? :rofl:
     
    • Like
    Reactions: clumsyhulk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    simple point

    point එක කියන්න කියලා තමයි කිව්වේ 🙃

    Google translate එකෙන්ද මන් කියපු එක translate කරේ? සමහර English වචන යොදන අවස්ථාව අනුව අදහස වෙනස් වෙනවා අන්කල්.

    කමක් නැ දැන් පොයින්ට් එක කියන්නකෝ ඒ මන් කියපු එකයි IQ එකයි correlate වෙන්නේ කොහොමද කියලා. 🙃
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    point එක කියන්න කියලා තමයි කිව්වේ 🙃

    Google translate එකෙන්ද මන් කියපු එක translate කරේ? සමහර English වචන යොදන අවස්ථාව අනුව අදහස වෙනස් වෙනවා අන්කල්.

    කමක් නැ දැන් පොයින්ට් එක කියන්නකෝ ඒ මන් කියපු එකයි IQ එකයි correlate වෙන්නේ කොහොමද කියලා. 🙃
    මොන පකක්ද උඹ කියන්නේ පුතේ දැන් කට ට දෙන වෙලාවක් නෑ. අංකල් කෙනෙක් පේන්න බෑ suck එකමයි ඉල්ලන්නේ නේද :rofl:
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    suicide කර ගන්න එකෙක් තව 200 ගානක් මරන්, suicide කර ගනියි කියලා හිතන්න අමාරුයි.
    Suspected pilot suicides

    • 1976 - Russia - A pilot stole an Antonov 2 biplane and flew it into the block of flats in Novosibirsk where his divorced wife lived. Two deaths.
    • 1979 - Colombia - A recently fired mechanic stole a military HS-748 transport plane, taking off and crashing into a residential area of Bogota. Four deaths.
    • 1994 - Russia - An air force engineer stole an Antonov 26 transport plane from the Kubinka base, near Moscow. The pilot circled the town of Kubinka until the plane ran out of fuel. One death.
    • 1994 - Morocco - A Royal Air Maroc ATR-42 crashed in the Atlas Mountains shortly after takeoff. It was suggested the captain had disconnected the autopilot and directed it at the ground, but the Moroccan Pilots' Union challenged this. 44 deaths.
    • 1997 - Indonesia - A Silk Air Boeing 737 crashed en route to Singapore. It was suggested the captain may have committed suicide by switching off both flight recorders and intentionally putting the plane into a dive. 104 deaths.
    • 1999 - Botswana - A captain stated over the radio that he was going to crash an ATR-42 plane. It hit two other aircraft parked at Gaborone Airport. One death.
    • 1999 - US - An Egypt Air Boeing 767 entered a rapid descent half an hour after takeoff from New York's JFK Airport, moments after the captain had left the flight deck. It was suggested the accident had been deliberately caused by the relief first officer, but there was no conclusive evidence. 217 deaths.
    • 2013 - Namibia - An LAM Mozambique Airlines Embraer ERJ-190 entered a rapid descent en route from Mozambique to Angola. Preliminary investigation results indicate the accident was intentional. 33 deaths.
    • 2015 - France - Co-pilot of a Germanwings Airbus A320 Andreas Lubitz believed to have deliberately crashed the plane in the French Alps en route to Dusseldorf, killing 150 people.

    MH370 ekath suicide da manda :confused:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    උඩට ගත්තම තෙල් ඕන්නෑනෙ
    Self sustain කියන එක වැරදියට තේරුම් අරන්ද මන්දා. ඒක rpm එකකට එනකල් ඇන්ජින් එක කරකවලා දෙන්න ඕනේ. එතනින් පස්සේ තමා self sustain කියන්නේ. එතනින් පස්සෙත් ඉතින් තෙල් ඕනේ. කොහොමත් ඔයා ජෝක් එකට කියන්න ඇත්තේ? ඒක නිසා මේක අදාල නෑ හොඳේ. :P
    නෑ මන් ඇත්තට කිව්වෙ
     
    • Like
    Reactions: jamiezue

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මොන පකක්ද උඹ කියන්නේ පුතේ දැන් කට ට දෙන වෙලාවක් නෑ. අංකල් කෙනෙක් පේන්න බෑ suck එකමයි ඉල්ලන්නේ නේද :rofl:

    මොංගලයෙක් වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් විදිහට රිප්ලයි කරන එකෙක්ට intellectual conversation එකක් ගෙනියන්න බැහැ තමයි. දැන් ඉතින් පලයන් මෝඩයා 🤭
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    මොංගලයෙක් වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් විදිහට රිප්ලයි කරන එකෙක්ට intellectual conversation එකක් ගෙනියන්න බැහැ තමයි. දැන් ඉතින් පලයන් මෝඩයා 🤭
    මම මෝඩය. උඹ IQ වලට නගින අංකල් keri බොන intellectual theory එකක් අරං ආපු නුවණක්කාරයා. හැබැයි ඉතිං disappointed :rofl: දැං වත් තේරුණා ද ගෝතයට :rofl:
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    චපාතියො පේන්න බෑ ඒක වෙනම කතාවක්.

    හැබැයි මේක නං “ඕවා රනිලුත් කරන්න හිටියෙ” කියන එක වගේම ඇත්ත කතාවක් 🤭
    උඹ නම් මැරෙන මොහොතෙත් මොකක් හරි ඔය වගේ දෙයක් කියලා තමයි මැරෙන්නේ..
    උඹ දේශපාලනේට මරාගන්න එකට addicted නේද
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    හැබැයි ඉතිං disappointed :rofl:

    ඔයාගෙන් කවද්ද මන් approval ඉල්ලුවේ 🙃

    anonymous forum එහක ඉන්න නාකියෙක් මන් ගැන disappoint වුනා කියලා මට දැන් depression හැදෙයිද දන්නැහැ. 🤭🥀
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,929
    2,538
    113
    colombo
    Suspected pilot suicides

    • 1976 - Russia - A pilot stole an Antonov 2 biplane and flew it into the block of flats in Novosibirsk where his divorced wife lived. Two deaths.
    • 1979 - Colombia - A recently fired mechanic stole a military HS-748 transport plane, taking off and crashing into a residential area of Bogota. Four deaths.
    • 1994 - Russia - An air force engineer stole an Antonov 26 transport plane from the Kubinka base, near Moscow. The pilot circled the town of Kubinka until the plane ran out of fuel. One death.
    • 1994 - Morocco - A Royal Air Maroc ATR-42 crashed in the Atlas Mountains shortly after takeoff. It was suggested the captain had disconnected the autopilot and directed it at the ground, but the Moroccan Pilots' Union challenged this. 44 deaths.
    • 1997 - Indonesia - A Silk Air Boeing 737 crashed en route to Singapore. It was suggested the captain may have committed suicide by switching off both flight recorders and intentionally putting the plane into a dive. 104 deaths.
    • 1999 - Botswana - A captain stated over the radio that he was going to crash an ATR-42 plane. It hit two other aircraft parked at Gaborone Airport. One death.
    • 1999 - US - An Egypt Air Boeing 767 entered a rapid descent half an hour after takeoff from New York's JFK Airport, moments after the captain had left the flight deck. It was suggested the accident had been deliberately caused by the relief first officer, but there was no conclusive evidence. 217 deaths.
    • 2013 - Namibia - An LAM Mozambique Airlines Embraer ERJ-190 entered a rapid descent en route from Mozambique to Angola. Preliminary investigation results indicate the accident was intentional. 33 deaths.
    • 2015 - France - Co-pilot of a Germanwings Airbus A320 Andreas Lubitz believed to have deliberately crashed the plane in the French Alps en route to Dusseldorf, killing 150 people.

    MH370 ekath suicide da manda :confused:

    MH370 th suicide kiyala thamai kiyanne
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,924
    10,278
    113
    ලොල් black box එක damaged කියද්දීම තේරුණා මුන් ඕක pilot ගේ පිටින් යවලා
    787 එකේ reputation එක බේරා ගන්නවා කියන එක ,
    fuel අවුල් කිව්වත් companies වලට case
    අනිවා. මටත් ඕකම හිතුනා...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    ඔයාගෙන් කවද්ද මන් approval ඉල්ලුවේ 🙃

    anonymous forum එහක ඉන්න නාකියෙක් මන් ගැන disappoint වුනා කියලා මට දැන් depression හැදෙයිද දන්නැහැ. 🤭🥀
    හික්ස් රිදුන නේද pink ass uncle sucker ට :rofl:
    උබේ IQ එක බං disappoint කරන්නෙ. නාකි තරුණ හැම එකාවම thread eke inna.
    ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපැයි High IQ වලට නගින එකෙක්ගෙන් :rofl: හිතන් හිටියට හෙන ලොකුයි කියල, බලං ගියාම ඇති හුත්තක් නෑ නේද :P නිකං අංකල් ලගේ කැරි කන්න ආස කොලු ලෝල්ලෙක්, මහා ලොකු IQ ලබ්බක් නැ :rofl:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    හික්ස් රිදුන නේද pink ass uncle sucker ට :rofl:
    උබේ IQ එක බං disappoint කරන්නෙ. නාකි තරුණ හැම එකාවම thread eke inna.
    ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපැයි High IQ වලට නගින එකෙක්ගෙන් :rofl: හිතන් හිටියට හෙන ලොකුයි කියල, බලං ගියාම ඇති හුත්තක් නෑ නේද :P නිකං අංකල් ලගේ කැරි කන්න ආස කොලු ලෝල්ලෙක්, මහා ලොකු IQ ලබ්බක් නැ :rofl:

    yayayayayayySYBAU Pons 🤭🥀
    උබව ගනන් ගන්නැහැ නේද irl එකේදි කව්රුත්?

    IQ කියන්නේ මොකක්ද, ඒකට බලපාන්නේ මොනාද, ඒක මනින්නේ කොහොමද කියලා මුලින් ඉගෙනගෙන වරෙන් මෝඩයා 🤭

    opinion වලින් IQ මනින්නැහැ.

    හිතන් හිටියට හෙන ලොකුයි කියල, බලං ගියාම ඇති හුත්තක් නෑ නේද :P

    උබගෙම insecurities තමයි project වෙන්නේ. අර ඊයෙ කිව්වා වගේ ගිහින් therapist කෙනෙක් හම්බෙයන් 🙃
    ------ Post added on Jul 12, 2025 at 6:19 PM