බල්ලෝ දාල උකවන්න ඕනහාජියාර්ගෙ අම්මට හමන්නන එපැයි යකො
අයෙ නගීද.ඕකුන් දෙන්න ඉතුරු වෙලා තියෙන තබ සතෙත් දාල දැන් ඩොලර් ගන්නව ඇති උබල වගේ උන්ගෙන් උපදෙස් ගන්න සින්හලුන්ගෙන්
අඩුම රට පටවන වගාවකට ආපු ඉල්ලුමක් නිසාවත් උනා නන් කාලයක් අල්ලගනී කියල හිතන්න පුලුවන්. මේ මිලියන 400ක් ආව ගමන් ඔහොම වෙන්න තරන් රුපියල අන්ස්ටේබල් කියන්නෙ අනිවා නගිනවඅයෙ නගීද.
වේලි වේලි ඉදලා එකදිගට වැඩ ටිකක් සෙට් වේගෙන ආවා විතරයි. අඩු උනාට නම් කමක් නැ. ඉට සාපෙක්ශව අනිත් ඒවත් අඩු වෙනවා නම්. කොහෙන් හරි අපි හම්බ කරන එකට තමා ඉක වෙන්නේ. වියදමනම් එන්න එන්නම වැඩි.අඩුම රට පටවන වගාවකට ආපු ඉල්ලුමක් නිසාවත් උනා නන් කාලයක් අල්ලගනී කියල හිතන්න පුලුවන්. මේ මිලියන 400ක් ආව ගමන් ඔහොම වෙන්න තරන් රුපියල අන්ස්ටේබල් කියන්නෙ අනිවා නගිනව


දැම්ම අදින්නෙ නැතුව හිටපන් ටික දවසක්.වේලි වේලි ඉදලා එකදිගට වැඩ ටිකක් සෙට් වේගෙන ආවා විතරයි. අඩු උනාට නම් කමක් නැ. ඉට සාපෙක්ශව අනිත් ඒවත් අඩු වෙනවා නම්. කොහෙන් හරි අපි හම්බ කරන එකට තමා ඉක වෙන්නේ. වියදමනම් එන්න එන්නම වැඩි.![]()
මිලියන 400 න් එක ඩොලර් එකක් වත් තවම හම්බ වෙලා නැහැ බංඅඩුම රට පටවන වගාවකට ආපු ඉල්ලුමක් නිසාවත් උනා නන් කාලයක් අල්ලගනී කියල හිතන්න පුලුවන්. මේ මිලියන 400ක් ආව ගමන් ඔහොම වෙන්න තරන් රුපියල අන්ස්ටේබල් කියන්නෙ අනිවා නගිනව
ඔතන පොයින්ට් එක ඔච්චර ප්රමාණයකින් එහෙ මෙහෙ වෙන්න තරන් අන්ස්ටේබල් කියන එක. ක්රිප්ටො වගේනෙ බන්. උබම කියපන්කො උබ උනත් එහෙම උඩ පහල යන කරන්සි එකක් අරගෙන ලොන්ග් ටයිම් හොල්ඩ් කරනවද කියල.මිලියන 400 න් එක ඩොලර් එකක් වත් තවම හම්බ වෙලා නැහැ බං
මෙතන වෙලා තියෙන්න Import Ban එක නිසා ඩොලර් ඉල්ලුමට වඩා සැපයුමක් ඇවිත් තියෙනවා
නැහැඔතන පොයින්ට් එක ඔච්චර ප්රමාණයකින් එහෙ මෙහෙ වෙන්න තරන් අන්ස්ටේබල් කියන එක. ක්රිප්ටො වගේනෙ බන්. උබම කියපන්කො උබ උනත් එහෙම උඩ පහල යන කරන්සි එකක් අරගෙන ලොන්ග් ටයිම් හොල්ඩ් කරනවද කියල.
ඉතින් අයිතිකාරයෙක් ඉදලත් ඔහොම නන් කවර කතාද?නැහැ
ඒත් මෙතැන වෙන සාධකත් බලපානවා
රටක මුදල් ඒකකය යයි අයිතිකාරය යෙක් නැති ක්රිප්ටෝ කරන්සියි සමාන කරන්න බැහැ
රුපියලට අයිතිකාරය යෙක් ඉන්නවා ඒ ශ්රී ලංකා මහබැංකුව
අල්ගෝ රිදම් එක කොහොමද බං ඉල්ලුම සැපයුම පාලනය කරන්නේඉතින් අයිතිකාරයෙක් ඉදලත් ඔහොම නන් කවර කතාද?
ක්රිප්ටොවලට අයිතිකාරයෙක් ඉන්නව ඒක තමා ඒකෙ ඇල්ගොරිතම් එක