ට්‍රිප් ස්විච් ගැටලුවක්

MR.Innocent

Active member
  • Apr 19, 2019
    135
    202
    43
    Yantham anukak gahuwa gaman ට්‍රිප් ස්විච් eka off wenawa. Lagakadi idan me prashne.
    ඒ කියන්නේ හොඳට වැඩ කියන එකනේ. තව මොකටද වද වෙන්නේ.
    හැබැයි අකුණුයි , RCCB off වෙන එකයි අතරේ සම්බන්දතාව මොකක්ද කියන එක හොයාගෙන නෑලු
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,881
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Poddak wassa gaman off wenawa short ekak danne naha
    පැහැදිලිව කියපන්. අකුණක් ගැහුවමද ඕෆ් වෙන්නෙ නැත්නම් නිකම් වහින වෙලාවටද කියල.

    නිකම් වැස්සක් ආවම ඕෆ් වෙනවා නම් wiring conduit එකකට වතුර ලීක් වෙනවා ඇති. හැබැයි එහෙම වෙනවා නම් වේලෙන කල් ආයෙත් ඕන් කරන්න බැහැ
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    පැහැදිලිව කියපන්. අකුණක් ගැහුවමද ඕෆ් වෙන්නෙ නැත්නම් නිකම් වහින වෙලාවටද කියල.

    නිකම් වැස්සක් ආවම ඕෆ් වෙනවා නම් wiring conduit එකකට වතුර ලීක් වෙනවා ඇති
    Wahala podi akunak gahuwa gaman off wenawa. Issara off une nahane. Ekai prashne.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,881
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Wahala podi akunak gahuwa gaman off wenawa. Issara off une nahane. Ekai prashne.
    එහෙනම් ප්‍රශ්නයක් නෑ

    මෑතකදී වෙන්න පටන් ගත්තනම් ඒකට හේතු ගොඩක් තියෙනවා.මට ටයිප් කරන්න කම්මැලියි
     
    • Like
    Reactions: rawatenna nam epa

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Bump

    හැම අකුණටම ඕෆ් වෙනවා නම් මොකක් හරි අවුලක් ඇති. 🤔 අකුණු ඇදිලා එන විදිහෙ මොනවත් ළඟකදි ගෙදරට හයි කළේ නෑ නේද.
    ------ Post added on Mar 19, 2023 at 1:10 PM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    Bump

    හැම අකුණටම ඕෆ් වෙනවා නම් මොකක් හරි අවුලක් ඇති. 🤔 අකුණු ඇදිලා එන විදිහෙ මොනවත් ළඟකදි ගෙදරට හයි කළේ නෑ නේද.
    ------ Post added on Mar 19, 2023 at 1:10 PM
    ඔව් පොඩි අකුණකටත් off වෙනවා. On කරත් ආයේ පටස් ගාලා off වෙනවා. වයරින් කරන කෙනෙක්ට කථා කරා. ඌ කිව්වා ට්‍රිප් එක ගෙවිලා මාරු කරන්න කියලා.
     
    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    ඔව් පොඩි අකුණකටත් off වෙනවා. On කරත් ආයේ පටස් ගාලා off වෙනවා. වයරින් කරන කෙනෙක්ට කථා කරා. ඌ කිව්වා ට්‍රිප් එක ගෙවිලා මාරු කරන්න කියලා.
    trip eka dala kochchara kalda?
     
    • Like
    Reactions: rawatenna nam epa

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Ape gedara trip aka podi akunuwalatath off wenawa..hebei aye dala aye akunu wage awoth tamai off wenne..danna widiyata aurudu 25kata wediy...england akak tinne...

    Akunu walata off wena aka hodai mama danna widiyata
     
    • Like
    Reactions: rawatenna nam epa