washing machine and dryer recommendation

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    මචංලා වොශින් මැශින් එකයි ඩ්‍රයර් එකයි එකට තියෙන එකක් ගන්න හිතන් ඉන්නවා. හොද බැන්ඩ් එකක් කියන්නකෝ. කට්ටිය දැනටත් යුස් කරනවා ඇතිනේ ගුණ දොස් කියන්න.
     
    • Like
    Reactions: siri_ayya

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    bump- matath thiyana prashnayak. tumble /spin nowana dryer thiyana ewwa 200,000/- paninawa ne ban...

    එක තමා බන්. මෙවා ගැන හරියටම දන්නේ නැතුව ගන්න බයයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    I am not sure which model you are talking about but generally they combine a front loading washing machine and a condenser dryer together.
    The washing cycle is similar to a wash only machine - no difference.
    But the dryer usually takes quite a long time. Also many combo dryers use water for the drying cycle too. This may sound surprising but true. A normal vented dryer uses hot air to dry but the condenser type works a bit differently. It uses warm dry air through your wet clothing to extract moisture, then cooling the now humid air in a heat exchanger to condense the moisture. This condensation gets stored in a tank and the air is reheated and pushed again. In effect this is an heat exchanger and many combo dryers use water (because it's connected anyway) to cool the exchanger - like a car radiator. The water consumption can be more than 100 litres on some models and al;so depends on your load.
    Also because of the combination these usually have more problems than a stand-alone.. In many cases a washer and a separate vented dryer is cheaper.

    Also note that there are heat pump dryers - these are efficient in electricity usage - usually 5 * energy - no water required for the heat exchanger - but very expensive.
    Hope this is helpful.
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,756
    113
    ලංකාවේ.. ලංකාවේ
    I am not sure which model you are talking about but generally they combine a front loading washing machine and a condenser dryer together.
    The washing cycle is similar to a wash only machine - no difference.
    But the dryer usually takes quite a long time. Also many combo dryers use water for the drying cycle too. This may sound surprising but true. A normal ve........................

    Yes it is very helpful. i didn't knew some washers use water to dry.
    i thought all dryers are blow dry technique used. with considering room temperature of the place , now i see blow dry might problematic with exhaust line as room temp change.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    I am not sure which model you are talking about but generally they combine a front loading washing machine and a condenser dryer together.
    The washing cycle is similar to a wash only machine - no difference.
    But the dryer usually takes quite a long time. Also many combo dryers use water for the drying cycle too. This may sound surprising but true. A normal vented dryer uses hot air to dry but the condenser type works a bit differently. It uses warm dry air through your wet clothing to extract moisture, then cooling the now humid air in a heat exchanger to condense the moisture. This condensation gets stored in a tank and the air is reheated and pushed again. In effect this is an heat exchanger and many combo dryers use water (because it's connected anyway) to cool the exchanger - like a car radiator. The water consumption can be more than 100 litres on some models and al;so depends on your load.
    Also because of the combination these usually have more problems than a stand-alone.. In many cases a washer and a separate vented dryer is cheaper.

    Also note that there are heat pump dryers - these are efficient in electricity usage - usually 5 * energy - no water required for the heat exchanger - but very expensive.
    Hope this is helpful.

    thanks bro. මොඩල් එකක් ගැන තාම මං බැලුවේ නැ. කොගොමත් ෆ්‍රොන්ට් ලොඩින් නෙහ් ඩ්‍රයර් එකක් එන්නේ. ගන්න හොද මොඩෙල් එකක් පුලුවනම් රිකමන්ඩ් කරන්න. අනික අපේ දැනට තියෙනවා ටොප් ලොඩින් වොශින් මැශින් එකක්. එක තියෙන නිසා ඩ්‍රයර් එකක් විතරක් තියෙන එකක් ගන්න එක වාසියක් තියෙයිද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,756
    113
    ලංකාවේ.. ලංකාවේ
    thanks bro. මොඩල් එකක් ගැන තාම මං බැලුවේ නැ. කොගොමත් ෆ්‍රොන්ට් ලොඩින් නෙහ් ඩ්‍රයර් එකක් එන්නේ. ගන්න හොද මොඩෙල් එකක් පුලුවනම් රිකමන්ඩ් කරන්න. අනික අපේ දැනට තියෙනවා ටොප් ලොඩින් වොශින් මැශින් එකක්. එක තියෙන නිසා ඩ්‍රයර් එකක් විතරක් තියෙන එකක් ගන්න එක වාසියක් තියෙයිද?

    මමත් මේ දවස් වල washing machine බලනවා.. මට හිතෙන විදිහට නම් dryer එකට තව 50,000ක් 60,000ක් ගෙවන එක තේරුමක් නෑ වගේ. එත් තාම අතහරින්නත් බැරි උනා හොයන එක
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,756
    113
    ලංකාවේ.. ලංකාවේ
    මමත් මේ දවස් වල washing machine බලනවා.. මට හිතෙන විදිහට නම් dryer එකට තව 50,000ක් 60,000ක් ගෙවන එක තේරුමක් නෑ වගේ. එත් තාම අතහරින්නත් බැරි උනා හොයන එක
    අඩෝ මේ අවුරුදු 2කට කලින් පොස්ට් එකක්.
    මමත් එකක් ගත්තා ඒ දවස් වලම. (dryer එක්ක දෙකම එකට තියන එකක්)
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,050
    15,099
    113
    අඩෝ මේ අවුරුදු 2කට කලින් පොස්ට් එකක්.
    මමත් එකක් ගත්තා ඒ දවස් වලම. (dryer එක්ක දෙකම එකට තියන එකක්)

    mokakda gaththe? Dan kohomada thathwe?