Air India ගුවන් යානය කඩා වැටී ඇත්තේ චපාති pilot සිය දිවි නසාගෙන

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    fuel cutoff waning alarm / indicators nadda ban cockpit eke, captain ta notice wen nadda itin.
     
    • Like
    Reactions: Bekam

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    fuel cutoff waning alarm / indicators nadda ban cockpit eke, captain ta notice wen nadda itin.
    Borune, Mechchara technology develop wela thiyeddi, Engine Oil Witharak Manually Pilot ON karanda ona.
    Owa hodai Konde Badapu Chinnu Rawattanda
     
    • Like
    Reactions: luk3r

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113

    eww චපාතියෝ එලවන ප්ලේන් වල යන්න එපා

    බෞද්ද කට්ටිය කියන්න බලන්න බෞද්දාගම අනුව එ පයිලට ලැබෙන දදුවම් නිරයෙ, ලස්සනට කියන්න ඔනෙ.

    ඔවු තම්බින්ගෙ නම් කන්යාවො 72 ලැබෙනවාලු.
    අපෙ නම් අපයායට යනවා නැත්නම් purgatory එකෙ ඉන්නවා කල්පයක්
    කටු ඉඹුලෙන්ම පටන් ගන්න ඔනෙ
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,393
    16,066
    113
    Colombo
    දැම්මෙ නැත්තං කොහොමද මේ වගේ වෙලාවට පයිලට් ට වරද පටවන්නෙ?
    සිරාව්ටම බන්..රිසව් ස්විච් එකකුත් තියෙනවද දන් නෑ:giggle:
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    https://aaib.gov.in/What's New Assets/Preliminary Report VT-ANB.pdf

    Preliminary Report
    Accident involving Air India’s B787-8 aircraft bearing registration VT-ANB
    at Ahmedabad on 12 June 2025View attachment 253579

    View attachment 253580
    ලස්සනට හදපු කතාවක් කියලා නම් තේරෙනවා එතකොට අනිත් Pilot දන්නේ නැත්ද Take Off කරන කොට Fuel Cutoff එකක් කරපුවහම Plane එක කඩාගෙන වැටෙනවා කියලා😂
     
    • Haha
    Reactions: buddikagayan

    Muttley

    Active member
  • Jun 29, 2010
    892
    190
    43
    ලස්සනට හදපු කතාවක් කියලා නම් තේරෙනවා එතකොට අනිත් Pilot දන්නේ නැත්ද Take Off කරන කොට Fuel Cutoff එකක් කරපුවහම Plane එක කඩාගෙන වැටෙනවා කියලා😂
    Meke kiyanna fly karaddima Fuel cutoff switch automatically off wela kiyala neda?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Meke kiyanna fly karaddima Fuel cutoff switch automatically off wela kiyala neda?

    මචං මේ Plane එකට එක Engine එකකින් උනත් Take Off කරගන්න පුළුවන් ලු Plane එකට ඕනේ බලයට වඩා බලයක් දෙන විදියට ලොකු එන්ජින් දෙකක් තියෙන Plane එකක්

    මම එන්ජින් දෙකටම වෙන වෙනම Control Switches තියෙනවා ( මේක Safety එකට හිතලාම කරන දෙයක්)

    අනිත් එක තමා මේ Switch දෙකම Manual Switch දෙකක්

    Manual Switch දෙකක් මේ කියන විදියට Automatically Cutoff වෙන්න බැහැ නේද?

    මේකේ උඩ පින්තූරෙ තියෙන විදියට එක Pilot කෙනෙක් අහනවා ඇයි ඔයා Fuel Cutoff කරේ කියලා
    මරණ බය දැනෙන එකෙක් මෙහෙම ප්‍රශ්න අහා අහා ඉන්නේ නැහැ නේ බං ඉක්මනට ආයෙත් Fuel On කරනවා නේ

    අනිත් එක Pilot ලා ATC එකට අන්තිමට කතා කරන Message එක International Media වල ගියා එකේ Pilot කියනවා Mayday, Mayday, Mayday එකෙන් අදහස් වෙන්නේ Plane එක කඩාගෙන වැටෙන්න යන්නේ අපේ ජීවිත අවදානමක් තියෙනවා කියලා

    තමන්ම Fuel Cutoff කරගෙන තහනම් ම මේ වගේ පණිවිඩයක් ATC එකට දෙයි ද බන්

    මේවා එකකට එකක් ගැලපෙන්නේ නෑ
     
    Eka thama machan report eke me seen ekath dala thiyanne. Report eka hadapu un direct attack ekak Boieng ekata deela na mokada meka preliminary report eka nisa.

    WhatsApp Image 2025-07-12 at 14.14.29_e1e24697.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Eka thama machan report eke me seen ekath dala thiyanne. Report eka hadapu un direct attack ekak Boieng ekata deela na mokada meka preliminary report eka nisa.

    View attachment 253607
    මේ Boeing 787 Dreamliner Plane එක දවස් 51 කට සැරයක් Power Reset කරන්න ඕනේ
    ඒක මේ Plane එකේ එන Production Fault එකක් නැත්නම් Plane එකේ Power System එක අවුල් යනවා ලු

    මේ Plane එකේම කලින් Trip එකේ ආපු එකෙක් FB දාලා තිබ්බා Cabin එකේ කිසිම Power Equipment එකක් වැඩ නැහැ කියලා AC නැති කතාවක් තිබ්බා

    ඔය Plane එකේ බෙරිච්ඡ එකා මුල්ම Video වල කියනවා මුලින්ම Plane එකේ ලයිට් නිමිලා පත්තුවෙලා ලයිට නැතිවම ගියා ලු ඊට පස්සේ දඩාස් ගාලා සද්දයක් ආවා කියනවා ( දඩාස් ගාලා සද්දයක් එන්නේ RAT generates Deploy කරන කොටලු)

    පස්සේ මු ඒ කතාව කොහේවත් කියන්නේ නැහැ

    Plane එකක් ඇතුල පිහින්නේ වත් නැති ඉන්දියන් කාරයෝ ඕකේ Power Reset එක හරියට වෙලාවට කරයි කියලා නම් හිතන්න අමාරුයි

    කොහොම උනත් දැන් ඉතින් Pilots ලා දෙන්නම ජීවතුන් අතර නැති නිසා බලධාරීන් තමන්ට කැමති හැටියට කථාව ලියලා කෙස් එක වහලා දායි
     
    • Like
    Reactions: deanXX

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    මේ චූටි switch එකක් toggle කරලා plane එක බිම දාන්න පුළුවන්නේ ??

    aqPv5WV.jpeg

    ඔය switch නිකන් පහලට දාන්න බෑ බන්. හිතලම පහලට දාන්න ඕනේ

    මචං මේ Plane එකට එක Engine එකකින් උනත් Take Off කරගන්න පුළුවන් ලු Plane එකට ඕනේ බලයට වඩා බලයක් දෙන විදියට ලොකු එන්ජින් දෙකක් තියෙන Plane එකක්
    මේක හැම dual engine plane එකකටම අදාලයි (CA).
    Single engine take off කරන එක certification වල තියෙනවා.
    Dual engine failure එකක් වෙන්න පුළුවන් chance එක තියෙන්නේ බිලියන ගානකට එකක්. (external factor එකක් නැතුව)
    මම හිතන්නේ මේක පයිලට් ලගේ mistake එකක් නැත්නම් හිතලා කරපු දෙයක්.
    Dual engine fail උනත් fuel cut off එකේ තියන්න හේතුවක් නැ.

    මෙතන උන් කියන විදියට ඕක boing එකේ උන්ට ඕන විදියට investigation වෙනස් කරන්න හම්බෙන්නේ නැ. Indian AA එකට evidence එහෙම දෙන්න ඕනේ සහ Indian AA එකත් අනිවා ඕකට independent investigation කරනවනේ. අරුන් කියන එකට හා එහෙනම් කියලා පිළිගන්නේ නැනේ.

    තාම ඇවිත් තියෙන්නේ preliminary report එකක් විතරයි. detailed report එකක් එයි CVR එක්ක.
    ------ Post added on Jul 13, 2025 at 7:43 AM
     
    • Like
    Reactions: Amith0424

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ජූනි මුලම වගේ මුන්ගෙ තව එකක් එමර්ජන්සි ලෑන්ඩ් කරා තායිලන්ඩ් හරි තායිවාන් හරි යන එකක්. ඒකෙ කේස් එක තිබ්බෙ fuel contamination එකක්. තව මම දැක්ක මුන්ට වෝනින් එකකුත් දීලා තිබ්බා එයාර්බස් මේන්ටේනස් හරි සේෆ්ටි ටෙස්ට් රෙකෝඩ් වල හරි මුන් බොරු දාලා තිබ්බ කියලා. ඉන්දියන් එවුන් නම් සත පහකට ශුවර් නෑ
     
    • Like
    Reactions: buddikagayan

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    full report එක කියෙව්ව 15 pages.
    voice recorder එකේ pilot කෙනෙක් අහනවා Why did you do that කියලා. ඒ කියන්නේ ඕන කමින් off කරලා තියෙන්නේ. ටික් වෙලාවකින් on කරලා. 2nd engine එක restart වෙන්න කලින් crash වෙලා. airworthiness certificate එක මාසෙකට කලින් හම්බෙල තියෙන්නේ. flight එකේ අවුලක් වෙන්න විදියක් නෑ මටත් හිතෙන්නේ