Air India ගුවන් යානය කඩා වැටී ඇත්තේ චපාති pilot සිය දිවි නසාගෙන

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha


    eww චපාතියෝ එලවන ප්ලේන් වල යන්න එපා

    ඕක අනිවා බොරුවක්.. ත්‍රස්ථවාදියෝ නෙමේ නම් දිවිනහගන්න එවුන් අනිත් එවුනුත් මරාගෙන මැරෙන්නේ නෑ..:no::no::no:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    suicide කර ගන්න එකෙක් තව 200 ගානක් මරන්, suicide කර ගනියි කියලා හිතන්න අමාරුයි.
    afcsafa-ali-safa.gif
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ලොල් black box එක damaged කියද්දීම තේරුණා මුන් ඕක pilot ගේ පිටින් යවලා
    787 එකේ reputation එක බේරා ගන්නවා කියන එක ,
    fuel අවුල් කිව්වත් companies වලට case
    උබ හිතන් ඉන්නේ ඕවා investigate කරන්නේ නාමල් exam කරනවා වගේ කියලද :lol: