Lasaanan nan awulak ne

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,664
    48,950
    113
    සේදවත්ත
    හෙරොයින් සල්ලි. ටික කාලයක් හරි මත්ද්‍රව්‍ය විකුණන්න ඕනේ බන් දියුනු වෙන්න නම්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,162
    66,592
    113
    හෙරොයින් සල්ලි. ටික කාලයක් හරි මත්ද්‍රව්‍ය විකුණන්න ඕනේ බන් දියුනු වෙන්න නම්
    Ara geni kiyanawa niadahasuth weilu.kalu ketha ekek nan dadi nithiya kriyathmaka karanawa kiyay
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,664
    48,950
    113
    සේදවත්ත
    Ara geni kiyanawa niadahasuth weilu.kalu ketha ekek nan dadi nithiya kriyathmaka karanawa kiyay
    ඒකී විකුණල නැත්තම් නිදහස් , ඔය පවුලේ උන්ගේ සල්ලි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ මේකිගේ නමට. මෙයා හෙරොයින් කරලා නැත්තම් එකට වරදක් දාන්න බෑ . මුදල් විශුද්දිකරණයට තමා කේස් එක යන්නේ. ගොඩක් වෙලාවට ඒවා රාජසන්තක වෙලා අදාල එකාව නිදහස් කරනවා . අනික කෙල්ල වෙනත් මාර්ගයකින් උපයලත් නෑ නමට ගේ විතරයි. අනිවාර්යයෙන් නිදහස් .
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,265
    9,755
    113
    පෙර වැරදි නැත්තම් , ඉන්න පැත්ත අවුලක් නැත්තම්, පිලිගත් ආයතනයක වැඩ කරනවනම් පොලිසියෙන් චාන්ස් එකක් තියනවා.