ට්‍රිප් එක හොඳට වැඩ කරනවා කියල පෙන්නුම් කරනවාYatin liyak Hira karannada?
Poddak wassa gaman off wenawa short ekak danne nahaට්‍රිප් එක හොඳට වැඩ කරනවා කියල පෙන්නුම් කරනවා
ඒ කියන්නේ හොඳට වැඩ කියන එකනේ. තව මොකටද වද වෙන්නේ.Yantham anukak gahuwa gaman ට්‍රිප් ස්විච් eka off wenawa. Lagakadi idan me prashne.
පැහැදිලිව කියපන්. අකුණක් ගැහුවමද ඕෆ් වෙන්නෙ නැත්නම් නිකම් වහින වෙලාවටද කියල.Poddak wassa gaman off wenawa short ekak danne naha
Wahala podi akunak gahuwa gaman off wenawa. Issara off une nahane. Ekai prashne.පැහැදිලිව කියපන්. අකුණක් ගැහුවමද ඕෆ් වෙන්නෙ නැත්නම් නිකම් වහින වෙලාවටද කියල.
නිකම් වැස්සක් ආවම ඕෆ් වෙනවා නම් wiring conduit එකකට වතුර ලීක් වෙනවා ඇති
එහෙනම් ප්‍රශ්නයක් නෑWahala podi akunak gahuwa gaman off wenawa. Issara off une nahane. Ekai prashne.
ලීයක් හිර කරාට ඇතුලෙන් ඕෆ් වෙනව මචංYatin liyak Hira karannada?
maaru karapan trip ekaඑහෙනම් ප්‍රශ්නයක් නෑ
මෑතකදී වෙන්න පටන් ගත්තනම් ඒකට හේතු ගොඩක් තියෙනවා.මට ටයිප් කරන්න කම්මැලියි
ඕක මට දියන් අපේ ගෙදර එක දෙන්නම් ඒක මලාට ඕෆ් වෙන්නේ නෑPoddak wassa gaman off wenawa short ekak danne naha



ඔව් පොඩි අකුණකටත් off වෙනවා. On කරත් ආයේ පටස් ගාලා off වෙනවා. වයරින් කරන කෙනෙක්ට කථා කරා. ඌ කිව්වා ට්‍රිප් එක ගෙවිලා මාරු කරන්න කියලා.Bump
හැම අකුණටම ඕෆ් වෙනවා නම් මොකක් හරි අවුලක් ඇති.අකුණු ඇදිලා එන විදිහෙ මොනවත් ළඟකදි ගෙදරට හයි කළේ නෑ නේද.
------ Post added on Mar 19, 2023 at 1:10 PM
trip eka dala kochchara kalda?ඔව් පොඩි අකුණකටත් off වෙනවා. On කරත් ආයේ පටස් ගාලා off වෙනවා. වයරින් කරන කෙනෙක්ට කථා කරා. ඌ කිව්වා ට්‍රිප් එක ගෙවිලා මාරු කරන්න කියලා.