රම්ලාන් උන්ඩියල් කපෝතියි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    බෙරුවල උන්ඩියල් සීන් එකේ ලොකුවටම ඉන්න කෙනෙක් තමයි රම්ලාන් හාජියාර්... මිනිහගේ ලොක්කා තමයි අන්සාර් මොහමඩ් උසාමා හාජියාර්... මේ දෙන්න තමයි උන්ඩියල් බිස්නස් එක ජයටම කරන්නේ... මේදවස්වල මේ දෙන්න ෆුල් අන්දොස්... උන්ඩියල් වලින් ආව ඩොලර් මේ අය සල්ලි දීලා ගත්තේ 380-390ත් වගේ ගානට... දැන් ඩොලර් එක එකපාරටම බැස්ස ගමන් ලොකු පාඩුවකට මුහුණ දෙන්න වෙලා... දැන් තියෙන තොරතුරු විදියට මුන් බලන්නේ පිටරටින් උන්ඩියල්වලින් සල්ලි යවපු උන්ට පොල්ල තියලා මාරුවෙන්න... පාඩුව ඒතරම්ම ලොකුයි...​

    හොඳ වැඩේ මුන් දෙන්නට​

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    අයෙ නගීද.
    අඩුම රට පටවන වගාවකට ආපු ඉල්ලුමක් නිසාවත් උනා නන් කාලයක් අල්ලගනී කියල හිතන්න පුලුවන්. මේ මිලියන 400ක් ආව ගමන් ඔහොම වෙන්න තරන් රුපියල අන්ස්ටේබල් කියන්නෙ අනිවා නගිනව
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අඩුම රට පටවන වගාවකට ආපු ඉල්ලුමක් නිසාවත් උනා නන් කාලයක් අල්ලගනී කියල හිතන්න පුලුවන්. මේ මිලියන 400ක් ආව ගමන් ඔහොම වෙන්න තරන් රුපියල අන්ස්ටේබල් කියන්නෙ අනිවා නගිනව
    වේලි වේලි ඉදලා එකදිගට වැඩ ටිකක් සෙට් වේගෙන ආවා විතරයි. අඩු උනාට නම් කමක් නැ. ඉට සාපෙක්ශව අනිත් ඒවත් අඩු වෙනවා නම්. කොහෙන් හරි අපි හම්බ කරන එකට තමා ඉක වෙන්නේ. වියදමනම් එන්න එන්නම වැඩි. :sorry::sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    වේලි වේලි ඉදලා එකදිගට වැඩ ටිකක් සෙට් වේගෙන ආවා විතරයි. අඩු උනාට නම් කමක් නැ. ඉට සාපෙක්ශව අනිත් ඒවත් අඩු වෙනවා නම්. කොහෙන් හරි අපි හම්බ කරන එකට තමා ඉක වෙන්නේ. වියදමනම් එන්න එන්නම වැඩි. :sorry::sorry:
    දැම්ම අදින්නෙ නැතුව හිටපන් ටික දවසක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අඩුම රට පටවන වගාවකට ආපු ඉල්ලුමක් නිසාවත් උනා නන් කාලයක් අල්ලගනී කියල හිතන්න පුලුවන්. මේ මිලියන 400ක් ආව ගමන් ඔහොම වෙන්න තරන් රුපියල අන්ස්ටේබල් කියන්නෙ අනිවා නගිනව
    මිලියන 400 න් එක ඩොලර් එකක් වත් තවම හම්බ වෙලා නැහැ බං
    මෙතන වෙලා තියෙන්න Import Ban එක නිසා ඩොලර් ඉල්ලුමට වඩා සැපයුමක් ඇවිත් තියෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    මිලියන 400 න් එක ඩොලර් එකක් වත් තවම හම්බ වෙලා නැහැ බං
    මෙතන වෙලා තියෙන්න Import Ban එක නිසා ඩොලර් ඉල්ලුමට වඩා සැපයුමක් ඇවිත් තියෙනවා
    ඔතන පොයින්ට් එක ඔච්චර ප්‍රමාණයකින් එහෙ මෙහෙ වෙන්න තරන් අන්ස්ටේබල් කියන එක. ක්‍රිප්ටො වගේනෙ බන්. උබම කියපන්කො උබ උනත් එහෙම උඩ පහල යන කරන්සි එකක් අරගෙන ලොන්ග් ටයිම් හොල්ඩ් කරනවද කියල.
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඔතන පොයින්ට් එක ඔච්චර ප්‍රමාණයකින් එහෙ මෙහෙ වෙන්න තරන් අන්ස්ටේබල් කියන එක. ක්‍රිප්ටො වගේනෙ බන්. උබම කියපන්කො උබ උනත් එහෙම උඩ පහල යන කරන්සි එකක් අරගෙන ලොන්ග් ටයිම් හොල්ඩ් කරනවද කියල.
    නැහැ
    ඒත් මෙතැන වෙන සාධකත් බලපානවා
    රටක මුදල් ඒකකය යයි අයිතිකාරය යෙක් නැති ක්‍රිප්ටෝ කරන්සියි සමාන කරන්න බැහැ
    රුපියලට අයිතිකාරය යෙක් ඉන්නවා ඒ ශ්‍රී ලංකා මහබැංකුව
    සරල උදා හරණයක් මේ..
    මහා බැංකුව රටේ පොලී අනුපාත වැඩි කරපු ගමන් ඩොලර් තියෙන අය ඒවා විකුණලා සල්ලි රුපියල් විදියට Fix Deposit දානවා

    තව සාධක කිහිපයක් මේ
    1.රට ඇතුළේ ලේසියෙන්ම Banks වලින් ඩොලර් ගන්න පුළුවන්
    2.රටේ උද්ද්මනය වැඩි නිසා රට ඉඳන් ලංකාවට සල්ලි ඒවන අය වැඩිපුර සල්ලි ඒවන්න වෙනවා
    3.වැඩිපුර සංචාරකයන් එනවා
    4. IMF ගැන 100% සුබවාදී ප්‍රතිච ර තියෙනවා
    5.ආනයන 80 විතර සීමා වෙලා තියෙනවා
    6.ගිය අවුරුදු දෙකට ලක්ෂ ගානක් අලුතෙන් රට රැකියා වලට ගිහින් තියෙනවා ඒ අය දැන් සල්ලි එවනවා
    7. Black ඩොලර් මාර්කට් එකේ ඩොලර් ඉල්ලුමට වඩා සැපයුමක් තියෙනවා

    හැම සාදකයක්ම තියෙන්නේ ඩොලර් එකට අවාසි සහගත වෙන විදියට මේවෙලාවේ
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    නැහැ
    ඒත් මෙතැන වෙන සාධකත් බලපානවා
    රටක මුදල් ඒකකය යයි අයිතිකාරය යෙක් නැති ක්‍රිප්ටෝ කරන්සියි සමාන කරන්න බැහැ
    රුපියලට අයිතිකාරය යෙක් ඉන්නවා ඒ ශ්‍රී ලංකා මහබැංකුව
    ඉතින් අයිතිකාරයෙක් ඉදලත් ඔහොම නන් කවර කතාද?

    ක්‍රිප්ටොවලට අයිතිකාරයෙක් ඉන්නව ඒක තමා ඒකෙ ඇල්ගොරිතම් එක
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඉතින් අයිතිකාරයෙක් ඉදලත් ඔහොම නන් කවර කතාද?

    ක්‍රිප්ටොවලට අයිතිකාරයෙක් ඉන්නව ඒක තමා ඒකෙ ඇල්ගොරිතම් එක
    අල්ගෝ රිදම් එක කොහොමද බං ඉල්ලුම සැපයුම පාලනය කරන්නේ
    මහබැංකුව රුපියලේ ඉල්ලුම සහ සැපයුම පාලනය කරනවා
    ඇමරිකාවේ Federal Reserve එක ඩොලර් එක පාලනය කරනවා
    ඒ වගේම අනිත් රටවල් තමන්ට වාසිදායක වෙන විදියට තමන්ගේ මුදල් ඒකකය පාලනය කරනවා
    Fiat වලට ක්‍රිප්ටෝ සමාන කරන්න බැහැ බන් ඒවා Economics වල මූලික කරුණු නේ
     
    • Like
    Reactions: Asmodeus