ඉන්දියාව නාටු සින්දුවෙනුයි එලිෆන්ට් ඩොකියුමන්ට්රියෙනුයි ඔස්කාර් අල්ලලා තියනවා.
ඉන්දියාව දියුණු වෙද්දි අපි ඇත්තටම සතුටු වෙන්න ඕනා මොකද ඔතනින් නිකං වැටෙන කියක්හරි හරි අපිට වක්රාකාරව එනවා. නමුත් අපි තාම ඉන්දියාව දකින්නේ අසල්වැසියාට කෙල වෙයන් කියන මානසිකත්වයෙන් නිසා ඩොලර් මිලියන ගානක් මිස් කරගන්නවා.