Balapanko police un babala wage inne.kalu ketha kota ekek nan bellen allan yay
Emios Well-known member Dec 10, 2009 74,161 66,592 113 Mar 10, 2023 #1 Balapanko police un babala wage inne.kalu ketha kota ekek nan bellen allan yay Reactions: dilann
Don GasCan Well-known member Nov 3, 2010 42,664 48,950 113 සේදවත්ත Mar 10, 2023 #2 හෙරොයින් සල්ලි. ටික කාලයක් හරි මත්ද්‍රව්‍ය විකුණන්න ඕනේ බන් දියුනු වෙන්න නම්
Emios Well-known member Dec 10, 2009 74,161 66,592 113 Mar 10, 2023 #3 Don GasCan said: හෙරොයින් සල්ලි. ටික කාලයක් හරි මත්ද්‍රව්‍ය විකුණන්න ඕනේ බන් දියුනු වෙන්න නම් Click to expand... Ara geni kiyanawa niadahasuth weilu.kalu ketha ekek nan dadi nithiya kriyathmaka karanawa kiyay Reactions: Sandy_Fdo
Don GasCan said: හෙරොයින් සල්ලි. ටික කාලයක් හරි මත්ද්‍රව්‍ය විකුණන්න ඕනේ බන් දියුනු වෙන්න නම් Click to expand... Ara geni kiyanawa niadahasuth weilu.kalu ketha ekek nan dadi nithiya kriyathmaka karanawa kiyay
Don GasCan Well-known member Nov 3, 2010 42,664 48,950 113 සේදවත්ත Mar 10, 2023 #4 Emios said: Ara geni kiyanawa niadahasuth weilu.kalu ketha ekek nan dadi nithiya kriyathmaka karanawa kiyay Click to expand... ඒකී විකුණල නැත්තම් නිදහස් , ඔය පවුලේ උන්ගේ සල්ලි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ මේකිගේ නමට. මෙයා හෙරොයින් කරලා නැත්තම් එකට වරදක් දාන්න බෑ . මුදල් විශුද්දිකරණයට තමා කේස් එක යන්නේ. ගොඩක් වෙලාවට ඒවා රාජසන්තක වෙලා අදාල එකාව නිදහස් කරනවා . අනික කෙල්ල වෙනත් මාර්ගයකින් උපයලත් නෑ නමට ගේ විතරයි. අනිවාර්යයෙන් නිදහස් .
Emios said: Ara geni kiyanawa niadahasuth weilu.kalu ketha ekek nan dadi nithiya kriyathmaka karanawa kiyay Click to expand... ඒකී විකුණල නැත්තම් නිදහස් , ඔය පවුලේ උන්ගේ සල්ලි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ මේකිගේ නමට. මෙයා හෙරොයින් කරලා නැත්තම් එකට වරදක් දාන්න බෑ . මුදල් විශුද්දිකරණයට තමා කේස් එක යන්නේ. ගොඩක් වෙලාවට ඒවා රාජසන්තක වෙලා අදාල එකාව නිදහස් කරනවා . අනික කෙල්ල වෙනත් මාර්ගයකින් උපයලත් නෑ නමට ගේ විතරයි. අනිවාර්යයෙන් නිදහස් .
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,522 1 16,928 113 Black Pearl Mar 10, 2023 #5 උපධි සම්පත්ති Reactions: kinkon and Ritigala Jayasena69
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,673 98,671 113 Mar 10, 2023 #6 පොත්ත සුදු උනාම හොරු වෙන්න බෑ වගේ එකක් නේද කිව්වෙ Reactions: dilann
kinkon Well-known member Aug 5, 2007 115,671 2 115,558 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 10, 2023 #7 උපධි සම්පත්ති (2)
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,264 9,753 113 Mar 10, 2023 #8 පෙර වැරදි නැත්තම් , ඉන්න පැත්ත අවුලක් නැත්තම්, පිලිගත් ආයතනයක වැඩ කරනවනම් පොලිසියෙන් චාන්ස් එකක් තියනවා.
පෙර වැරදි නැත්තම් , ඉන්න පැත්ත අවුලක් නැත්තම්, පිලිගත් ආයතනයක වැඩ කරනවනම් පොලිසියෙන් චාන්ස් එකක් තියනවා.