ඔස්කාවේ නව රන්දන ඉන්දියාව ❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඉන්දියාව නාටු සින්දුවෙනුයි එලිෆන්ට් ඩොකියුමන්ට්‍රියෙනුයි ඔස්කාර් අල්ලලා තියනවා.

    ඉන්දියාව දියුණු වෙද්දි අපි ඇත්තටම සතුටු වෙන්න ඕනා මොකද ඔතනින් නිකං වැටෙන කියක්හරි හරි අපිට වක්‍රාකාරව එනවා. නමුත් අපි තාම ඉන්දියාව දකින්නේ අසල්වැසියාට කෙල වෙයන් කියන මානසිකත්වයෙන් නිසා ඩොලර් මිලියන ගානක් මිස් කරගන්නවා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ඔව්වටත් ඔස්කාර් දෙනවනම් හිතපන්කෝ ඔස්කා වැටිලා තියෙන තැන.
    වෝක් කල්චර් එකෙන් පස්සේ දැන් ලැස්ති වෙන්නේ ඒසියන්ස් ආර් ද බෙස්ට් නාට්ටිය වගේ.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major

    Bollywood Indian GIF by SAATH MN
     
    • Like
    Reactions: emoji diaries

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔව්වටත් ඔස්කාර් දෙනවනම් හිතපන්කෝ ඔස්කා වැටිලා තියෙන තැන.
    වෝක් කල්චර් එකෙන් පස්සේ දැන් ලැස්ති වෙන්නේ ඒසියන්ස් ආර් ද බෙස්ට් නාට්ටිය වගේ.
    සිංදුවෙ තියෙන කලාත්මක පැත්තෙන් උසස් ගතියකට හරි, වෙන හොදකටවත් නෙවේ සම්මානෙ දුන්නෙ. Academy එක Racial equality එක ගැන හුගක් අවධානෙ යොමු කරනවා කියලා ලෝකෙට පෙන්නන්න. ගිය පාරවල්වල Black culture එකට ඒ තැන දුන්නා. මේ සැරේ ඒක Asian culture එකට දීලා තියෙනවා. :yes:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ඔව්වටත් ඔස්කාර් දෙනවනම් හිතපන්කෝ ඔස්කා වැටිලා තියෙන තැන.
    වෝක් කල්චර් එකෙන් පස්සේ දැන් ලැස්ති වෙන්නේ ඒසියන්ස් ආර් ද බෙස්ට් නාට්ටිය වගේ.
    No, bro, Oscar doesn't care about wake propaganda. All they need is business. They know Indians (Asians) are sentimental about highlighting them. So these little investments will be worth billions of dollars. Actually, this is a PR campaign.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    ඔව්වටත් ඔස්කාර් දෙනවනම් හිතපන්කෝ ඔස්කා වැටිලා තියෙන තැන.
    වෝක් කල්චර් එකෙන් පස්සේ දැන් ලැස්ති වෙන්නේ ඒසියන්ස් ආර් ද බෙස්ට් නාට්ටිය වගේ.

    වෝක් මගුල ඉවර නෑ බන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    No, bro, Oscar doesn't care about wake propaganda. All they need is business. They know Indians (Asians) are sentimental about highlighting them. So these little investments will be worth billions of dollars. Actually, this is a PR campaign.
    Woke agenda එක උඩින්ම පතුරවන තැනක් තමයි Acadamy awards කියන්නෙ. විශේෂෙන් මෑත් කාලෙදි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    ඕක තනිකරම මාකටින් හුත්තක් බං. අ‍ැමරිකාවේ බලු බල්ලෙක් ඕක බලන් නෑ. හැබැයි ඉන්දියාවෙ පොන්නයොන්ට දුන්නා කිව්වාම එ‍්කෙ මිලියන ගාණක් ඔය ලබ්බ බලනවානෙ. ඉතින් ad revenue වැඩි කරගන්න පුළුවන්. එ‍් අ‍ැරෙන්න ඕකෙ අ‍ැති හුත්තක් නෑ. ගූ ගොඩටම වැටිලා ඉවරයි ඉතින්. 🙄
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඕක තනිකරම මාකටින් හුත්තක් බං. අ‍ැමරිකාවේ බලු බල්ලෙක් ඕක බලන් නෑ. හැබැයි ඉන්දියාවෙ පොන්නයොන්ට දුන්නා කිව්වාම එ‍්කෙ මිලියන ගාණක් ඔය ලබ්බ බලනවානෙ. ඉතින් ad revenue වැඩි කරගන්න පුළුවන්. එ‍් අ‍ැරෙන්න ඕකෙ අ‍ැති හුත්තක් නෑ. ගූ ගොඩටම වැටිලා ඉවරයි ඉතින්. 🙄
    No, bro, Oscar doesn't care about wake propaganda. All they need is business. They know Indians (Asians) are sentimental about highlighting them. So these little investments will be worth billions of dollars. Actually, this is a PR campaign.

    සිනමාව දුවන්න සල්ලි ඕනා බං. සල්ලි උපයද්දි ඒ අතරින්ම පට්ට හොද නිර්මාණ බිහිවෙනවා. මිනිස්සු එන්නැති සල්ලි උපයන්නැති කලාවක් රදන්නෙ නැ. ලංකාවට උනේම ඕක
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    කොච්චර උසස් විදියට කලත් අපිට ඕවා ලැබෙන්නෙ නෑ කියලා අපේ අය මානසිකව වැටෙනව දැන්.
     
    • Like
    Reactions: emoji diaries

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,615
    113
    "ගින්නෙන් උපන් සීතල" ඒ දවස් වල ඔස්කාර් වලට නිර්දේශ කරන්න ගියා වගේ මතකයක් තියෙනවා
     
    • Like
    Reactions: emoji diaries

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,005
    113
    ඉන්දියාව නාටු සින්දුවෙනුයි එලිෆන්ට් ඩොකියුමන්ට්‍රියෙනුයි ඔස්කාර් අල්ලලා තියනවා.

    ඉන්දියාව දියුණු වෙද්දි අපි ඇත්තටම සතුටු වෙන්න ඕනා මොකද ඔතනින් නිකං වැටෙන කියක්හරි හරි අපිට වක්‍රාකාරව එනවා. නමුත් අපි තාම ඉන්දියාව දකින්නේ අසල්වැසියාට කෙල වෙයන් කියන මානසිකත්වයෙන් නිසා ඩොලර් මිලියන ගානක් මිස් කරගන්නවා.
    Haaaa dan api ponilta inna denna onada? Lol
     
    • Like
    Reactions: emoji diaries