Dubai travel guide with kid.

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    අප්‍රේල් 11-12 වගේ යන්න හිතන් ඉන්නේ. මේ කලේ හොදිද යන්න, රස්නේ වැඩි ප්‍රශ්නයක් තියනවද? පොඩි අයට බලන්න හොද තැන් දන්නවනම් කියන්න. තව කන්න එහෙම හොද තැන් දන්නවනම් සහ හොද hotel තියනවනම් recommend කරන්න.
     
    • Like
    Reactions: Champ HB

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    mirracle garden. globle village.(openda danne ne).motiion gate. dubai frame. aquirium. burje khalifa(podi ayatanm ne balanna deyak),dinner cruise ekak wage.. ekko udema ekko hawasa tama yanna one..dawalta indoor eewa dagatanm hari.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    පොඩි එක්කෙනෙක් එක්ක වගේ නම් ඉතින් Water park, Dhow Cruise, Desert Safari, Zoo, Dubai Aquarium & Underwater Zoo, Butterfly Garden and Miracle Garden වගේ ඒවා තමයි. රස්නේ නම් ටිකක් තියෙනවා. හැබැයි දරාගන්න අමාරු ගානට වගේ නම් නෑ.

    Hotels නම් ඉතින් උඹේ බජට් එක අනුව තමයි.

     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mirracle garden. globle village.(openda danne ne).motiion gate. dubai frame. aquirium. burje khalifa(podi ayatanm ne balanna deyak),dinner cruise ekak wage.. ekko udema ekko hawasa tama yanna one..dawalta indoor eewa dagatanm hari.
    Thanks machan. Dinner cruise ekak yannanam asai podi kenata amaru vida kiyala thamai awla
     
    • Like
    Reactions: Champ HB

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    rasne tika tika vadi wenawa me tika and ramadhan start wenawa end of march. godake ma dull month akke.
    පොඩි එවුංට දරන්න බැරි තරම් රත් වෙනවද මචං? මගෙ පොඩ්ඩට මාස 20ක් විතර වෙන්නෙ අපි travel කරන්න හිතාගෙන ඉන්න කාලෙට.